ඔය කොයි ආගමත් බුදු දහම මත නිර්මාණය වු ආගම් තමයි, බුදු දහම දර්ශනයක් නිසා තමයි එකේ නිතී නැත්තේ, ඔය හැම ආගමකම තියෙන්නේ බෞද්ධ දර්ශනයෙන් ඉගෙන ගත්තු දේවල් තමයි. ඔය හැම ආගමකම සාස්තෘවරු දන්නවා බෞද්ධ දර්ශනය සත්‍යයක් කියලා. ඒක නිසා ඒ හැම කෙනෙක්ම බෞද්ධ දර්ශනය හොදට අවබොධ කරගෙන ඒ ඔස්සේ තමයි ඔය ආගම් බිහිකලේ, බුද්ධාගම දර්ශනයක්, එකෙ නිති නැහැ, ඒ දර්ශනයමට නිතී පනවලා, සුළු සුළු වෙනස්කම් කරලා තමයි ආගමක් බිහිකරගෙන තියෙන්නේ.
උදාහරනයක් වශයෙන් ක්‍රිස්තියානි ආගමේ දසපනත් තියෙනවා නේද, එකෙන් අටක් බුද්ධාගමේ තියෙනවා, එතකොට ක්‍රිස්තුයානි ආගමට කලින් තමයි බෞද්ධ දර්ශනය මේ ලොකේ ඇති උනේ, ඊටත් පස්සෙ තමයි ඔය අපි දැන් ගොඩ දෙනෙක් අදහන අනිත් ආගම් මේ ලොකෙ ඇති උනේ, ඒ හැම ආගමකම බුදු දහමට වඩා වැඩි දෙයක් කියලා තියෙනවා, එවා ඒ ඒ ආගම් නිර්මාණය කරපු සාස්තෘවරු අනුමාන කරලා එකතු කරපු දෙවල්, අනිත් ආගම්වල අද ඇත්ත වෙන දෙවල් අනිවාර්යෙන්ම බෞද්ධ දර්ශනයේ තියෙන ගොඩක් දෙවල් වලට සමානයි නේද,
තෙරෙන විදියට කිව්වොත් අපි ගමු සිංදුවක්, ඔන්න අපි ඔරිජිනල් සිංදුව අහනවා කියමුකො, තවත් කෙනෙක් ඒ සින්දුවම රිමික්ස් කරලා කියනවා. එතකොට ඔරිජිනල් සින්දුවේ අයිති කාරයාට රිමික්ස් කරපු කෙනාට විරුද්ධව පියවරක් ගන්න අමාරු වෙන විදියට පොඩි පොඩි වෙනස්කම් මුල් පදමාලාවට එකතු කරනවා, එතකොට රිමික්ස් එක නැගලා යනවා නේද, ඒ උනාට ඔරිජිනල් සිංදුවේ පදමාලවම නෙද රිමික්ස් එකෙත් තියෙන්නේ, වෙනසකට තියෙන්නෙ ඔරිජිනල් එකට වඩා කෑලි වැඩි එක විතරයි, අන්න ඒ වගේ තමයි ඔය අනිත් ආගම්, බෞද්ධ දර්ශනය රිමික්ස් කරලා තමයි ඒ ආගම් බිහිකරගෙන ඉන්නේ, ඒක තමයි ඇත්ත,
Patta dan rep denna balu. puluwan una gaman dennam

වෙන statues බේරුනේ නැද්ද ?

