සුනාමි......සිහිනය....
මම හිටියේ මූදු වෙරලේ... ඈත දුරින් පේන දූපත් දෙකක් විශාල රල පහරවල් වලින් යට වෙනවා.. මම හැමෝටම කෑගහලා කීවා සුනාමියක් එනවා පුලු පුලුවන් විදිහට පරිස්සම් වෙන්න කියලා.. එතන හිටියා ගොඩක් චුටි ලමයි. මම හිතුවා මට මේ ඔක්කොම බේරගන්න බැහැ එක්කෙනෙක් බේර ගන්නවා කියලා. ඊට පස්සේ මම රෙද්දක් අරගෙන එක පොඩි ළමයෙක් මගේ පිටට තියලා බැද ගත්තා. ඊට පස්සේ එතන තිබුන උස පොල් ගහකට නැග්ගා.. මගක් නගිනකොට වතුර මාවත් යට කරගෙන ඉහලටම පිරුනා.. ඒත් මම තදින් අල්ලගෙන පොල්ගහ උඩටම නැග්ගා( මට පොල් ගස් නගින්න ඇත්තටම පුලුවන්. හැබැයි හොරෙන් කුරුම්බා කඩන්න විතරයි ගස් නැගලා තියේන්නේ) ගහ උඩටම ගිහින් මම පොල් අත්තක් අල්ලගෙන ටිකක් හිටියා.. එතකොට මූදු රල අඩු වෙලා. මම් බැහැපු විදිහ මට මතක නෑ. ඊලගට මතක මම අර ළමයා ලිහලා බැලුවා. ඒ ලමයා සීතල වෙලා මට බය හිතුනා වතුර පෙවිලා ලමයා නැති වෙලාද කියලා එතකොට අදුරුයි. මම හිතුවා මම අදුරෙම මේ ලමයා නැති වෙලානම් පැත්තකට දානවා කියලා. හැබැයි (මම මැරුන කව්රුවත්ම දැක්කේ නෑ.) ඊට පස්සේ පපුවට කන තියලා බලපුවාම පන තියනවා.. මම කටින් රස්නේ පිබලා පිබලා එයාව රත් කලා.. සුනාමියට හේදිලා ගිය අපි ඉදපු දූපත දැන් පරන ලස්සන නගරයක්.. හේදිලා ගිය තැන් වල යට වෙලා තිබුන පැරණි නගරයක් මතු වෙලා.. ඒක බලලා ඉවර වෙනකොටම මූදේ ගහගෙන ගිහින් ආපහු බේරිලා එන අයව කන්න විසාල මාලුවෙක් එනවා.. මමත් ඒ කෙනාව බේරගන්න උදව් කලා. මාලුවා කන්න හදන්නේ අර මනුස්සයාවම නිසා මම මාලුවාට අතින් ගැහැව්වා. කොහොම හරි අපි ඒ මනුස්සයව බේර ගත්තා.... එතනින් එහාට මට මතක නෑ..... ඇහැරුනා... ඒත් තාම හිතට අප්සට්... කියහල්ලා මොකද්ද මේ හීනේ කියලා
ඉතින් උබලා කියන්න එපා film බලලා බලලා ඔලුවේ තියන විකාර කියලා

මමත් දකිනවා කියන්න බැරි ඒවා ඒ කලාතුරකින්