Ow ewa wadak nahane, minissu chande denne monawa kaloth da kiyala dana ganna ekai wadagath.ඒ විදිහට බැලුවොත් මැති ඇමතිලාට සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහ ගැන අදහසක් තියෙන්නම බෑනෙ.
Ow ewa wadak nahane, minissu chande denne monawa kaloth da kiyala dana ganna ekai wadagath.ඒ විදිහට බැලුවොත් මැති ඇමතිලාට සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන විදිහ ගැන අදහසක් තියෙන්නම බෑනෙ.
තව පොඩ්ඩක් ලියනවා නම්, අපි ගහලා හිටියේ පුක් වෙන්න. මම එතන කොට්ටාවේ සද්දේ දාලා මැනේජර් කෙල්ලගේ නොම්බරේ එල්ලන් ආවේ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනවා කියලා.. මම බොන තැනට ඇවිත් බොන එක පැත්තක දාලා අරකිට කෝල් එකක් ගත්තා.. ජෙනුයින් බැන්නා බැනිල්ලක් අම්බෝ... මගේ යාළුවොත් තක්බීර් වෙලා.. පැය භාගයක් බැන්නා... කුණුහරුප නෙමේ.. බිව්වම මාර කඩ්ඩකුත් ආවා බන්... කඩ්ඩෙනුත් කෙටුවා... මම ආතල් එකටත් එක්ක ඒකිව බය කලා අම්බානෙට... පට්ට පැහැදිලි කිරීමක් කලා... අන්තිමට මේකී ඇඬුවා බන්.. අඬලා සර් මගේ ජොබ් එක නැති කරන්න එපා කිව්වා... මට එවෙලේ මාර අවුල් ගියා.. පස්සේ මම අඬන්න එපා කියලා සැනසුවා.. අන්තිම වෙද්දි අපි පෙම්වතුන් වගේ ලං උනා බන් කථා බහ.... පව්.. පස්සේ මම කිව්වා මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.. බොන්න එන්නෙත් මිනිස්සු.. ඒ අයට හොඳ විදියට බයිට් එක දෙන්න කියලා..කොට්ටාවේ ෆුඩ් සිටියේ බාර් එකේ බයිට් වල එළෝලු තම්බපුවා නරක් වෙච්චා දාලා දවසක් මම ඒකේ මැනේජර් කෙල්ලගේ සාරිය ඔළුවෙන් ගලෝලා ආවේ... මට වැන්දේ නැති ටික විතරයි... ඉතුරුවෙන පරණ එලෝලු මුන් තම්බ තම්බ බාර් එකට දානවා.. පළතුරුත් එහෙමයි.. බොන්න එන්නේ බල්ලෝ නෙමේ නේහ්.. හැබැයි එදා දුන්න ටෝකට ආයේ ජීවිතේ කවදාකවත් එහෙම බලුවැඩ නම් කරන්නේ නෑ...![]()
තව පොඩ්ඩක් ලියනවා නම්, අපි ගහලා හිටියේ පුක් වෙන්න. මම එතන කොට්ටාවේ සද්දේ දාලා මැනේජර් කෙල්ලගේ නොම්බරේ එල්ලන් ආවේ හෙඩ් ඔෆිස් එකට රිපෝට් කරනවා කියලා.. මම බොන තැනට ඇවිත් බොන එක පැත්තක දාලා අරකිට කෝල් එකක් ගත්තා.. ජෙනුයින් බැන්නා බැනිල්ලක් අම්බෝ... මගේ යාළුවොත් තක්බීර් වෙලා.. පැය භාගයක් බැන්නා... කුණුහරුප නෙමේ.. බිව්වම මාර කඩ්ඩකුත් ආවා බන්... කඩ්ඩෙනුත් කෙටුවා... මම ආතල් එකටත් එක්ක ඒකිව බය කලා අම්බානෙට... පට්ට පැහැදිලි කිරීමක් කලා... අන්තිමට මේකී ඇඬුවා බන්.. අඬලා සර් මගේ ජොබ් එක නැති කරන්න එපා කිව්වා... මට එවෙලේ මාර අවුල් ගියා.. පස්සේ මම අඬන්න එපා කියලා සැනසුවා.. අන්තිම වෙද්දි අපි පෙම්වතුන් වගේ ලං උනා බන් කථා බහ.... පව්.. පස්සේ මම කිව්වා මීට පස්සේ මේ වගේ වැඩ කරන්න එපා.. බොන්න එන්නෙත් මිනිස්සු.. ඒ අයට හොඳ විදියට බයිට් එක දෙන්න කියලා..
ubala ohoma deyak dakkama podi vasiyakuth ganna onenam karanna thiyenne mekai. e expiry item eka salli valata ganilla. passe aye avilla managerta himihita adagahala pennapan. godak velavata manager karaya salli tikakuth deela vade godin beragannai balanne. ithin ubalatath vasiy manager karayatath sathutui. uge athinuth nemei salli yanne mn hithana vidihata. passe un branch eken vechcha viyadam hadala yavanakota evath yavenava.මගෙත් ඔහොම පකේ යාලුවෙක් ඉන්නවා expire date පැනපු item එකක් rack එකක තිබ්බා කියල ඒක photo ගහලා වටේ යවල යකා නටල තිබ්බා. උන්ට item එක මග ඇරිලා මිසක් උන් මුට බලෙන් ඇගේ ගහල නෙමෙයිනෙ. පොඩි එවුන්ට සින්හ පාට් නිවාඩුවක් ඉල්ලන්න උගෙ මහ එකා ගාවට යන්න බයයි![]()
උබල වගේ නැති බැරි උන්ට ඇරලා ඇරලාම යනකම් උබනම් අර පාර්ලිමේන්තුවේ උන්ට බනින් නෑනේනැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්
Ekanam aththa ban .mama Danna kenek innawa (Billionaire kenek ) . Uuta Benz ,BMW ,range Rover one ekak thiyenawa.eth weda karana untath miss ,machan kiyala Katha karanne.ගමෙන් නගරෙට ඇවිදින් බඩට නොකා ලීසිං දාලා කාර් කටු ගත්ත හිඟන පොන්නයෝ තමා තමන්ගේ හීන මානේ වහගන්න ප්‍රසිද්ධ ස්ථාන වල ඔහොම පඩේ දාන්නේ. මම දන්න පට්ටම සල්ලි කාරයෝ ඉන්නවා නියම ජෙනුවින් පොරවල්. පාරෙදි හම්බෙන සාමන්‍ය මිනිහෙකුටත් මහත්තයා කියලා කතා කරන.
Aniwa ban owaye wada karana kollo kello mara kattak kanne pauඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල
මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො
උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
ඔය මැනේජර්ට ඉන්න උන් බක පණ්ඩිතයෝ. ඇමතුවේ නැත්නම් අපිට අරින්න හදන්නෙමගෙත් උනා. 2600ක්. කාඩ් එකෙන් කැපුනට උන්ගෙ බිල ආවෙ නෑ. ඩිවයිස් එකේ කනෙක්ශන් ඉශූ එකක් වෙලා. මට මැසේජ් එක ආව කැපුන කියල. ඒත් හිටපු කෙල්ල ආයිත් ගැහුව. ආයිත් කැපුන කියල මැසේජ් එකක් ආව. ඊට පස්සෙ මැනේජර්ට කිව්වාම බැන්කුවට කෝල් කරල හදාගන්නලු. ඌට කියල දුන්න සල්ලි කැපුනට පස්සෙ මර්චන්ට් රිවස් කරන්න කිව්වොත් මිසක් අපි කිව්වට රිවස් කරන්නෙ නෑ කියල. නැත්නම් හැම එකාම කාඩ් එකෙන් පේමන්ට් කරල රිවස් කරයි ගෙදර ගිහින්. ඌට එතනින් යන හැමදාම අමතල ගියේ දවස් 3ක් වගේ යද්දි බෑන්ක් එකෙන් කෝල් කරල කිව්ව රිවස් වෙයි කියල. දවස් 24ක් ගියා රිවස් වෙන්න.
Ubala ohoma stress nan un kohoma stress eke adda 15000 padiyata.customersla ki denekgen benum ahanawa adda dawasakata.un line dagena ena ekath pudumayak newe samahara un boruwatath baninawa itin attata wereddak
Unamath un ara malen tamai umbatath treat karanne.
නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්

100% Agree. dan business workload 40% handle karanne Intern la, unwa manpower widiyata use karanawa.ow ban. oya companies walata kochchara salli tibbath un ripiyalak wath gewanne na ban wadipura.
kohomath HR eke unuth hadanne mona monawa hari boru tikak kiyala nogewa inna.
anith eka ban Keells wala ehema athulema dan restuarant karana eke athule unta ethana monawa hari hadala kanna denna barida. mama dakala thiyenawaa un eliyen parcel genallaa kanne. ara adu gaanata awata giyata minissu uyala thiyena parcel.
mama ahatama dakka. mata ithin duka hithuna munta salakana hati kiyala.
Untath sahenna pressure 1k tiyenawa udin target cover karanna. Okkoma wahallu.ඔය මැනේජර්ට ඉන්න උන් බක පණ්ඩිතයෝ. ඇමතුවේ නැත්නම් අපිට අරින්න හදන්නෙ
Ow, Permanent kenekuta 25k-30k denawa. Namuth innema trainee aya. Normally 8000k wage denne15000 ta wediyennam gewanawa athi ban, 25k wat ati aduma
Mahaththaya koheda?ගමෙන් නගරෙට ඇවිදින් බඩට නොකා ලීසිං දාලා කාර් කටු ගත්ත හිඟන පොන්නයෝ තමා තමන්ගේ හීන මානේ වහගන්න ප්‍රසිද්ධ ස්ථාන වල ඔහොම පඩේ දාන්නේ. මම දන්න පට්ටම සල්ලි කාරයෝ ඉන්නවා නියම ජෙනුවින් පොරවල්. පාරෙදි හම්බෙන සාමන්‍ය මිනිහෙකුටත් මහත්තයා කියලා කතා කරන.