සුප්_වලට_එළවලු_???

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපේ ගෙදර නම් තක්කාලි ටිකක්, කොළ ජාති, අමුමිරිස් පොඩියට වවල තියනවා. ඒවායින් තමා සුප් එකක් එහෙම සෙට් කරගන්නේ.ඒත් එකටත් කඩෙන් ගන්න ජාති දෙක /තුනක් දාන්න වෙනවා. :sorry:
    බත් කන වෙලාවකට වඩා සුප් එකකින් එළවලු වල විෂ ශරීරයට එනවා කියල තමා මට හිතෙන්නේ. හරිද දන්නේ නෑ. ඒක නිසා අපිම වවාගත්තු දේවල් වලින් සුප් එකක් ගොඩදාගන්න ට්‍රයක් දෙන්න ඕන.
    :yes::yes::yes:

    උඹේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.අපි වැඩිය නොහිතපු පැත්තක්.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඔය සුපර් මාකට් වල දිලිසි දිලිසි තියන එළවලු වලින් සුප් හදන්නේ කොහොමද බන් ? ඕවා තනිකර වස නේ ... මට දැකල තියනවා ඔය බණ්ඩාරවෙල පැත්තේ එළවලු වගා කරන සමහර උන්, එයාලට කන්න කියල වෙනම පොඩි වගාවක් තියන් ඉන්න එවුන්.

    :yes::yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබලා කෝන් ෆ්ලා දාපු නිවිති සුප් බීලා තියේද ? පට්ට රසයි. :)

    නෑ බන්.... නිවිතියත් දන්නා පුළුවන් නේ.. මතක් උනේ වත් නෑ!
    එල එල thanx...

    ෂුප් බොමු ! :D






    :yes: :yes: :P :P :D