සුපිරිම ෆිල්ම් එකක්-Talvar

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,792
    23,463
    113
    marichcha kellage aththa surname ekath talwar

    marapu eka kauda danne na... samahara witha ammai thathai wennath puluwan....

    marapu ekai maruna kellai thama danne aththa siddiya

    මමත් මේ සීන් එක ගැන ගොඩක් හෙව්ව.විකීපීඩියා එකේ සම්පූර්ණ සීන් එක තියෙනවා. මං දැනට ඒකෙ භාගයක් විතර කියෙව්ව.ඇත්ත සීන් එකත් බොහෝ දුරට ෆිල්ම් එකට සමානයි.හැබැයි විකී එකේ තියෙනව මැරුනට පස්සෙ දූශනය කරල කියල. ඒක නිසා මගෙ නම් අදහස දෙමව්පියො කරපු දෙයක් වෙන්න බෑ කියලයි.

    මේ ඉන්නෙ ඇත්ත කෙල්ල බන්. පව්.
    14-1444827506-aarushitalwar.jpg
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කලු පූසා;19989031 said:
    deepan yako english or sinhala sub ekka link ekak ohoma movie ekak danakota

    බයිස්කෝප් සුම් දෙකේම දීල තියෙන්නේ මචෝ සිංහල සබ්
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**[dot]com/talvar-2015-with-sinhala-subtitles/
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    meka download kala...ehen mehen adala baluwama kick ekak thibbe nathi hinda baluwe na ....anyway shld watch then ....:) ...thanks....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තව කතාවක් ෆිල්ම් එකකට දාලා තිබුණේ අර ශල්‍ය වෛද්‍යවරියක් තමන්ගේ පවුලයි,වැඩකාරයාවයි මරණ එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,792
    23,463
    113
    meka download kala...ehen mehen adala baluwama kick ekak thibbe nathi hinda baluwe na ....anyway shld watch then ....:) ...thanks....

    බලහන් දැන්ම. කිසිම කම්මැලිකම්ක් නැතුව බලන්න පුලුවන්. කික් එක එලටම තියෙනව
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මමත් මේ සීන් එක ගැන ගොඩක් හෙව්ව.විකීපීඩියා එකේ සම්පූර්ණ සීන් එක තියෙනවා. මං දැනට ඒකෙ භාගයක් විතර කියෙව්ව.ඇත්ත සීන් එකත් බොහෝ දුරට ෆිල්ම් එකට සමානයි.හැබැයි විකී එකේ තියෙනව මැරුනට පස්සෙ දූශනය කරල කියල. ඒක නිසා මගෙ නම් අදහස දෙමව්පියො කරපු දෙයක් වෙන්න බෑ කියලයි.

    මේ ඉන්නෙ ඇත්ත කෙල්ල බන්. පව්.
    14-1444827506-aarushitalwar.jpg

    rape karalanam DNA ganna puluwanne ban... okkogena DNA check kala nam wade mattune :baffled:

    marala rape kalama DNA ganna barida? wadiya owa gana danne na
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,792
    23,463
    113
    rape karalanam DNA ganna puluwanne ban... okkogena DNA check kala nam wade mattune :baffled:

    marala rape kalama DNA ganna barida? wadiya owa gana danne na

    ලින්ගික ප්‍රදේශය හෝදලලු බන්. DNA විනාශ වෙලා ඇති.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    පට්ට ෆිල්ම් එක. elakiri එකේම එකෙක් දාලා තිබ්බ හොදයි කියලා මමත් බැලුවේ ඊට පස්සේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,792
    23,463
    113
    machan mekath ara "Drishyam" vage ekakda bn??
    mn eka baluva matanm set une na bn,mn allala nikan unna bn,ita passe IP man 3 damma,e magulath melo vadak na bn :(

    මේක drishyam වගේ එකක් නෙමේ. ඊට වඩා වෙනස්. හැබැයි මටනන් drishyam එකත් සුපිරි. මලයාලම් එක ඈ. හින්දි එක බලල නෑ.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේක drishyam වගේ එකක් නෙමේ. ඊට වඩා වෙනස්. හැබැයි මටනන් drishyam එකත් සුපිරි. මලයාලම් එක ඈ. හින්දි එක බලල නෑ.
    ade Drishyam eke malayalam eka thama bn mn baluve
    ara police karayek kaden nikan kanne avilla,anna ethanata enakan baluva,mul hariyema bn :D mata set unenm na ithn
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,792
    23,463
    113
    ade Drishyam eke malayalam eka thama bn mn baluve
    ara police karayek kaden nikan kanne avilla,anna ethanata enakan baluva,mul hariyema bn :D mata set unenm na ithn

    යකෝ උබ පටන්ගන්නත් කලින් නවත්තලනෙ. බලපිය ආයි මුල ඉදන් :angry: