<< සුපිරි කවි ට්කක් >>

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොහෝ තියෙන කවි දෝ මේ එළිවෙන්නේ
    එළිකිරියේ මේ පෝස්ට් එක දිදුලන්නේ
    කවි කම් නැතත් අපි හැමෝම කවියන්නේ
    කවියෝ නැති තැන අපි හැම පණ්ඩිතයෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    freezii nd sasliit randu nam wenna epooo.... :rofl:

    හැන්දෑ අදුර දුරු කරනා සදක් වැනී...
    ගොම්මං පෙදෙස එළි කරනා පහන වැනී...
    සයුරට එළිය දෙවනා එක් ටැඹක් වැනී...
    ඔබ ගැන මටත් කුතුහලයක් පැන නැගුනී...

    සදපායද්දි හිරු අවරට බැස යන්නේ.....
    හිරු පායද්දි සදු නෑ තරගෙට එන්නේ....
    බල්ලෝ උවත් සිංහයන්ට බය වෙන්නේ....
    නංගී කව්ද කියලා මට පවසන්නේ... :rofl::rolleyes::D:love:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    freezii nd sasliit randu nam wenna epooo.... :rofl:

    අනේ සුදෝ ඔයා ඔහොම...............කියනවනං
    රන්ඩු නොවී අපි දැන් ඉන්නම්..............සාමෙං
    නිකී නංගියේ මම තව..................ඕනෙමනං
    එන පෝයට ගිහින් පන්සලෙ සිල්...........ගන්නං
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කාලා ආවා කොල්ලනේ මම පින්ක් පැන්තර්
    මම වෙමි මේ කවි නූලේ කින් හන්තර්
    අදනම් කෑ හාල් මැස්සෝ මල චාටර්
    තිබිලද කොහෙද කොහෙහෝ අස්සක බන්කර්
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    ඔබ ඔය ලෙසින් තව තව රිප්ලයි..........දුන්නොත්
    කියනා දේ කියමි කෙල්ලේ කට.............කෑවත්
    ඔබේ හිතවතෙක් පොල්ලක් ගෙන.........ආවොත්
    මම සූදානමින් ඔබ වෙනුවෙන්..........මැරෙන්ටත්

    පැණියෙක් විලස වක්කෙරුවත් පැණි හැළිය.....
    පලයක් වේද කවි කිව්වත් දා විරිය........
    දුටුවොත් උඹේ රැලි වුණු මුහුණත් බලිය.......
    නරියොත් දුවයි ආපස්සට දා ගුළිය.....
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කෙල්ලෙක් සිටින විට නම් කවි....කියතැහැකී
    හායි කියන්නටවත් මට බැරිම..............වුනී
    නිකී නංගි කියනව හොද චූටි...............කවී
    හායි හායි කොහොමද අපෙ පොඩි........නංගී


    කවි - 800

    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
    කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
    අවෙමි බලන්නට someone special for me...

    ........................................................

    loooooll sooryyy anthima pade liya ganna bariyooooo.... :lol::lol::rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොකක් මොකක් මොනවද මේ දැන් වෙන්නේ
    කවියන් ටික කෙල්ලෙක් මත දගලන්නේ
    සැස්ලිටාගෙ රතු කට්ටත් පැනලානේ
    ස්වීට් හෝම් ස්වීට් කියලා අපි ඉන්නේ
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    කවියනි වරෙව් මෙහෙ හනිකට දාල..........පහක්
    මම පා වෙනව උඩු ගුවනේ වගේ............මලක්
    කෙල්ල නිකී දාල අපිට ලොල්...............පාරක්
    මටනම් ඒක වාගේ උම්මා...................දාහක්


    budu ammoooo... :lol: onnna mama nam naa... oya nam dan kaviyakinma ahagannai yanne.... :lol::lol:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
    කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
    අවෙමි බලන්නට someone special for me...

    ........................................................

    loooooll sooryyy anthima pade liya ganna bariyooooo.... :lol::lol::rofl:
    අන්තිම පදේ ඔබේ මටනම් කීව හැක
    කියලා සැස්ලිටාගෙන් ගුටි කෑව හැක
    හැබැයි ඔන්න මන් කියනවා දැන් ඔන්න
    someone special for meපින්ක් පැන්තර්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
    කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
    අවෙමි බලන්නට someone special for me...

    ........................................................

    loooooll sooryyy anthima pade liya ganna bariyooooo.... :lol::lol::rofl:

    අපෝ කමක් නැත ඔය ටික රටක්.............වටී
    someone එක්ක ආවොත් තව තවත්........වටී
    එතකොට ඌත් සමගින් අපි එකට............වැටී
    කන්නට හැකිය නුඹ හදනා පිට්ටු...........රොටී
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
    කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
    අවෙමි බලන්නට someone special for me...

    ........................................................

    loooooll sooryyy anthima pade liya ganna bariyooooo.... :lol::lol::rofl:

    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
    කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
    අවෙමි බලන්නට someone special for me...

    වෙන කවුරුත් නොව ෆ්‍රීසිය මගේ හනී....... :*<3
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
    කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
    අවෙමි බලන්නට someone special for me...

    වෙන කවුරුත් නොව ෆ්‍රීසිය මගේ හනී....... :*<3


    hehhee.... thankuuuu... :love::love: :D
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    අපෝ කමක් නැත ඔය ටික රටක්.............වටී
    someone එක්ක ආවොත් තව තවත්........වටී
    එතකොට ඌත් සමගින් අපි එකට............වැටී
    කන්නට හැකිය නුඹ හදනා පිට්ටු...........රොටී


    hahhaha... anna someone reply karala... :rofl: :lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෙල්ල නිසා අපෙ දෙන්නෙක් කා....ගනිතී
    වැඩක් වේද ඔය කවි සටනින්..........මල්ලී
    කමක් නැතේ ඒකත් හරි ගතිය..........සකී
    සස්ලීට් සමග ‍ෆ්‍රීසී ඒ දෙන්න............වෙතී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අන්තිම පදේ ඔබේ මටනම් කීව හැක
    කියලා සැස්ලිටාගෙන් ගුටි කෑව හැක
    හැබැයි ඔන්න මන් කියනවා දැන් ඔන්න
    someone special for meපින්ක් පැන්තර්

    නංගියෙ ඌ තමා මේ නූලේ............මොනිටර්
    අපි නම් කියන්නේ මූ හට පිං.............පැන්තර්
    අඩේ බොලේ ලොවෙත් නැතේ මම.......හන්ටර්
    කාට කියන්නද ඒ හීනෙත්..................චාටර්
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    හැන්දෑ අදුර දුරු කරනා සදක් වැනී...
    ගොම්මං පෙදෙස එළි කරනා පහන වැනී...
    සයුරට එළිය දෙවනා එක් ටැඹක් වැනී...
    ඔබ ගැන මටත් කුතුහලයක් පැන නැගුනී...

    සදපායද්දි හිරු අවරට බැස යන්නේ.....
    හිරු පායද්දි සදු නෑ තරගෙට එන්නේ....
    බල්ලෝ උවත් සිංහයන්ට බය වෙන්නේ....
    නංගී කව්ද කියලා මට පවසන්නේ... :rofl::rolleyes::D:love:

    ammooohhh kiyala thiyena dewal goda... :rofl:
    ah btw mama niki... :rolleyes: :lol::lol: hikiz
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මමයි නිකීගේ කවියට ආන්සර් කලේ මුලින්
    කවුරුත් හෙම අමතන්නෑ එයා නමින්
    හොදට හොදයි නරකට මා නරක් වෙමින්
    කවුරු ආවමුත් නෙලනවා අතින් පයින්
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    අනේ සුදෝ ඔයා ඔහොම...............කියනවනං
    රන්ඩු නොවී අපි දැන් ඉන්නම්..............සාමෙං
    නිකී නංගියේ මම තව..................ඕනෙමනං
    එන පෝයට ගිහින් පන්සලෙ සිල්...........ගන්නං

    hahha... ths thread s maxxa..... :rofl:
    11.gif