freezii nd sasliit randu nam wenna epooo....![]()

freezii nd sasliit randu nam wenna epooo....![]()
ඔබ ඔය ලෙසින් තව තව රිප්ලයි..........දුන්නොත්
කියනා දේ කියමි කෙල්ලේ කට.............කෑවත්
ඔබේ හිතවතෙක් පොල්ලක් ගෙන.........ආවොත්
මම සූදානමින් ඔබ වෙනුවෙන්..........මැරෙන්ටත්
කෙල්ලෙක් සිටින විට නම් කවි....කියතැහැකී
හායි කියන්නටවත් මට බැරිම..............වුනී
නිකී නංගි කියනව හොද චූටි...............කවී
හායි හායි කොහොමද අපෙ පොඩි........නංගී
කවි - 800

නිකී නංගි දන්නවාද අවුරොරා
දවස් පහක් කෑවේ නෑ නංගි නිසා
එක දවසක ඔයාව හිමි වේවි කියා
පවු ඒ අසරණයා මග බලමින් සිටිනා

කවියනි වරෙව් මෙහෙ හනිකට දාල..........පහක්
මම පා වෙනව උඩු ගුවනේ වගේ............මලක්
කෙල්ල නිකී දාල අපිට ලොල්...............පාරක්
මටනම් ඒක වාගේ උම්මා...................දාහක්
onnna mama nam naa... oya nam dan kaviyakinma ahagannai yanne.... 

අන්තිම පදේ ඔබේ මටනම් කීව හැකමේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...
කොච්චර try කරත් මට නම් කවි කියනු බැරි...
අවෙමි බලන්නට someone special for me...
........................................................
loooooll sooryyy anthima pade liya ganna bariyooooo....
මේ වෙනකන් නම් මම නොකිව්වෙමි චූටි කවී...

වෙන කවුරුත් නොව ෆ්රීසිය මගේ හනී....... :*<3

අපෝ කමක් නැත ඔය ටික රටක්.............වටී
someone එක්ක ආවොත් තව තවත්........වටී
එතකොට ඌත් සමගින් අපි එකට............වැටී
කන්නට හැකිය නුඹ හදනා පිට්ටු...........රොටී

අන්තිම පදේ ඔබේ මටනම් කීව හැක
කියලා සැස්ලිටාගෙන් ගුටි කෑව හැක
හැබැයි ඔන්න මන් කියනවා දැන් ඔන්න
someone special for meපින්ක් පැන්තර්

අන්තිම පදේ ඔබේ මටනම් කීව හැක
කියලා සැස්ලිටාගෙන් ගුටි කෑව හැක
හැබැයි ඔන්න මන් කියනවා දැන් ඔන්න
someone special for meපින්ක් පැන්තර්
හැන්දෑ අදුර දුරු කරනා සදක් වැනී...
ගොම්මං පෙදෙස එළි කරනා පහන වැනී...
සයුරට එළිය දෙවනා එක් ටැඹක් වැනී...
ඔබ ගැන මටත් කුතුහලයක් පැන නැගුනී...
සදපායද්දි හිරු අවරට බැස යන්නේ.....
හිරු පායද්දි සදු නෑ තරගෙට එන්නේ....
බල්ලෝ උවත් සිංහයන්ට බය වෙන්නේ....
නංගී කව්ද කියලා මට පවසන්නේ...![]()

hikizඅනේ සුදෝ ඔයා ඔහොම...............කියනවනං
රන්ඩු නොවී අපි දැන් ඉන්නම්..............සාමෙං
නිකී නංගියේ මම තව..................ඕනෙමනං
එන පෝයට ගිහින් පන්සලෙ සිල්...........ගන්නං