<< සුපිරි කවි ට්කක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අන්දයාට මැනිකේ අගය නෑ වාගේ
    (එජාපයෙන් රනිලා යන්නේ නෑ වාගේ):oo::oo:
    නිල මැස්සට මලක මිහිර නෑ වාගේ
    ගැහැනුන්ගේ මොලේ හැන්දේ අග වාගේ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇත්තට මේ කෙල්ලන් වැඩකට ඇත්ද
    කොල්ලන් හට දාන්නේම මුන් මද්ද
    බඹා විසින් මෙය සිදු කරලාවත්ද
    කොල්ලනේ මොකද කියන්නේ මම වැරදීද
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    "කවි කියන්න මට කීවේ මගේ සිතයි
    ගී ලියන්න මට කීවේ මගේ සිතයි"
    එහෙම කියලා මුන් කියන්නේ බොරුම තමයි
    අපෙ අසරන කොල්ලන් හට දෙවි පිහිටයි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අඩියක් පමනින් වූ දික් හීල්ස් දමා
    තුනෙන් එකක් වැසෙනා සලුපිලි පොරවා
    ගොදුරක් වෙත උකුසෙකු බලනා විලසා
    යනවිට කුඩු කල හැක නොමිලේ මිරිසා
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නිකන් ඔහේ කොල්ලනි කවි ....කීවාට
    පලක් නැතේ දකිනා කිසිවෙකුත් ...හට
    ටොපික් එකක් අරගෙන කවි කියන විට
    පිකප් වෙලා එනවා කවි කම .....ඇගට
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    හිටියට උසට පළඟැටියා සස්ලීටා.......
    බඩතඩි ලෙසට උඩ පනිනා පැන්තරයා........
    මගෙකවි විසට මුන් දෙන්නට හති වැටෙනා........
    ළතැවෙනු කුමට, සංග්‍රාමෙට දොර ඇරුණා..........


    :P:P Ayubowan Massinaalaaaaaaa..............
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    නිකන් ඔහේ කොල්ලනි කවි ....කීවාට
    පලක් නැතේ දකිනා කිසිවෙකුත් ...හට
    ටොපික් එකක් අරගෙන කවි කියන විට
    පිකප් වෙලා එනවා කවි කම .....ඇගට

    හැමදා ටොපික් දුන් සොනිකා මමයි නඩේ
    සටනට සැරසෙන්න නවතා කෑම වඩේ
    අදහස් අවංකව කියමුද නොකර රගේ
    දෑවැද්දක් ඕනෙද නැතිදෝයි අඩේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සොනිකා සමග බැස ඇත ගේමට............ෆ්‍රීසී
    එක ටොපිකක් තෝරගමුද එය.............ලේසී
    ගැහුවට දමන් මේ පිටියේ වල්..............වාසී
    සැලිස්ට මමයි මගෙ ලග හතරම............ආසී
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    සුන්දර බවින් පිරි රූබර කෙළි පොඩ්ඩ..........
    පින්බර පහන් දල්වයි පා නෝ සද්ද.........
    ඉස්සර කළෝතින් වතු පිටි දෑවැද්ද.......
    ගින්දර ගොඩක් වේ සැමදා ගේ පොඩ්ඩ........


    :P:P
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සුන්දර බවින් පිරි රූබර කෙළි පොඩ්ඩ..........
    පින්බර පහන් දල්වයි පා නෝ සද්ද.........
    ඉස්සර කළෝතින් වතු පිටි දෑවැද්ද.......
    ගින්දර ගොඩක් වේ සැමදා ගේ පොඩ්ඩ........

    :P:P

    ඇයි බන් කතා නොකරන්නේ අවංකව
    පපුව බලල අහපන් උබෙ හිතේ දෙය
    මොන පම්පෝරි ගැහුවත් ඔය කොල්ලෝ ටික
    දෑවැද්දක් දුන්නොත් නේ හිතට හොද
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සුන්දර බවින් පිරි රූබර කෙළි පොඩ්ඩ..........
    පින්බර පහන් දල්වයි පා නෝ සද්ද.........
    ඉස්සර කළෝතින් වතු පිටි දෑවැද්ද.......
    ගින්දර ගොඩක් වේ සැමදා ගේ පොඩ්ඩ........

    :P:P

    ආදර කතා කිව්වත් උබලා හොදට
    තිත්තයි ඇත්ත මේ දේවල් අහන කොට
    දැවද්දක් නැතත් මටනම් කමක් නැත
    එහෙම හිතන දෙවියන් දැන්නම් කොහිද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හැමදා ටොපික් දුන් සොනිකා මමයි නඩේ
    සටනට සැරසෙන්න නවතා කෑම වඩේ
    අදහස් අවංකව කියමුද නොකර රගේ
    දෑවැද්දක් ඕනෙද නැතිදෝයි අඩේ

    දෑවැදි සමග විවහය කර .........ගත්තාම
    ලොකුකම බලන්නට වෙයි තම ගෑණිගෙම
    ඕක මගේ මං ගෙනාවෙ ..........කීවහම
    අකුලන් ඉන්න වෙයි හැම ......මිනිහටම

    දෑවැදි ඉල්ලලා නෝන්ඩි වෙන්නෙ කිම
    කසාදයට පෙර හැම පිරිමියා .......ගෙම
    දේපළ ධනය හෝ වෙනයම් දෙයක් තම
    කියා කමක් රැස්කරගත යුතුය .......හැම

     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න පුතේ පැන්තර් ගේමට බැස්සා
    කඩු කිනිසිත් දම්වැලකුත් තබ පස්සා
    කොහෙද ගියෙ මගෙ සගයා අර සැස්සා
    චන්ඩින් හෙම දැන් හෙමීට යයි පස්සා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මතෘකාවක් දැන් ඇත ක්‍රියාත්මක
    මම දෙන්නම්කො අදහස් කලාත්මක
    කිසි අගයක් නෑනේ බොලවු දෑවැද්දක
    නැන්දම්මගෙ තුරුම්පුවේ ලොකුම එක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න පුතේ පැන්තර් ගේමට බැස්සා
    කඩු කිනිසිත් දම්වැලකුත් තබ පස්සා
    කොහෙද ගියෙ මගෙ සගයා අර සැස්සා
    චන්ඩින් හෙම දැන් හෙමීට යයි පස්සා

    මචෝ පැන්තො මම තවමත් ඔෆිස්........එකේ
    වැඩ එමටයි මම දුවනව රේස්..............එකේ
    කවි කිව්වට රන්ඩුව තහනම්...............ඕකේ
    ෆ්‍රීසියො දාන්නද කවියක් මම............මේකේ


    මචන් පැන්තෝ, ෆ්‍රීසී, අවුරෝ පොතක තිබුන මරු කවියක්බන් මම එනකල් උබල ෆිට් එක නිසා මම මේකෙ දානව ඔන්න ඈ............................

    එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද.................ෆ්‍රිසී
    මෙගොඩහ ගොඩේ සපු කණුවේ බැන්ද...............ෆ්‍රිසී
    දෙගොඩ තලා යන වතුරට පැන්න.....................ෆ්‍රිසී
    අපොයි මගේ රන්මුතු වල්ලිය.........................ෆ්‍රිසී


    කොහොමද මචන්ල පොතක තිබ්බේ..........:D
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචෝ පැන්තො මම තවමත් ඔෆිස්........එකේ
    වැඩ එමටයි මම දුවනව රේස්..............එකේ
    කවි කිව්වට රන්ඩුව තහනම්...............ඕකේ
    ෆ්‍රීසියො දාන්නද කවියක් මම............මේකේ


    මචන් පැන්තෝ, ෆ්‍රීසී, අවුරෝ පොතක තිබුන මරු කවියක්බන් මම එනකල් උබල ෆිට් එක නිසා මම මේකෙ දානව ඔන්න ඈ............................

    එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද.................ෆ්‍රිසී
    මෙගොඩහ ගොඩේ සපු කණුවේ බැන්ද...............ෆ්‍රිසී
    දෙගොඩ තලා යන වතුරට පැන්න.....................ෆ්‍රිසී
    අපොයි මගේ රන්මුතු වල්ලිය.........................ෆ්‍රිසී


    කොහොමද මචන්ල පොතක තිබ්බේ..........:D
    ෆ්‍රීසියාට පොත් වල ඇත කවි ලියලා
    දුටුව විටදි හිනා යනවා හකු පැනලා
    සැස්ලියො උඹ ගෙදර එහෙම ගිහිලා
    තේකක් බි බී කවි කියපන් ලොග් වීලා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    දෑතේ වීරියෙන් මසුරන් සිප ගන්න........
    දීගය අමය නොම කිසිදා වේ සින්න...........
    ගෑණිට බයෙන් සිටිනා කැළ දැන ගන්න.......
    දෑවැදි සමග දීගය සම වේ බින්න...........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෑතේ වීරියෙන් මසුරන් සිප ගන්න........
    දීගය අමය නොම කිසිදා වේ සින්න...........
    ගෑණිට බයෙන් සිටිනා කැළ දැන ගන්න.......
    දෑවැදි සමග දීගය සම වේ බින්න...........
    දෑවැද්දට මමත් පුතේ විරුද්ධයි
    එය තියෙනා තුරු කෙල්ලන් අනාතයි
    කෙල්ලෙකුගේ හොද ගතිගුන දෑවැද්දයි
    එය ඇති විට හැම පවුලම පෙරමO යයි
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    මචෝ පැන්තො මම තවමත් ඔෆිස්........එකේ
    වැඩ එමටයි මම දුවනව රේස්..............එකේ
    කවි කිව්වට රන්ඩුව තහනම්...............ඕකේ
    ෆ්‍රීසියො දාන්නද කවියක් මම............මේකේ


    මචන් පැන්තෝ, ෆ්‍රීසී, අවුරෝ පොතක තිබුන මරු කවියක්බන් මම එනකල් උබල ෆිට් එක නිසා මම මේකෙ දානව ඔන්න ඈ............................

    එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද.................ෆ්‍රිසී
    මෙගොඩහ ගොඩේ සපු කණුවේ බැන්ද...............ෆ්‍රිසී
    දෙගොඩ තලා යන වතුරට පැන්න.....................ෆ්‍රිසී
    අපොයි මගේ රන්මුතු වල්ලිය.........................ෆ්‍රිසී


    කොහොමද මචන්ල පොතක තිබ්බේ..........:D

    එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ.............
    මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ.........
    යෝධ ඇළට තල්ලු කලේ කවුද ගොනෝ.............
    මෙගොඩ ඇවිත් ගොඩට ගනින් මාව පනෝ.........


    :P:P