අන්දයාට මැනිකේ අගය නෑ වාගේ
(එජාපයෙන් රනිලා යන්නේ නෑ වාගේ)

නිල මැස්සට මලක මිහිර නෑ වාගේ
ගැහැනුන්ගේ මොලේ හැන්දේ අග වාගේ
(එජාපයෙන් රනිලා යන්නේ නෑ වාගේ)

නිල මැස්සට මලක මිහිර නෑ වාගේ
ගැහැනුන්ගේ මොලේ හැන්දේ අග වාගේ
Last edited:

නිකන් ඔහේ කොල්ලනි කවි ....කීවාට
පලක් නැතේ දකිනා කිසිවෙකුත් ...හට
ටොපික් එකක් අරගෙන කවි කියන විට
පිකප් වෙලා එනවා කවි කම .....ඇගට
සුන්දර බවින් පිරි රූබර කෙළි පොඩ්ඩ..........
පින්බර පහන් දල්වයි පා නෝ සද්ද.........
ඉස්සර කළෝතින් වතු පිටි දෑවැද්ද.......
ගින්දර ගොඩක් වේ සැමදා ගේ පොඩ්ඩ........
![]()
සුන්දර බවින් පිරි රූබර කෙළි පොඩ්ඩ..........
පින්බර පහන් දල්වයි පා නෝ සද්ද.........
ඉස්සර කළෝතින් වතු පිටි දෑවැද්ද.......
ගින්දර ගොඩක් වේ සැමදා ගේ පොඩ්ඩ........
![]()
හැමදා ටොපික් දුන් සොනිකා මමයි නඩේ
සටනට සැරසෙන්න නවතා කෑම වඩේ
අදහස් අවංකව කියමුද නොකර රගේ
දෑවැද්දක් ඕනෙද නැතිදෝයි අඩේ
ඔන්න පුතේ පැන්තර් ගේමට බැස්සා
කඩු කිනිසිත් දම්වැලකුත් තබ පස්සා
කොහෙද ගියෙ මගෙ සගයා අර සැස්සා
චන්ඩින් හෙම දැන් හෙමීට යයි පස්සා

ෆ්රීසියාට පොත් වල ඇත කවි ලියලාමචෝ පැන්තො මම තවමත් ඔෆිස්........එකේ
වැඩ එමටයි මම දුවනව රේස්..............එකේ
කවි කිව්වට රන්ඩුව තහනම්...............ඕකේ
ෆ්රීසියො දාන්නද කවියක් මම............මේකේ
මචන් පැන්තෝ, ෆ්රීසී, අවුරෝ පොතක තිබුන මරු කවියක්බන් මම එනකල් උබල ෆිට් එක නිසා මම මේකෙ දානව ඔන්න ඈ............................
එගොඩහ ගොඩේ නා කණුවේ බැන්ද.................ෆ්රිසී
මෙගොඩහ ගොඩේ සපු කණුවේ බැන්ද...............ෆ්රිසී
දෙගොඩ තලා යන වතුරට පැන්න.....................ෆ්රිසී
අපොයි මගේ රන්මුතු වල්ලිය.........................ෆ්රිසී
කොහොමද මචන්ල පොතක තිබ්බේ..........![]()
දෑවැද්දට මමත් පුතේ විරුද්ධයිදෑතේ වීරියෙන් මසුරන් සිප ගන්න........
දීගය අමය නොම කිසිදා වේ සින්න...........
ගෑණිට බයෙන් සිටිනා කැළ දැන ගන්න.......
දෑවැදි සමග දීගය සම වේ බින්න...........
මචෝ පැන්තො මම තවමත් ඔෆිස්........එකේ