<< සුපිරි කවි ට්කක් >>

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කවි කියන්න ටොපික් එකක් නැති ගානයි
    එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
    වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
    වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි
    :P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11675619 said:
    කවියෝ ටික අදත් සෙට් වී ඇත්තේ........
    කාවද අද බයිට් එකට ගත්තේ........
    මේක එළ වැඩක් දිගට කරමු පැන්තේ.....
    මමත් පුලුවන් වෙලාවට සහයෝගය දෙන්නේ..........

    :eek::eek:


    රා ද? ජැකෝ වැඩියෙන් හොද................අරක්කුද
    පැන්තා රා බොයිලු ගස යට තියන්................අද
    අරක්කු ගොඩ ගසා නැවේ ඇති.................නේද
    වරෙන් වාදෙ අරක්කු ගහමුකෝ..................අද
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♥-Aurora-♥;11675656 said:
    කවි කියන්න ටොපික් එකක් නැති ගානයි
    එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
    වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
    වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි
    :P
    ඔයා එනවනම් ඔට්ටුවට
    මමත් ලෑස්තියි හිටියට කෙට්ටුවට
    මම දාපු වෙට්ටුවට
    පැමින ඇත කෙල්ලො අම්බානකට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11675656 said:
    කවි කියන්න ටොපික් එකක් නැති ගානයි
    එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
    වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
    වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි
    :P

    කොහොමද මම කිව්වනෙ එන බව.............අවොරා
    බොන කොල්ලන්ට කෙල්ලන් අවි..............අමෝරා
    එන එක හොදද ටොපිකට අපි ගමු..............මෝරා
    මම අවොරා කියන පැත්තෙ ගනිමි.................මරා
     
    Last edited:

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මගේ හිතට දැන් අවා පොඩි..........පැනයක්
    දන්නවනම් කියනවදෝ............උත්තරයක්
    කවි මඩුවට අදාල වෙයි මේ...........මිනිහත්
    ගෙම්බා කියන අපෙ කොල්ලා......හමේශයත්

    man inna duka danne man vitharai..
    nidaganna na mata wada wadi handai
    ekai me kawi paththeth anna bari handai
    innatanam ba mage hada nirathuruwa handai

    hithala neme man noyenne meheta
    karannama deyak nathi hindane me lesata
    dagena rivision clz yanawane hamadama
    ekai mehema poddak ma block weema
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    රා ද? ජැකෝ වැඩියෙන් හොද................අරක්කුද
    පැන්තා කිතුල් ගස ලග ඇත කට ඇරන්..........ඉද
    අරක්කු ගොඩ ගසා නැවේ ඇති.................නේද
    වරෙන් වාදෙ අරක්කු ගහමුකෝ..................අද


    රා හොදා ආතල් එකට බොන්නට.........
    අරක්කු හොදා දුකකට බොන්නට......
    මමනම් කියන්නේ සැස්ලීට.........
    රම් හොදා ඔනෙම මගුලකට..........


    :eek::eek:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    man inna duka danne man vitharai..
    nidaganna na mata wada wadi handai
    ekai me kawi paththeth anna bari handai
    innatanam ba mage hada nirathuruwa handai

    hithala neme man noyenne meheta
    karannama deyak nathi hindane me lesata
    dagena rivision clz yanawane hamadama
    ekai mehema poddak ma block weema
    දැන් දන්නෙමි ඔබ මෙහි නා කාරනය
    දුක් වනු එපා අප සැමදා ඔබ සමග
    අවධානය යොමු කරන්න විභගෙට
    සුබ පතනෙමි ඔබේ පාසැල් වැඩ වලට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    man inna duka danne man vitharai..
    nidaganna na mata wada wadi handai
    ekai me kawi paththeth anna bari handai
    innatanam ba mage hada nirathuruwa handai

    hithala neme man noyenne meheta
    karannama deyak nathi hindane me lesata
    dagena rivision clz yanawane hamadama
    ekai mehema poddak ma block weema

    ගෙඹි මලේ
    වෙහෙසං මොලේ
    නොවී ගෙඩි අලේ
    ක්ලාස් පල නොවැදී කැලේ
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    රා ද? ජැකෝ වැඩියෙන් හොද................අරක්කුද
    පැන්තා කිතුල් ගස ලග ඇත කට ඇරන්..........ඉද
    අරක්කු ගොඩ ගසා නැවේ ඇති.................නේද
    වරෙන් වාදෙ අරක්කු ගහමුකෝ..................අද

    අමද්‍යපේ නැති කට්ටිය කතා වෙලා
    මත් වෙන වතුර ගැන හෙමිහිට කතා වෙලා
    දුන්නත් නැව් ටෝක් බොන්නට වාඩ් වෙලා
    හබලක් වත් ඇත්ද? සැක ඇත මෝදු වෙලා
    :rolleyes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;11675830 said:

    රා හොදා ආතල් එකට බොන්නට.........
    අරක්කු හොදා දුකකට බොන්නට......
    මමනම් කියන්නේ සැස්ලීට.........
    රම් හොදා ඔනෙම මගුලකට..........


    :eek::eek:

    ටොපික වෙනස් විය කෙලි පොඩ්ඩක්............හින්දා
    දාලා ඇත උඩින් බලපිය වෙද....................අන්දා
    අවොරා අපේ සූකිරි බෝලේ....................හින්දා
    කොල්ලෝ බීම හොදදෝ නරකද...............මන්දා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11675865 said:
    අමද්‍යපේ නැති කට්ටිය කතා වෙලා
    මත් වෙන වතුර ගැන හෙමිහිට කතා වෙලා
    දුන්නත් නැව් ටෝක් බොන්නට වාඩ් වෙලා
    හබලක් වත් ඇත්ද? සැක ඇත මෝදු වෙලා
    :rolleyes:

    ෂාරුක් ඛාන් බිව්වොත් මුං මැරෙයි...............අනේ
    අපි පොඩ්ඩක් තොල ගෑවොත් බල්ල.............වුනේ
    මෙන්න කෙල්ලොගේ ආලේ තරම...............බනේ
    දැන් වර මරාගන්නට දික් කරන්.................පෙනේ
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;11675830 said:

    රා හොදා ආතල් එකට බොන්නට.........
    අරක්කු හොදා දුකකට බොන්නට......
    මමනම් කියන්නේ සැස්ලීට.........
    රම් හොදා ඔනෙම මගුලකට..........


    :eek::eek:
    ජැක් ස්පැරෝස්ගෙ ඒ වදනින් පෙනෙන්නේ
    ආතල් එක ඇති මිනිහයි රා බොන්නේ
    අරක්කු බොන හැම මිනිහම දුක් වෙන්නේ
    සැස්ලිටාට දැණ් පරාජේ හිමි වෙන්නේ
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔයා එනවනම් ඔට්ටුවට
    මමත් ලෑස්තියි හිටියට කෙට්ටුවට
    මම දාපු වෙට්ටුවට
    පැමින ඇත කෙල්ලො අම්බානකට

    රස කව් කියන්නට
    තව වෙට්ටුවක් මක්කට?
    බම්ප් උන ත්‍රෙඩ් එකට
    ලියනු රිසියෙන් ආවෙ හනිකට..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මොනදේ වුවත් ලෝකෙ පොඩිම ඒකකය
    පවුල තමයි අපි කාගෙත් සුවර්ගය
    මත් වතුරෙන් එය හට වෙයි විනාෂය
    ගැහැනුන් හට බේබද්දන් කැප නැතිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11675985 said:
    රස කව් කියන්නට
    තව වෙට්ටුවක් මක්කට?
    බම්ප් උන ත්‍රෙඩ් එකට
    ලියනු රිසියෙන් ආවෙ හනිකට..

    අනේ උඹෙ බම්ප් එක...
    නොවටී මෙමට සතේක....
    බොන උන්ට කැමති දාක....
    බම්ප් එකත් කිස් දාහකී මට.......
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ෂාරුක් ඛාන් බිව්වොත් මුං මැරෙයි...............අනේ
    අපි පොඩ්ඩක් තොල ගෑවොත් බල්ල.............වුනේ
    මෙන්න කෙල්ලොගේ ආලේ තරම...............බනේ
    දැන් වර මරාගන්නට දික් කරන්.................පෙනේ

    ෂාරුක් ඛාන් බිව්වොත් මිනිහම විඳවයි
    වෙනින් කවුරු තොල ගෑවත් එච්චරමයි
    සැර ගඳ වතුරකට මෙතරම් පෙරේත ඇයි
    ඉර හඳ ගැටලුවත් මා හට නොම වැටහෙයි
    :no:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♥-Aurora-♥;11675985 said:
    රස කව් කියන්නට
    තව වෙට්ටුවක් මක්කට?
    බම්ප් උන ත්‍රෙඩ් එකට
    ලියනු රිසියෙන් ආවෙ හනිකට..
    මත් වතුරට මම නම් අනේ විරුද්ධයි
    අවුරෝරා නOගි එය ගැන කුමක් කියයි
    බෝතලයක් දිහා මෙමා හැරි නොබලයි
    බොන සැස්ලිට වගෙ අය මම අයින් කරයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොනදේ වුවත් ලෝකෙ පොඩිම ඒකකය
    පවුල තමයි අපි කාගෙත් සුවර්ගය
    මත් වතුරෙන් එය හට වෙයි විනාෂය
    ගැහැනුන් හට බේබද්දන් කැප නැතිය

    අම්මද බොලේ මෙන්න මූට වෙච්චි...........දෙයක්
    අවුරෝරගෙ පැත්ත අරන් හැල............ගෙම්බෙක්
    මතක් කරන් උබලව ගල්................බෝතලයක්
    බොමින් හදමි බයිටට ඉස්සෝ................වඩයක්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♥-Aurora-♥;11676047 said:
    ෂාරුක් ඛාන් බිව්වොත් මිනිහම විඳවයි
    වෙනින් කවුරු තොල ගෑවත් එච්චරමයි
    සැර ගඳ වතුරකට මෙතරම් පෙරේත ඇයි
    ඉර හඳ ගැටලුවත් මා හට නොම වැටහෙයි
    :no:
    ඊයා නේද නOගියේ ඒවායේ ගද
    මීයා මැරිලා හත් දවසක් ගිය සේය
    නෑයා වුවත් බොන්නේ නම් වැඩක් නැත
    සීයා මගේ මට එලෙසින් කියා ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11676047 said:
    ෂාරුක් ඛාන් බිව්වොත් මිනිහම විඳවයි
    වෙනින් කවුරු තොල ගෑවත් එච්චරමයි
    සැර ගඳ වතුරකට මෙතරම් පෙරේත ඇයි
    ඉර හඳ ගැටලුවත් මා හට නොම වැටහෙයි
    :no:

    පස්සෙං එන විටදි බොන්නට නම්..............තහනං
    ලව් කරනා විටදි චුට්ටිත්තක්......................බීපං
    බැන්දම බීල රෑ බෝ නොවි ගෙදර..............වරෙං
    මේකද අවුරෝරො ආලය මට..................කියහං