කවි කියන්න ටොපික් එකක් නැති ගානයි
එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි
එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි


Captain ජැක් ස්පැරෝ;11675619 said:කවියෝ ටික අදත් සෙට් වී ඇත්තේ........
කාවද අද බයිට් එකට ගත්තේ........
මේක එළ වැඩක් දිගට කරමු පැන්තේ.....
මමත් පුලුවන් වෙලාවට සහයෝගය දෙන්නේ..........
ඔයා එනවනම් ඔට්ටුවට♥-Aurora-♥;11675656 said:කවි කියන්න ටොපික් එකක් නැති ගානයි
එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි![]()
♥-Aurora-♥;11675656 said:කවි කියන්න ටොපික් එකක් නැති ගානයි
එබැවින් ඔහේ කවි පද එක එක ලියවෙයි
වලි දේශපාලනේ ඕනෑ නැතුවාමයි
වෙන අංශෙකින් වැඩ අල්ලමු මං ඔට්ටුයි![]()
මගේ හිතට දැන් අවා පොඩි..........පැනයක්
දන්නවනම් කියනවදෝ............උත්තරයක්
කවි මඩුවට අදාල වෙයි මේ...........මිනිහත්
ගෙම්බා කියන අපෙ කොල්ලා......හමේශයත්
රා ද? ජැකෝ වැඩියෙන් හොද................අරක්කුද
පැන්තා කිතුල් ගස ලග ඇත කට ඇරන්..........ඉද
අරක්කු ගොඩ ගසා නැවේ ඇති.................නේද
වරෙන් වාදෙ අරක්කු ගහමුකෝ..................අද


දැන් දන්නෙමි ඔබ මෙහි නා කාරනයman inna duka danne man vitharai..
nidaganna na mata wada wadi handai
ekai me kawi paththeth anna bari handai
innatanam ba mage hada nirathuruwa handai
hithala neme man noyenne meheta
karannama deyak nathi hindane me lesata
dagena rivision clz yanawane hamadama
ekai mehema poddak ma block weema
man inna duka danne man vitharai..
nidaganna na mata wada wadi handai
ekai me kawi paththeth anna bari handai
innatanam ba mage hada nirathuruwa handai
hithala neme man noyenne meheta
karannama deyak nathi hindane me lesata
dagena rivision clz yanawane hamadama
ekai mehema poddak ma block weema
රා ද? ජැකෝ වැඩියෙන් හොද................අරක්කුද
පැන්තා කිතුල් ගස ලග ඇත කට ඇරන්..........ඉද
අරක්කු ගොඩ ගසා නැවේ ඇති.................නේද
වරෙන් වාදෙ අරක්කු ගහමුකෝ..................අද

Captain ජැක් ස්පැරෝ;11675830 said:
රා හොදා ආතල් එකට බොන්නට.........
අරක්කු හොදා දුකකට බොන්නට......
මමනම් කියන්නේ සැස්ලීට.........
රම් හොදා ඔනෙම මගුලකට..........
![]()
♥-Aurora-♥;11675865 said:අමද්යපේ නැති කට්ටිය කතා වෙලා
මත් වෙන වතුර ගැන හෙමිහිට කතා වෙලා
දුන්නත් නැව් ටෝක් බොන්නට වාඩ් වෙලා
හබලක් වත් ඇත්ද? සැක ඇත මෝදු වෙලා![]()
ජැක් ස්පැරෝස්ගෙ ඒ වදනින් පෙනෙන්නේCaptain ජැක් ස්පැරෝ;11675830 said:
රා හොදා ආතල් එකට බොන්නට.........
අරක්කු හොදා දුකකට බොන්නට......
මමනම් කියන්නේ සැස්ලීට.........
රම් හොදා ඔනෙම මගුලකට..........
![]()
ඔයා එනවනම් ඔට්ටුවට
මමත් ලෑස්තියි හිටියට කෙට්ටුවට
මම දාපු වෙට්ටුවට
පැමින ඇත කෙල්ලො අම්බානකට
♥-Aurora-♥;11675985 said:රස කව් කියන්නට
තව වෙට්ටුවක් මක්කට?
බම්ප් උන ත්රෙඩ් එකට
ලියනු රිසියෙන් ආවෙ හනිකට..
ෂාරුක් ඛාන් බිව්වොත් මුං මැරෙයි...............අනේ
අපි පොඩ්ඩක් තොල ගෑවොත් බල්ල.............වුනේ
මෙන්න කෙල්ලොගේ ආලේ තරම...............බනේ
දැන් වර මරාගන්නට දික් කරන්.................පෙනේ

මත් වතුරට මම නම් අනේ විරුද්ධයි♥-Aurora-♥;11675985 said:රස කව් කියන්නට
තව වෙට්ටුවක් මක්කට?
බම්ප් උන ත්රෙඩ් එකට
ලියනු රිසියෙන් ආවෙ හනිකට..
මොනදේ වුවත් ලෝකෙ පොඩිම ඒකකය
පවුල තමයි අපි කාගෙත් සුවර්ගය
මත් වතුරෙන් එය හට වෙයි විනාෂය
ගැහැනුන් හට බේබද්දන් කැප නැතිය
ඊයා නේද නOගියේ ඒවායේ ගද♥-Aurora-♥;11676047 said:ෂාරුක් ඛාන් බිව්වොත් මිනිහම විඳවයි
වෙනින් කවුරු තොල ගෑවත් එච්චරමයි
සැර ගඳ වතුරකට මෙතරම් පෙරේත ඇයි
ඉර හඳ ගැටලුවත් මා හට නොම වැටහෙයි![]()
♥-Aurora-♥;11676047 said:ෂාරුක් ඛාන් බිව්වොත් මිනිහම විඳවයි
වෙනින් කවුරු තොල ගෑවත් එච්චරමයි
සැර ගඳ වතුරකට මෙතරම් පෙරේත ඇයි
ඉර හඳ ගැටලුවත් මා හට නොම වැටහෙයි![]()