<< සුපිරි කවි ට්කක් >>

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
බෝනික්කියකි පෙට්ෂා යනු පට්ට .........ගනං
ගූගල් කරලා බලපන් ඇත අනං........... මනං
බෝනික්කියන් ගේ සුරතල් බලන..........දනං
කොතරම් ගනං උවද ඇයට ගෙවයි........ පනං

එය තේරුම් ගත්තේ උඹ පමනකි බන්
සැසියට පිහිටලා ඇත්තේ මොලයකි ගොන්
තාම නැත්තේ ඕකට නම් ඇවිදින් අන්
කීය උනත් පෙටියා ගනිමි මේ කපෙ මන්

:nerd: පැන්තයි චායි පමණකි මා ගැන දත්තේ....
:dull: පුදුමයි අනෙක් පඩි කවියන් නොමදත්තේ...
:rolleyes: පෙට්ශයි මගේ නාමය ඊකේ පැත්තේ..
:D පැහැදිලි ඉරිසියා කාරයෝ මෙහි ඇත්තේ....:P
 
AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :nerd: පැන්තයි චායි පමණකි මා ගැන දත්තේ....
    :dull: පුදුමයි අනෙක් පඩි කවියන් නොමදත්තේ...
    :rolleyes: පෙට්ශයි මගේ නාමය ඊකේ පැත්තේ..
    :D පැහැදිලි ඉරිසියා කාරයෝ මෙහි ඇත්තේ....:P

    පැන්තා මගේ හොද මිතුරෙකි කවි.......මඩුවේ
    පෙට්ශා කෙල්ල ගැන මම නම් දන්නෙ.....නැතේ
    එහෙත් පුතේ ගොඩ යන විට පැන්තා........අපේ
    මගුල අපට කියාවිදෝ සැකත්...............හිතේ
     
    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0
    පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
    කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
    රෑ මනමාල කම ගැන නිති නම .........දරන
    දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින

    මම නම් මචන් ලජ්ජා බය ඇති............... කොල්ලා
    කවද බොලේ පෙට්ෂා නම ඇති............... කෙල්ලා
    රූබල් ගොඩක් ඉල්ලා වොඩ්කා................. ගිල්ලා
    රුසියන් කෙල්ලදෝ ගුටි කෑ ත0............... ගල්ලා
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
    කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
    රෑ මනමාල කම ගැන නිති නම .........දරන
    දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින

    :baffled: දත කට පූට්ටුයි අයියා දකින විට...
    :oo: මගෙ දත් ඇන්ද කට කට ගා වදිනවිට..
    :no: නැත කිසි දතක් ගලවන්නට ඉතිරියට....
    :D තිස් දෙක මුලින් හැලුනලු පූරුවෙ පිනට..
    :rofl:
     
    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0
    :shocked: අනේ දෙවියනේ මට වුනු වියෝ යා....
    :baffled: හනේ හපොයි සංතෑසිය බලෝ යා....
    :no: වනේ හතුරෙකුටවත් මෙය නොවේ යා...
    :sorry: කවියෝ සැම අතින් මට දෙහි කැපේයා...

    මොකද නගේ ඔය හැටි නුඹේ................... විලාපා
    ත්රෙඩේ කොල්ලෝ ලොල් වුන හැටි........ බලාපා
    මායම් දමා ඇගෙ උගුලේ........................... හලාපා
    ඇස් ඇර බලව් මැගේ කිරියා..................... කලාපා
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    :shocked: අනේ දෙවියනේ මට වුනු වියෝ යා....
    :baffled: හනේ හපොයි සංතෑසිය බලෝ යා....
    :no: වනේ හතුරෙකුටවත් මෙය නොවේ යා...
    :sorry: කවියෝ සැම අතින් මට දෙහි කැපේයා...

    මෙයා ද මේ සැම කියනා කෙලි පැටියා
    ආසයි නගේ නුබ ලියනා කවු රසටා
    මම සොනිකා මඩුවේ ඉඳ හිට එබෙනා
    අම්මප යමුද අපි හදපානේ පැනලා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කවියක් ගොතන්නට ආ විට මඩුව..........වෙත
    හිස ගිනි අරං සිහි මගෙ නැති වෙනව.......ඇත
    කවියන් කෙවිලියන් විද ඇත සතුටු...........සිත
    මී හරකෙක්ය මම බිව්වයි මධු මී............විත
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකද නගේ ඔය හැටි නුඹේ................... විලාපා
    ත්රෙඩේ කොල්ලෝ ලොල් වුන හැටි........ බලාපා
    මායම් දමා ඇගෙ උගුලේ........................... හලාපා
    ඇස් ඇර බලව් මැගේ කිරියා..................... කලාපා

    ගණ්න ගන්න එපා කොල්ලො කාම්................ඩවුන්
    පාටින් නම් කළු නැත ඇය ටිකක්..................බ්‍රවුන්
    මොකටද බන් බෝනික්කෝ ගෙවල................පවුන්
    පබයෙක් හදල අපි ගමු අන්දලා.....................ගවුන්
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙයා ද මේ සැම කියනා කෙලි පැටියා
    ආසයි නගේ නුබ ලියනා කවු රසටා
    මම සොනිකා මඩුවේ ඉඳ හිට එබෙනා
    අම්මප යමුද අපි හදපානේ පැනලා

    දත් නැතිවම බත් කන්නද..........සැරසෙන්නේ
    බුදු මස්සිනේ මම නැ ඕවා...............දන්නේ
    පැන්තරයා ඕකි නිසා පස්................කන්නේ
    උඹේ කවිය දුටුවොත් උඹෙ මස්.........කන්නේ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    දත් නැතිවම බත් කන්නද..........සැරසෙන්නේ
    බුදු මස්සිනේ මම නැ ඕවා...............දන්නේ
    පැන්තරයා ඕකි නිසා පස්................කන්නේ
    උඹේ කවිය දුටුවොත් උඹෙ මස්.........කන්නේ

    පැන්තරයා මගෙ මිතුරා එක වල්ලේ
    ඕවත් දේවල්ද මේ අමතුම කාලේ
    මතකද අතීතයෙ සිරිතක් ඇත රාළේ
    ඒකගෙයි කෑම නරකද අද උව සාලේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැන්තරයා මගෙ මිතුරා එක වල්ලේ
    ඕවත් දේවල්ද මේ අමතුම කාලේ
    මතකද අතීතයෙ සිරිතක් ඇත රාළේ
    ඒකගෙයි කෑම නරකද අද උව සාලේ

    ආවට සොනික හිතාන කන්නට...........එකගෙයි
    පැන්තා නිසා වලපල්ලට යන්නට..............වෙයි
    මිනියක් මැරු පැන්තත් නවතී..............හිරගෙයි
    පෙටියා නංගියා මට කර ගැසුමට..............වෙයි
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ආවට සොනික හිතාන කන්නට...........එකගෙයි
    පැන්තා නිසා වලපල්ලට යන්නට..............වෙයි
    මිනියක් මැරු පැන්තත් නවතී..............හිරගෙයි
    පෙටියා නංගියා මට කර ගැසුමට..............වෙයි

    හිතන් එපා බේරෙන්නට මගෙ බැල්මෙන්
    එහෙම උනොත් මම එනවා උබෙ පස්සෙන්
    අවතාරයක් ලෙසින් කෙලීව රැක ගනිමින්
    සැරෙන් සැරේ උබවත් මම බය කරමින්
     
    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0

    දත් නැතිවම බත් කන්නද..........සැරසෙන්නේ
    බුදු මස්සිනේ මම නැ ඕවා...............දන්නේ
    පැන්තරයා ඕකි නිසා පස්................කන්නේ
    උඹේ කවිය දුටුවොත් උඹෙ මස්.........කන්නේ

    මේකිද බහක් පැන්තරයට දුන්........................ කෙල්ලා
    ඒ බව නොදත් මේ මාහට සොරි .....................වෙල්ලා
    අපිට කොයින්දෝ බූලුත් ඇති........................... බල්ලා
    නංගි කෙනෙක් වත් නැද්දෝ පෙටි................ කෙල්ලා
     
    dasunwk

    Member
    Mar 14, 2007
    99
    9
    0

    ගණ්න ගන්න එපා කොල්ලො කාම්................ඩවුන්
    පාටින් නම් කළු නැත ඇය ටිකක්..................බ්‍රවුන්
    මොකටද බන් බෝනික්කෝ ගෙවල................පවුන්
    පබයෙක් හදල අපි ගමු අන්දලා.....................ගවුන්

    Right මචන් Im try to cool........................... down
    she is little baby doll with a................. crown
    Aren't there වෙන කෙල්ලෙක් in the ............... town
    Im sure පැන්ත going to මුහුදේ.................... drown
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලමින් යද්දි පෙටිෂා යනු.....කො‍ල්ලෙක්ය
    හිතුවේ මමත් නාමෙන් ඇය....කෙල්ලෙක්ය
    මේ වගේ නමි තැබුම මේ කල්පේ.....හැටිය
    දැන ගත්තේත් සිදුවුනු පසු ........වින්නැහිය
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ආවෙ කවි කියන්නයි කලකට පස්සේ
    පේන ලෙසට වලියකි වරුවක් තිස්සේ
    පිනක් කරගන්ට පසලොස්වක දවසේ
    සාමෙට කොඩි දමා අරඹමු කවි සද්දේ
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♥-Aurora-♥;11807110 said:
    ආවෙ කවි කියන්නයි කලකට පස්සේ
    පේන ලෙසට වලියකි වරුවක් තිස්සේ
    පිනක් කරගන්ට පසලොස්වක දවසේ
    සාමෙට කොඩි දමා අරඹමු කවි සද්දේ
    අවුරෝරා නOගී කාලෙකින්
    කොහේද හිටියේ ගිහින්
    අපි හිටියේ පාලුවෙන්
    අමුනනවද පද කවියෙන්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    :shocked: අනේ දෙවියනේ මට වුනු වියෝ යා....
    :baffled: හනේ හපොයි සංතෑසිය බලෝ යා....
    :no: වනේ හතුරෙකුටවත් මෙය නොවේ යා...
    :sorry: කවියෝ සැම අතින් මට දෙහි කැපේයා...

    :nerd: පැන්තයි චායි පමණකි මා ගැන දත්තේ....
    :dull: පුදුමයි අනෙක් පඩි කවියන් නොමදත්තේ...
    :rolleyes: පෙට්ශයි මගේ නාමය ඊකේ පැත්තේ..
    :D පැහැදිලි ඉරිසියා කාරයෝ මෙහි ඇත්තේ....:P
    ඔබ පද වරුණේ ලීලය ඉහට උඩින්
    මඳ පවනක් සේ හමනා තුරු ඉහලින්
    දෙහි කැපුවන් හට කවි පද දෙමි බෙහෙතින්
    මම ඉමි ඔබ ආරක්ෂක මුරගල මෙන්
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ♥-Aurora-♥;11807280 said:
    ආවෙ කවි කියන්නයි කලකට පස්සේ
    පේන ලෙසට වලියකි වරුවක් තිස්සේ
    පිනක් කරගන්ට පසලොස්වක දවසේ
    සාමෙට කොඩි දමා අරඹමු කවි සද්දේ
    ෆොන්ට් එකට හොඳ පාටක් හෙම දාලා
    සයිස් එකත් ගැලපෙන ලෙස ලොකු කරලා
    මොක වෙනවද කවියක් ඒ ලෙස දාලා
    අවොරා නOගි මෙහි ගන්නෙමි රජ කරලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙට්ෂා කෙල්ල වෙත පුදනා ප්‍රේම ........පන
    කොල්ලන් දැක මටත් සිතුනිය බහින ...මෙන
    රෑ මනමාල කම ගැන නිති නම .........දරන
    දත් කිඹුළාය මගෙ නම එළකිරෙ .......හිදින

    :baffled: දත කට පූට්ටුයි අයියා දකින විට...
    :oo: මගෙ දත් ඇන්ද කට කට ගා වදිනවිට..
    :no: නැත කිසි දතක් ගලවන්නට ඉතිරියට....
    :D තිස් දෙක මුලින් හැලුනලු පූරුවෙ පිනට..
    :rofl:
    කොටි හපුවා මුව පැටික්කි දෙස බැලුවා
    ලප් තැන ලොප්, ඈ දෙවියෝ ගැලවූවා
    පෙටියා දනී පිරිසිදු ආලය කෝවා
    දැන් කාපන් රෙඩ් ලේබල් හා ගෝවා
    :rofl: