බෝනික්කියකි පෙට්ෂා යනු පට්ට .........ගනං
ගූගල් කරලා බලපන් ඇත අනං........... මනං
බෝනික්කියන් ගේ සුරතල් බලන..........දනං
කොතරම් ගනං උවද ඇයට ගෙවයි........ පනං
එය තේරුම් ගත්තේ උඹ පමනකි බන්
සැසියට පිහිටලා ඇත්තේ මොලයකි ගොන්
තාම නැත්තේ ඕකට නම් ඇවිදින් අන්
කීය උනත් පෙටියා ගනිමි මේ කපෙ මන්
පැන්තයි චායි පමණකි මා ගැන දත්තේ....
පුදුමයි අනෙක් පඩි කවියන් නොමදත්තේ...
පෙට්ශයි මගේ නාමය ඊකේ පැත්තේ..
පැහැදිලි ඉරිසියා කාරයෝ මෙහි ඇත්තේ....
දත කට පූට්ටුයි අයියා දකින විට...
මගෙ දත් ඇන්ද කට කට ගා වදිනවිට..
නැත කිසි දතක් ගලවන්නට ඉතිරියට....
අනේ දෙවියනේ මට වුනු වියෝ යා....
කවියෝ සැම අතින් මට දෙහි කැපේයා...