අත ඇරපන් ඔය කෙල්ලව මෙහෙම.....කියාතෝ මොනවට ආවද මේ.........එළකිරියේ
කෙල්ලව එව්වනම් සප් දෙපි කිටි....කිටියේ
බලපිය ලෙඩ්ඩු කෙල්ල එවා මේ.....හරියේ
පැන්තෝ බලපියෝ මට වාවනු.....බැරියේ
කඩන්න බැරි මිදිනම් තිත්තයිනේ......මෙයා
ඔය කෙල්ලගෙ කඩන්න නම් දෙයක්....තියා
කිඹුලගෙ හැටි දන්නේනම් කියයි.........ඔයා