සුපිරි කෙල්ලෙක්.. මගේ කොන්ඩේ මේක මට මානසික &#3

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
උබෙ පොටො කෙසේ වෙතත් උබේ ideas නම් එච්චර හොද නෑ කොල්ලො. පිරිමියෙක් වෙලා ඉපදුනා නම් එක එකගෙන් වචන අහන්නෙ නැතිව පිරිමියෙක් වගේ ජීවත් වෙන්න බලපන්. මේ වගේ තමන්ගෙම රූපේ ගැන ඔනවට වඩා හිතලා මේ වගේ විස්තර share කරන එක නියම පිරිමි කමක් නෙවෙයි බන්. සීනි බොල විදියට හිතන්න එපා. කන් විහින් ජීවිතේ කාලකන්නි කර ගන්නේ නැතුව ජොබ් එක කරලා ජීවිතේ ගොඩ වෙලා හොද කෙල්ලෙක් හොයාගෙන බැදලා උබට අනම් මනම් කිවුව මිනිස්සුන්ට පෙන්නපන් උබ හොද පිරිමියෙක් කියලා. නි

typical sinhalayek :lol::lol:
 

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    මල්ලි පිරිමියෙක්ද නැද්ද කියලා සමාජෙ මනින්නෙ කොන්ඩෙන්වත් රවුලෙන්වත් නෙවෙ. කොන්ද පන ඇතුව වැඩ කරන එකෙන්.

    උබ මේ විදියට හිතනවනම් උබ මොක වැවුවත් මොක කැපුවත් උබ නිකන්ම පොන්න ඩයල් එකක් වෙනවා. අනිත් උන්ගෙන් උබ පොන්නයෙක්ද කියලා අහන තරමට පහලට වැටෙන්න එපා යකෝ. රූපෙන් මිනිස්සු මනින උනුත් පොන්නයෝතමා. කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ තමුන්ට හිතන දේ තමුන් හරි කියලා හිතනවනම් කරපන්. වටේ ඉන්න බල්ලන්ගෙනුයි කොල්ලන්ගෙනුයි අහ අහ වටේ යන් නැතුව

    :yes::yes::yes::yes: