පැටියා;16550157 said:
සිරාවට වෙන කාගෙ හරි ෆොටෝ වෙන්න ඇති. කුස රජ්ජුරුවන්ට නම් සෙට් වෙනවා![]()

ආයෙ ඉතින් වෙන කවුද අමසියා මිසක්
පැටියා;16550157 said:
සිරාවට වෙන කාගෙ හරි ෆොටෝ වෙන්න ඇති. කුස රජ්ජුරුවන්ට නම් සෙට් වෙනවා![]()

ආයෙ ඉතින් වෙන කවුද අමසියා මිසක්
පැටියා;16550157 said:
සිරාවට වෙන කාගෙ හරි ෆොටෝ වෙන්න ඇති. කුස රජ්ජුරුවන්ට නම් සෙට් වෙනවා![]()

අමසින් වගෙ බන් මෙ වෙන කාගෙද ෆොටො එකක් දලා ඔය කතා ලියලා තියෙන්නෙ උගෙ විදියමයිමොනවා උනත් මු නලුවෙක් වගෙ ලස්සනයි ප්රදාන චරිතයක් කරනවා කිවුවෙ
කුස රජාට ඉන්නවා ඇති![]()




ෆොටෝ එක ගුගල් ෆොටෝස් වල නම් නැහැ .
ඉන්දියන් කොලු සයිට් වලත් නැහැ .
මුගේ එකක් වෙන්න ඇති![]()



උඹ මේ ඩිංගට කොලු සයිට් අස්සෙත් ගියාද?![]()

ane manda ban.. meke amuthu amuthu saththu ne inne.....
![]()

අපේ ළඟ ඕනේ පිංතුරයක් සොයාගන්න පුළුවන් බඩු තියනවා පුතා![]()
මොකක්ද බන් මේ එලකිරියට වෙන්නේ, දවසට මේ වගේ ත්රෙඩ් හතරක් මිස් වෙන්නේ නෑ![]()



මල්ලි .
උබේ විස්තරේ කියවගෙන යනකොට නම් මගේ හිතේ ඇඳුනේ පට්ට ලස්සන කොල්ලෙක් .
ඒත් ඇත්තම කියන්නම් පුතේ .
ෆොටෝ එක දැක්කම නම් හිතුනේ උබේ කතාව හෙනම හෙන අතිශෝක්තියක් කියල .
ඇත්තටම උබ ඔය කියන තරම් උබේ ලස්සනක් නැහැ මචන් .
නෝමල් කොල්ලෙක් . කොල්ලෝ ලස්සන අනුව වර්ගීකරණය කරොත් උබ ඉන්නේ 3 වෙනි පඩියේ මචං .
මම ස්කුල් එකක පරිගණක ගුරුවරයෙක් . ඒක නිසා මන් කොල්ලොන්ගේ ලස්සන ගැන නම් උපරිමයෙන්ම දන්නවා .
තරහ වෙන්න එපා එහෙම කිවුවට . උබ තව දුරටත් උබ ගැන වැරදි අවබෝදයකින් ඉන්න එක වලක්වන්න තමයි මන් ඇත්තම කිවුවේ .


