මුල ඉඳලා කියවගෙන එනකොට වැඩේ චාටර් කරගෙන කියල හිතුන. කොල්ලන්ට ලස්සන කියල දෙයක් නැහැ, තියෙන්නෙ කඩවසම් කියල දෙයක්. උඹගෙ අලුත් පෙනුම නිසා කඩවසම් කම ගිහින් ගෑනු ලඟ තියෙන ලස්සන ඇවිත්. කොටින්ම පිරිමිකම ගිහින්. මට හිතෙන්නෙ උඹ කරපු ෆැශන්, සටයිල් වල ප්‍රශ්නයක් තියෙනව.
Last edited:





