කොහොමද මේක ? මේ ෆොටෝස් ටික ගත්තෙත් එලකිරියෙන්ම තමා. කාලයක් මගේ ඩ්‍රීම් ක්‍රෂ් එකක්. අමුතුම ලස්සනක් තිබිච්ච කෙල්ලෙක්. පට්ට ඇට්රෑක්ටිව්. අඟපසඟ එහෙමත් සුපිරි. ලංකාවේ ගොන් නිලියොන්ට වඩා වෙනස් නිලියක්. මේ වගේ කෙල්ලෙක් හෙව්වා තවම හම්බ වුණේ නෑ. වෙලාවකට ලංකාවේ මේ වගේ කෙල්ලෝ ඉන්නවද කියලත් හිතෙනවා . සිරාවටම මේ වගේ චාම් නිහතමානී අහිංසක කෙල්ලෝ ඉන්නවද බන් ? කරුමේ කියන්නේ එහෙම වුන් මට හම්බවෙලා නෑනේ. මෙයාට දැන්නම් ඉතින් වයසයි. උබලාගේ අදහසත් කොටාගෙන පලයල්ලා.