සුපිරි නළුවෙක් කරදර බාදක උස ගැන කතාවක්.. ඔක
මුලින්ම මට කියන්න ඕන.. මම හොදටම හොදාකාරවම දන්නවා මේ elakiri එක කියන්නේ technical ගැටළු සදහා තියෙන තැනක් කියල මම හොදාකාරවම දන්නවා. ඒ වගේම මේ දවස් වල ගීක් එක චා කරන්න දාන "මයින කන්නේ මොනවද", "උසම elakiri කව්ද?" හා තවත් නොයෙකුත් ආකාර විකාර හුදෙක් මෝඩ අතල් ගන්න පොස්ට් එකක් දාන්න මගේ කිසිම අදහසක් නෑ... අනික මම බොරුවට Fake හදන එන්නත් ඕන නෑ.. මම නියම පිරිමියෙක් විදියට බය නැතුව මේ ප්‍රශ්නේ හොදාකාරවම අහන්නේ මේක මට තියෙන ප්‍රශ්නයක් මානසික ගැටළුවක් නිසා. අනික ගීක් එකේ ඉන්නෙත් කොල්ලෝ නේ. අදහස් වලින් උදහස් වලින් එක සමාන නොවුනට අපි හැමෝම කොල්ලෝ.. (කෙල්ලොත් ඇති මාමලත් ඇති ) එකයි මම මේ ප්‍රශ්නේ අහන්නේ, අනික මම ත් technical blog කරන adsense කරලා කීයක් හරි හොයන කොල්ලෙක්. ඒ උනාට මිනිස්සුන්ට විවිද මානසික ප්‍රශ්නත් එනවනේ. සමහර ඒවා බොහෝ දුරට අපේ නදයෝන්ට කියන්න යාලුවොන්ට කෙල්ලින්ම කියන්න බෑ.. එක නිසයි මම මේවගේ එකක් ගීක් එකේ යාලුවන්ගෙන් අහන්නේ. මම කොච්චර technical බ්ලොග් කලාට. කොච්චර සල්ලි හෙව්වත් මට මේ මානසික ප්‍රශ්නේ යටපත් කරගන්න අමාරුයි..
අනික මම මේ පොස්ට් එකෙන් මගේ පම්පොරියක් ගහන්නෙත් නෑ මචන්ලා. අනික මට දෙමව්පියෝ නෑ... මම තනියෙන් ඉන්නේ. (අක්කිලවත් නන්ගිලවත් මල්ලිලවත් නෑ ) උබලටත් සහෝදරයෝ ඇතිනේ මමත් සහෝදරයෙක් කියල හිතා ගෙන මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. මට මේවා කියන කෙනෙක් අදයි. plz මාව වරදවා වටහා ගන්නත් එපා. ඒ වගේම මගේ පෞද්ගලිකත්වය විනාස කරන්නත් එපා. මම මෙච්චර කියල මේ පොස්ට් එක දානේ මේකෙන් එන නරක comment වලට කලින්ම පිළිතුරු දීමේ බලා පොරොත්තුවෙන්..
මෙන්න මේකයි කාරණය. මම කලින් කිව්වනේ මම අම්මා තාත්ති නැති උන් ආ කියල. මට දැන් වයස අවරුදු 23 ක් වෙනවා. මගේ අම්මි තාත්ති දෙන්නම් නැති උනේ මට අවරුදු 15 දී ලෙඩ වෙලා. එය ල නැති උනාට පස්සේ මව බල්ලග්ත්තේ මගේ නාඩයෝ. නමුත් කාලයක් යනකොට අනෙක විද මානසික ගැටළු වලට මම මුණ දුන්න. එකේ ප්‍රතිපලයක් විදියට මට හීනොන්මදය වගේ හදුනා. ඩදැන්නම් මට එක නෑ.. මම ඉන්නේ තනියෙන්...
මම ඒ ගැන කියන්න ගියොත් මට පොස්ට් 12 ක් වත් යාවි. එක නිසා මගේ තරුණ (15-23) අවදියේ මම මුහුණ දුන්න අමිහිරි ඇත දැකීම් මම කෙටියෙන් දාන්නම්.
1. මම නාද්යෙක්ගේ කඩයක වැඩ කලේ.
2.කෙල්ලෝ ඉස්සරහ (කඩේට එන 15 20 ක් Campus කෙල්ලෝ) පො******* කියලා බන වැදීම.
3.මට ගැහීම. දෙනෝදාහක් ඉස්සරහ..
4.මට මෙලොව දෙයක් බැරි කෙනෙක් කියල දිගින් දිගටම මානසිකත්වය ඇති කිරීම.
5. හැම මොහොතේම මම හිටියේ ඉකි ගහ ගහ අද අද.
ඔය කරදර මැද්දේ මම අවරුදු ගණනාවක් ජීවත් උආ.. මම දෙවියනේ කියලා දැන්නම් ඒ කරදර වලින් නිදහස් වෙලා තනියෙන් ඉන්නේ.. මම මම ජොබ් එකක් කරගෙන. කලින් ප්‍රශ්න නිසා මම ඇදිල ගිහින් අවලස්සන වෙලා හිටියේ.. දැන් මට අදුරන්නවත් බෑ කලින් හිටය එකාද කියලා. ඒ තරම් මානසික සැහැල්ලුවකින් දැන් ඉන්නේ..)
හරි ඒවා වැඩක් නා මට තියෙන මානසික ප්‍රශ්නේ මේකයි. මම පොඩි කාලේ රගපාන්න දක්ෂයි. ඉස්කෝලේ මිස්ලා පවා කිව්වේ මට හොදට ඉගෙන ගෙන රගපාන වැඩ කරන්න කියලා. ඉස්සර හැම රස්වීමකම මම කරන නාට්‍යක හිටියා .. හැමෝම මව අදුර ගත්තා.)
මටත් දැන් ඕන මගේ දක්ෂතාවයෙන් ඉහලට ගිහින් අර මට කරදර කරපු කට්ටියට පාඩමක් උගන්වන්න, උන්ටම උන්ගේ වැඩ ගැන ලජ්ජා වෙලා මන් ගාවට ඇවිත් කතා කරන්න. මට කිසිම වයිරය නා. තියෙන්නේ ඒ වගේ හැගීමක් විතරයි...)
මම දැන් තනියෙන් ඉන්න නිසා මම රංග කලාව හදාරනවා. ඒ වගේම මම දැන් ඒ වලටම කැප වෙනවා. මම මාර අසයි රංගනයෙන් ඉහලට යන්න. මට චන්චේ 2 3 කුත් ලැබුනා. ඒ වගේම පුබුදු චතුරංග, සාරංග යය වගේ හොද කට්ටියත් අදුරගන්න ලැබුනා.
මට ලොකුම බලාපොරොත්තු ඇති කරවම්න් මට tele drama එක ක sub main එකක් ලැබුනා. මට සතුටුයි.
නමුත් මට යාලුවෙක් කිව්වා රග පාන්නන්ම් ඌ දැක්කම නළුවෙක් වගේ හැගෙන්න හොද ඇගක් උසක් තියෙන්න ඕනනේ. අපි එහෙම පීන්නේ නා නේ.. උබ ලස්සන උනාට නළු ගතිය තියෙන්න ඕන අගේ.. නැත්නම් කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් උන්ට අරක පුදලත් නිලියෝ වෙන්න බැරි
නළු නිලියෝ කියන්නේ අමුතු ය කියලා. මම කොච්චර උත එක්ක විවාද කලත් මටත් එක පිළිගන්න උනා.
මට දැන් මාර ප්‍රශ්නේ නළු නිලියෝන්ට වෙනම attitude ඕනද "
මගේ උසත් 5.3" මගේ බර 65 ක් විතර .. මම එච්චර ලොකුවට අයෝමය එකෙක් නෙවේ. පොඩි එකෙක්. එත් සමාජයේ සමහරු විහිලු කරනවා මෙය නළුව්ක් වගේ පෙන්නේ නා කියල.
මම මේ ගැන මම අර දන්නවා කිව්වා පුබුදු අය්යලාගෙන් පවා ඇහුව. එයාල මට කිව්වේ " මල්ලි එජ්හෙම එක නා. දක්ෂතවයටයි තැන. කියල මට ගොඩක් උපදෙස් දුන්න ..
එත් මට හිතෙනවා එයාල කියන්නේ මව සනසන්න බොරු කියලා. ඇත්තටම මම කාලකන්නියෙක්. අරුන් දිනුම්.. මට ඕන කොම හැරු\ඉ මේකෙන් හොද තැනකට එන්න.
මචන් නළුවෙක්ගේ ලස්සන ඇරෙන්න (නව යෝව්න් ) තව අමුතු ගතියක් තියේද
මට උස ප්‍රශ්නයක් වේද. කවදාවක්වත් මට bf කෙනෙක්ගේ වගේ Main role එකක් කරන්න බැරි වෙයිද?
මට ඕන කොහොම හරි අර යට මම හොද තැනකට ගිහින් පෙන්වන්න. මට මේකනම් ඇත අරින්න බා.

mahendra pererala kiyanne dawantha charitha habei un oya ranjan ramanayakala wage 2.50 gon part danne.. balu welath ne pus uro wage anga thibbata wadak ne bn.. umbatath puluwan.. eka ekage gon kata ahannethuwa thamanta hakiyawa thiyanawanam karapan. best of luck