සුපිරි වලව්වක් විකුනන්න දාල..

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හපෝ හොල්මන් වලට බයද?

    ඔව් ඕක තමයි සින් එක. උළු කැටයක් වත් මාරු කරන්න අමාරුයි අවරුදු 100ට වැඩි පරණ ගෙවල් වල. පට්ට කෙස් පුරාවිද්‍යා එකෙන්. එක නම් පුදුම කරුමයක්.

    සල්ලි තියනව නම් අව්ලක් නෑ ඉතින්.

    දන්නේ නැ බන්,

    ගෙදර එලියට තියා ගනින්..

    එක වගේ බන්
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    ඔව් ඕක තමයි සින් එක. උළු කැටයක් වත් මාරු කරන්න අමාරුයි අවරුදු 100ට වැඩි පරණ ගෙවල් වල. පට්ට කෙස් පුරාවිද්‍යා එකෙන්. එක නම් පුදුම කරුමයක්.
    උළු නම් කමක් නෑ කියමුකෝ. පරණ පියුස් කෑලි අයින් කරලා අලුතෙන් වයරින් එකක් ගහන්නත් බැ. මාර නීති බන් තියෙන්නෙ.

    හැබැයි ජාවරම් කාරයොන්ට නම් වලව්වක් ගන්න එක ලාබයි. ගෝන අං, මුව අං තට්ටු එහෙම විකුණද්දි කේස් නෑ. වලව්වේ තිබ්බ එකක් කාට හරි නිකං දුන්නා කියලා අහු උනොත් ශේප් වෙන්න පුලුවන්.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,576
    1,649
    113
    අරගෙන කියපන්.... දැන්ම මොකටද
    Na bosa. dan mama inna gedarata(maha gedara) butha case ekka kiuwwa. ekai seen eka.

    හපෝ හොල්මන් වලට බයද?

    ඔව් ඕක තමයි සින් එක. උළු කැටයක් වත් මාරු කරන්න අමාරුයි අවරුදු 100ට වැඩි පරණ ගෙවල් වල. පට්ට කෙස් පුරාවිද්‍යා එකෙන්. එක නම් පුදුම කරුමයක්.

    සල්ලි තියනව නම් අව්ලක් නෑ ඉතින්.

    දන්නේ නැ බන්,

    ගෙදර එලියට තියා ගනින්..
    eliyak naththemath na ithn bn.
    ------ Post added on Feb 10, 2025 at 7:42 PM
     
    • Wow
    Reactions: Kalegana

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,576
    1,649
    113
    සිරා සිඳ මචන්. උඹලට මොනවා හරි කරදර තියනවද???
    Karadara kiyanna. enna enna kela wena line eka thinne bn. amma leda una. nikan bad vibe ekakenna ennama thinne. gewal; balana porak kiuwa kalin hondata thibila dan na kiyaa. butha case ekak kiuwa. mama viswasa kare na. e unata hena aul bn.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    Karadara kiyanna. enna enna kela wena line eka thinne bn. amma leda una. nikan bad vibe ekakenna ennama thinne. gewal; balana porak kiuwa kalin hondata thibila dan na kiyaa. butha case ekak kiuwa. mama viswasa kare na. e unata hena aul bn.
    කපරාරුව ගලවල ආයේ ගහපන්.... කෑල්ලෙන් කෑල්ල.... මිදුලේ පස් අඩි 3ක්‌ හාරලා ඈතට ගිහින් දාල, අලුතෙන් බොරළු පුරවන්න.කොටස් වෙන් කරලා කෑල්ලෙන් කෑල්ල කරන්න,
    උඹේ වෙලාව හොඳ නම් පළමු කොටස ඉවර වෙද්දී කරදරේ ඉවරයි. ගෙදර දිග, පළල බලලා.... එකට වහලේ සුළු වෙනස් කම් කරන්න.ගෙදර අඳුරු තැන් වලට අව්ව එන්න ජනෙල් සහ වහලේ වීදුරු උළු දාන්න. බුත කේස් වලට වඩා අවුල් negative energy
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    Nearby Attractions:
    - Easy access to Lyceum International School, Yakkala Branch

    මොකක්ද බං මේ කතාව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    @Kalegana මොකෝ මේ ටිකේ එළකිරි එකට එන්නේ නැත්තේ? මැසේජ් වලටත් රිප්ලයි නැහැ. නම්බර් එක තියෙන කෙනෙක් කෝල් කරලා බැලුවද අපේ කලේගානට මොකද කියලා.