සුපිරි Yamaha TW ටිකක්...

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2f3dd88b38e6ecb09a09f483988060d9.jpg

    IMG_6008-600x400.jpg

    :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,718
    1
    11,011
    113
    ඔව් බන් හෙන රස්තියාදු පාටයි. :angry:

    :Dමගෙ එකෙත් ලාවට මොඩිෆයි පාරක් දාලා තියෙන්නෙ.ඒත් රස්ත පෙනුමක් නෑ.long arm කලාම තමයි ඕක වෙන්නෙ.:D
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    එල මචන්.මගෙත් පලවෙනි බයික් එක.පිකප් මදි එක තමයි නේද...:)

    oka ban kohomath 200-225 cc ne , gathu dawas wala awlak na , yaluwonge bike padala , kalayak meka padiddi pick up eka madi wenawa ithin
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,718
    1
    11,011
    113
    oka ban kohomath 200-225 cc ne , gathu dawas wala awlak na , yaluwonge bike padala , kalayak meka padiddi pick up eka madi wenawa ithin

    ඔව් ඔව්.මගෙ හොඳම ෆිට් එකගේ තියෙන්නෙ ax1 එකක්.ඒක පැදලා මේක පදිද්දි නිකන් අහසට පොලව වගේ...:rolleyes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    අඩේ මට පැහැදිලි බයක් තියෙනව
    පුක රෝදෙ උඩට ගිහිං, හිදිසියෙ හරි සබං කෑල්ල වගේ ගෙවිල ගියොත්...:baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,718
    1
    11,011
    113
    අඩේ මට පැහැදිලි බයක් තියෙනව
    පුක රෝදෙ උඩට ගිහිං, හිදිසියෙ හරි සබං කෑල්ල වගේ ගෙවිල ගියොත්...:baffled:

    :shocked::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එකක් වත් ඔරජිනල් විදියට නැහැනේ බන්
    ඕක ඔරිජිනල් විදියට මාර ලස්සනයි
    මගෙ ලගත් කලින් එකක් තිබ්බා, ඒකෙ නම් පොඩි පොඩි අවුල් ටිකක් තිබ්බා, නිතර පැදෙන්නෙත් නැති නිසා යාලුවෙක් ඉල්ලුවම දුන්නා

    ආයෙත් ජපං බයික් එකක් ගන්න ආසයි, ඒ උනාට ගන්න හරි හමං එකකුත් නැහැනේ මෙහෙ
    ඔරිජිනල් විදියට තියන ඒ තරම් ලොකු නැති dirt bike ටයිප් ඒව මෙහ හොයන්නත් නැහැනේ