මටනම් ඕක ලස්සන ඔරිජිනල් විදියට තියෙද්දි තමා![]()
ඔව් බන් හෙන රස්තියාදු පාටයි.![]()
මගෙ එකෙත් ලාවට මොඩිෆයි පාරක් දාලා තියෙන්නෙ.ඒත් රස්ත පෙනුමක් නෑ.long arm කලාම තමයි ඕක වෙන්නෙ.
Ada patta +12
ela +++
bump rep added
patta ah 20++

එල මචන්.මගෙත් පලවෙනි බයික් එක.පිකප් මදි එක තමයි නේද...![]()
oka ban kohomath 200-225 cc ne , gathu dawas wala awlak na , yaluwonge bike padala , kalayak meka padiddi pick up eka madi wenawa ithin

අඩේ මට පැහැදිලි බයක් තියෙනව
පුක රෝදෙ උඩට ගිහිං, හිදිසියෙ හරි සබං කෑල්ල වගේ ගෙවිල ගියොත්...![]()

