සුබ ගමන් නානා..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    location:Rostov,Russia

    සෑම්ගේ අණ පරිදි ආවා පුටින් පොඩ්ඩක් සලිත කරන්න..

    ආපහු යන්න කාර් එකක් ඉල්ලුවේ..

    වාහනයේ උඩ ඉන්න උන් අපිව ඇරියා නේ ස්වර්ගයට...

    x6o7AWn.jpeg

    මේ පුටිනාට විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ ..හරි නරකයි.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,865
    48,645
    113
    :lol:

    ලංකාවේ කරන වැඩම තමයි මුනුත් පළැන් කරන්නේ. කටින් පුටින්ලයි පුතින් කටින්ලායි එක්ක හෙන ලොකු සබඳතාවක් තියන්නේ.
    ඔව් ඔව් ISIS ලත් පූටින් ගේ නේ..:rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,473
    36,722
    113
    කෑගල්ල
    ලොල් අද කොන්ඩේ කපන්න ගියා. අරබියේද ඉන්නේ කියලා හිතුනා. යකෝ අපියන්නේ විනාඩි දෙක තුනට කොන්ඩේ පොඩ්ඩක් අල්ලන් එන්න. මුන් යකෝ එතන බදු අරන් massage දානවා, මුනේ එක එක ඒව අතුල්ලනවා. එකෙක් කොහොම හරි 1000-1500 වියදම් කරනවා.

    දහයක් විතර ඉදලත් පැයකට වඩා ගියා. වෙනදාට විනාඩි පහයි යන්නේ.

    මළ පැනලා හිටියේ..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    location:Rostov,Russia

    සෑම්ගේ අණ පරිදි ආවා පුටින් පොඩ්ඩක් සලිත කරන්න..

    ආපහු යන්න කාර් එකක් ඉල්ලුවේ..

    වාහනයේ උඩ ඉන්න උන් අපිව ඇරියා නේ ස්වර්ගයට...

    x6o7AWn.jpeg

    මේ පුටිනාට විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ ..හරි නරකයි.

    මොනව වුනත් මෙහෙම ඔළුවට තියලා මරන එකට එක හෙලාම විරුද්ධයි. තියන්න ඔනේ අහවල් තැනට.. එහෙම කලා ස්වර්ගස්ථ වෙලා කක්ලොඩ් කෙනෙක් වෙන්න තිබ්බා​

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ලොල් අද කොන්ඩේ කපන්න ගියා. අරබියේද ඉන්නේ කියලා හිතුනා. යකෝ අපියන්නේ විනාඩි දෙක තුනට කොන්ඩේ පොඩ්ඩක් අල්ලන් එන්න. මුන් යකෝ එතන බදු අරන් massage දානවා, මුනේ එක එක ඒව අතුල්ලනවා. එකෙක් කොහොම හරි 1000-1500 වියදම් කරනවා.

    දහයක් විතර ඉදලත් පැයකට වඩා ගියා. වෙනදාට විනාඩි පහයි යන්නේ.

    මළ පැනලා හිටියේ..
    එකෙක් 1000-1500????
    යකො අපෙ කොන්ඩේ කනන්නම 1500/- ගන්නවා...
    Head massage extra 750/-
    උබ කොහෙද ඉන්නෙ???
     
    • Like
    Reactions: NRTG