සුබ ගමන් නානා..

lilman

Well-known member
  • May 10, 2009
    40,900
    54,451
    113
    Colombo
    FB-IMG-1709829695777.jpg

    ලොල්.මූ මයිනගේ බොක්කක් නේද ?
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    location:Rostov,Russia


    සෑම්ගේ අණ පරිදි ආවා පුටින් පොඩ්ඩක් සලිත කරන්න..





    ආපහු යන්න කාර් එකක් ඉල්ලුවේ..





    වාහනයේ උඩ ඉන්න උන් අපිව ඇරියා නේ ස්වර්ගයට...

    x6o7AWn.jpeg



    මේ පුටිනාට විහිලුවක් වත් තේරෙන්නේ නෑනේ ..හරි නරකයි.


    snip daa ban gahala thiyenne
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,043
    1
    28,484
    113
    Headshots neda kelinma... Spetznaz.. you don't fuck around with them.. lol...
    Especially with Spetsnaz Alpha and Vymple Teams.


    අඩෝ මුන්ව මෙහෙම මරපු එක අපරාදේ බං. පන පිටින් අල්ලගෙන මාස ගානක් දෙතිස් වද දීලා, ඌරු මස් බලෙන් කවලා, පැය 24ම heavy metal music කන් අඩි පැලෙන්න දාලා living hell experience එකක් දෙන්න තිබුනේ
    ------ Post added on Jun 17, 2024 at 10:00 AM