සුබ නත්තලක් වේවා...!!! මුලින්ම එළකිරි වාසීන්ට සුබ නත්තලක් වේවා'යි පතමි..... මෙන්න මෙකයි සීන් එක..අද tv එකේ යන ෆිල්ම් එකක් බලන්න ආස හිතුනා..කරුමෙට add එකක් වත් දැක්කේ නැ.:(...මොනවද මචන්ලා අද යන හොද ෆිල්ම්...time & channel එකත් එක්ක...