සුභ පැතුම්.......

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අද 2011.05.04 මගේ.....

    dscn0009f.jpg

    පෙම්බරියගෙ........

    dscn0008rv.jpg

    :cool::cool::cool::cool:

    25 වෙනි උපන් දිනය...
    මට ඒකිට දෙන්න පුළුවන් උනේ...රුපියල් 10යේ පෑන් 3ක් විතරයි....
    ඒක මදි වෙයිද ...
    මට මේ වෙලාවේ වෙන මුකුත් ගන්න තරම් වත්කමක් නැහැ..බන්...
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මට ඒකිට දෙන්න පුළුවන් උනේ...රුපියල් 10යේ පෑන් 3ක් විතරයි....
    ඒක මදි වෙයිද ...
    මට මේ වෙලාවේ වෙන මුකුත් ගන්න තරම් වත්කමක් නැහැ..බන්...

    කෙල්ල උබට ඇත්තටම ආදරේනම් ඒකි උබගෙන් තෑගි බලාපොරොත්තු වෙන් නෑ,ඒකි බලාපොරොත්තු වෙන්නෙ උබගේ ආදරේ.
    කෙල්ලට උබගෙ ආදරේ වෙනදටත් වැඩියෙන් දීපන්.ඒකයි උබට දෙන්න පුලුවන් වටිනම තෑග්ග
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ කෙල්ලට ඈත්තටම ආදරෙන් රුපිලේ ටොෆියක් දුන්නත් ඒක ඈති කොල්ලො.. කෙල්ලට පුලුවන් තරම් ආදරේ දීපන්..

    මතක් කරල් මුලු එලකිරි පවුලේම උදවිය සුබ උපන්දිනයකට ආසිරි පෑතුව කියපන්
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කෙල්ල උබට ඇත්තටම ආදරේනම් ඒකි උබගෙන් තෑගි බලාපොරොත්තු වෙන් නෑ,ඒකි බලාපොරොත්තු වෙන්නෙ උබගේ ආදරේ.
    කෙල්ලට උබගෙ ආදරේ වෙනදටත් වැඩියෙන් දීපන්.ඒකයි උබට දෙන්න පුලුවන් වටිනම තෑග්ග

    වෙන මුකුත් ඕනෙ නෑ මචන්.
    උබගෙ ආදරය දුන්නම ඒ හොඳටම ඇති :yes::yes::yes::):)

    ඒ ඇතිද :P

    උබ කෙල්ලට ඈත්තටම ආදරෙන් රුපිලේ ටොෆියක් දුන්නත් ඒක ඈති කොල්ලො.. කෙල්ලට පුලුවන් තරම් ආදරේ දීපන්..

    මතක් කරල් මුලු එලකිරි පවුලේම උදවිය සුබ උපන්දිනයකට ආසිරි පෑතුව කියපන්

    අනේ මන්ද.. මටනම් ඔය කෙල්ලන්ගෙ හිත් කියවන්න බෑ :confused::confused::eek:

    Happy birthday kiyapan machan
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    oya gift 1ka hodhatama athi:):):)

    mgenut subha pethum a akkiyata

    nice couple mchn,, :cool: gift walata waiya umbe adare wadagath

    Tx..
    මචන්ලා මචීලා ඔක්කොටම...
    :cool::cool::cool::cool: