සුරතල් මසුන් අපනයනය

snitter

Member
Feb 23, 2009
167
35
0
## Ragama ##
සුරතල් මසුන් අපනයනය

යාලුවනේ, ලංකාවෙන් පිටතට සුරතල් මසුන් අපනයනය කරන්න පුලුවන්ද?

මහා පරිමාණයෙන් නෙමෙයි, වරකට 1ක් 2නෙක් වගේ...

එහෙම කරන්න අවසර ගන්න ඕනෙද ??

දන්නවනම් කරන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?
 

thara007

Member
Aug 25, 2009
231
13
0
යාලුවනේ, ලංකාවෙන් පිටතට සුරතල් මසුන් අපනයනය කරන්න පුලුවන්ද?

මහා පරිමාණයෙන් නෙමෙයි, වරකට 1ක් 2නෙක් වගේ...

එහෙම කරන්න අවසර ගන්න ඕනෙද ??

දන්නවනම් කරන විදිය ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද?


Write your question on bellow thred,
http://www.elakiri.com/forum/showthread.php?t=817397
 

tlhewage

Active member
  • Oct 17, 2013
    285
    32
    28
    matath wistara danaganna ona.. kohomada malu apanayanaya karanne.. athi karanne kohomada.. karana aya apitath kiyapallako..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,866
    113
    අද නම් හදට ආවා
    ekek dennek?
    loku un nm nttn watina un nm kmk na.
    nttn itn ubatai paadu wenne.
    okata mn hithanne widesha ayojana mkakda manda section ekak one wenne.
    mn hariyata danne na.
    bt ara phne no ekak thiyenawa neda wisthara dana gnna pluwan..
    anna ekata ghn uba wisthara dana ganin machn.