සුරතල් සතුන්ගෙන් වී ඇති සුන්දර කරදර

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    CAM4081:21944091 said:
    මේකනම් පිටරටකදී උන ඇත්ත කතාවක්. මම දැක්ක දෙයක්.

    අපි හිටිය ගෙදරට ගෙවල් 2 එහා ගෙදරක බල්ලෙක් හිටිය. ඒ ගෙදර හිටියේ වයසක uncle කෙනෙක්. පොර ගොඩක් වෙලාවට ඩෝප් සීන් එකේ තමා ඉන්නෙ. දවසක් පොර පාරේ බීල හිටපු කොල්ලෝ සෙට් එකක් එක්ක වලියක් දාගෙන, උනුත් ටිකක් චන්ඩි සීන් එකේ නිසා අපි කව්රුවත් බෙරන්නවත් ගියේ නෑ.

    සීන් එක ඇදිල අරුන් ටික අර uncleta බිම දාගෙන ගහන්න පටන් ගත්ත. විනාඩියක් ගියේ නෑ අර uncle ගේ බල්ලා කොහෙද ඉඳල ඇවිත් අරුන් සෙට් එකටම කන්න පටන් ගත්ත. උන් හතර අතේ දිව්ව. uncle hospital ගිහින් ගෙදර ආව. ඊට දවස් දෙකකට පස්සෙ අරුන් සෙට් එකද කොහෙද ඇවිත් බල්ලා පාරේ ඉන්නකොට වෙඩි තියල මරල. :( :(

    Ballonge vatinakama tamai bn
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    බල්ලෝ ගැන නම් ලගදි කියන්න තරම් හොදක් මීටර් වෙන්නේ නෑ
    අපේ අයියලාගේ ගෙවල් පාරේ නම් බල්ලෙක් ඉන්නවා බයික් එකේ ගියොත් එලවගෙන ඇවිල්ලා හපනවා ඒ පාර මගින් ඉවර වෙන නිසා
    දැනටම 10කටත් වඩා කාලා තියෙනවා
    ඒ ලේන් එකේ උන් එක්ක නම් අවුලක් නෑ ඌ උන් කන්න දෙන නිසා
    ඌව අල්ලන්නත් නගරසබාවෙන්ද කොහෙද ඇවිල්ලා මූ ඉදලා නෑ
    :baffled::baffled::oo::oo::oo:

    තව අපේ පාරෙත් දැන් බල්ලෝ ගැන්සියක් ඉන්නවා දඩාවතේ යන
    බල්ලෝ 10ක් වගේ ඉන්නවා
    රෑ අට හමාරෙන් පස්සේ වගේ ගේමට බහින්නේ
    බයික් එනවා පේනකොට පාරේ දෙපැත්තට පහ පහ වගේ ටීම් දෙකක් හැදිලා පනිනවා
    :rofl::rofl::rofl:
    මම නම් හෝර්න් එක හයියෙන් ගහගෙන යන්නේ
    එතකොට උන්ට හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා සද්දෙට
    ලගදි එකෙක්ව කවුරු හරි මරලා වංගුවට ගෙනත් දාලා තිබ්බා
    :frown::frown::frown::frown:

    බයික් එකේ යද්දි හදිස්සියේ බල්ලෙක් එලවං එනවා වගේ දැනුනොත් ඒ වෙලාවට කරන්න ඕන වේගෙන් යන එක නෙවෙයි මචං. සනික බයික් එක ස්ලොව් කරපං. එතකොට අරූගෙත් පවර් එක ටිකක් අඩු වෙනවා. නාහෙට අහන්නැති බුර බුර පයින්න හදනවා නම් බයික් එක ටිකක් රේස් කරපං. එකෙන් ඩවුන්. අපි හැමදාම යනඑන පාරක් නම් හයියෙන් යන්න ගත්තොත් බල්ලොත් ඒක පුරුද්දට ගන්නවා. ඊට පස්සේ ඈත තියා උන් අද්ර ගන්නවා අපි එනවා කියලා. මං කිව්ව ක්‍රෙම් 100% සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නේ...
    :yes::yes::yes::yes::yes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Gccamila:21944504 said:

    Yess
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    depositphotos_13512524-stock-photo-damaged-shoe.jpg
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයික් එකේ යද්දි හදිස්සියේ බල්ලෙක් එලවං එනවා වගේ දැනුනොත් ඒ වෙලාවට කරන්න ඕන වේගෙන් යන එක නෙවෙයි මචං. සනික බයික් එක ස්ලොව් කරපං. එතකොට අරූගෙත් පවර් එක ටිකක් අඩු වෙනවා. නාහෙට අහන්නැති බුර බුර පයින්න හදනවා නම් බයික් එක ටිකක් රේස් කරපං. එකෙන් ඩවුන්. අපි හැමදාම යනඑන පාරක් නම් හයියෙන් යන්න ගත්තොත් බල්ලොත් ඒක පුරුද්දට ගන්නවා. ඊට පස්සේ ඈත තියා උන් අද්ර ගන්නවා අපි එනවා කියලා. මං කිව්ව ක්‍රෙම් 100% සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නේ...
    :yes::yes::yes::yes::yes:

    නෝර්මල් 40-50ට ගියොත් නම් පස්සෙන් එනවා බන් බුරාගෙන
    දැන් මම ඈත ඉදන්ම හෙඩ් එක දාගෙන හෝර්න් ගහගෙන යන්නේ
    උන්ට හිතාගන්න බෑ මොකක්ද වෙන්නේ කියලා
    දවල්ට සෙල්ලම් කරන්න යනකොට ඔහොම සීන් එකක් උනොත් එහෙම නම්
    විකට් පොල්ලක් අරන් ගහනවා අනිවා ඩෙෆා
    පවු තමයි ඒත් කරන්න දෙයක් නෑනේ
    :oo::oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් ඔව් .ගොඩක් තැන් වල .පට්ට බලු ගැන්සි ඉන්නේ.බලු පාතාලේ.බල්ලෝ ගැන්සි පොරකාගන්නකොට තමයි පට්ට ආතල්.උදේ වෙනකම් පොරකනවා

    මුන් නම් පොරකන්නේ නෑ බන්
    ආතල් එකේ වැටිලා ඉන්නේ පාරේ
    බයික් එනකොට පිල් දෙකක් බෙදිලා බුරාගෙන පනිනවා හපන්න
    හරිම සහයෝගයෙන් හපන්නේ
    :baffled::baffled::baffled:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    බයික් එකේ යද්දි හදිස්සියේ බල්ලෙක් එලවං එනවා වගේ දැනුනොත් ඒ වෙලාවට කරන්න ඕන වේගෙන් යන එක නෙවෙයි මචං. සනික බයික් එක ස්ලොව් කරපං. එතකොට අරූගෙත් පවර් එක ටිකක් අඩු වෙනවා. නාහෙට අහන්නැති බුර බුර පයින්න හදනවා නම් බයික් එක ටිකක් රේස් කරපං. එකෙන් ඩවුන්. අපි හැමදාම යනඑන පාරක් නම් හයියෙන් යන්න ගත්තොත් බල්ලොත් ඒක පුරුද්දට ගන්නවා. ඊට පස්සේ ඈත තියා උන් අද්ර ගන්නවා අපි එනවා කියලා. මං කිව්ව ක්‍රෙම් 100% සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නේ...
    :yes::yes::yes::yes::yes:

    බයික් එකෙන් යනකොට පාරේ ඉන්න බල්ලෝ දුවගෙන එනවා. බයික් එක නැවැත්තුව ගමන් සද්දයක් නැ. :rofl: මෙහෙම ටික දවසක් කරනකොට ආයේ එන්නේ නැහැ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    බයික් එකේ යද්දි හදිස්සියේ බල්ලෙක් එලවං එනවා වගේ දැනුනොත් ඒ වෙලාවට කරන්න ඕන වේගෙන් යන එක නෙවෙයි මචං. සනික බයික් එක ස්ලොව් කරපං. එතකොට අරූගෙත් පවර් එක ටිකක් අඩු වෙනවා. නාහෙට අහන්නැති බුර බුර පයින්න හදනවා නම් බයික් එක ටිකක් රේස් කරපං. එකෙන් ඩවුන්. අපි හැමදාම යනඑන පාරක් නම් හයියෙන් යන්න ගත්තොත් බල්ලොත් ඒක පුරුද්දට ගන්නවා. ඊට පස්සේ ඈත තියා උන් අද්ර ගන්නවා අපි එනවා කියලා. මං කිව්ව ක්‍රෙම් 100% සාර්ථකයි. අත්දැකීමෙන් කියන්නේ...
    :yes::yes::yes::yes::yes:

    ow aniwa Bike eken bassoth oh=kun inneth na apahu duwanawa
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    මට හිටියා ග්‍රේට් ඩේන් කෙනෙක්....සුන්දර කරදරම තමයි හැමදාම....කේස් එක කියන්නෙ පොරට තේරෙන්නෙ නෑ පොරගෙ සයිස් එක...මගෙ කාමරේ ඇඳවල් දෙකයි...පොරට එකයි මට එකයි....උදේට නැගිටල මගෙ බඩ උඩ හොම්බ තියාගන ඉන්නව මම නැගිටිනකම්...නැගිට්ටෙ නැත්තම් පොරගෙ ඇඟේ මැක්කො ඉන්නකොට හපනව වගේ බඩ හපනව උඩ ගිහින් කෑ ගහගන ඇහැරෙන්නෙ ඉතින්....රෑට මම නිදාගත්තම මගෙ ඇඳේ චූටි ඉඩක් තියනවද බලල ශේ එකේ නගිනව...පොරට කකුල් හතර තියාගන්න තිබුනම ඇති ඒක තියාගත්තම කෙලින්ම ඇඟටම පෙරලෙනව....සින්ගල් බෙඩ් ඒක් තිබුනෙ මට....වෙලාවකට මම බැහල බිම නිදියනව ඌව තල්ලු කරල බිමට දානවට වැඩිය ඒක ලේසී....කෑම මේසෙක කෑමක් තියන්න බෑ නිකන් ඇවිදගන යනකොට ඔලුව දාල කාල දානව...හරකෙක්ට වඩා කන්න ඕනෙ වේලකට...බලු පොර එහෙම ගේමක්ම නෑ ඉතින්....තුන් දෙනෙක් එක්ක උනත් ගේමක් නැතුව වලියට යනව...කාල වතුර බිව්වම රෙද්දක් අරන් කට පිහින්නම ඕනෙ...නැත්තම් ඉතින් කෙල වරුසාවයි ගෙදර හැමතැනම....ආය වෙන බල්ලෙක් හදන්න හිතෙන්නෙ නෑ ඉතින්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    :love::love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේ ඉන්නේ මගේ පොඩි බව්වා.. අවුරුදු 4 1/2 යි වයස. සමහරක් වෙලාවට හරිම සැරයි ගෙදර අනික් අයට. පිට මිනිස්සුන්ට කොහොමත් සොරි වෙනවා මෙයා හැපුවොත්. මරන් කන්න තරම් කේන්තියි ගෙදරට කවුරුහරි ආවොත්.. මෙයා නම් ඉතින් හරිම කෙළිලොල්. මම ගෙදර හිටියොත් වෙලාවක් කලාවක් නෑ අනිවාර්යෙන්ම මෙයාව හුරතල් කරන්න කියනවා. ඉතින් මම බිම වාඩි වෙලා මූව ළමයෙක් වගේ ඔඩොක්කුවේ දාන් අත ගාන්න ඕනා. එහෙම කරලා මගේ ලගට වෙලා නිදාගන්නවා.

    වෙන බල්ලෝ පේන්න බෑ. ගෙදර අනික් බල්ලා එක්ක දවස ගානේ වලි. දවසක් හපලා හොස්පිටල් ගෙනිච්චා අනික් බල්ලව. ඌ පොඩි වල් මික්ස් බල්ලෙක්. හොස්පිටල් චාර්ජස් විතරක් රු. 30,000/= ගියා. දෙන්නම Male බල්ලෝ නිසා ගෙදර පුරාවටම මායිම් සලකුණු කරනවා. නගරසබාවේ කක්කුස්සි වගේ චූ ගදයි හැම තැනම. ඒ නිසා දවස ගානේ ඔය ටයිල් හෝදන්න ඕනා. මේක තමයි තියෙන කරදරේ.

    fxS6g3sh.jpg

    2yBRJZdh.jpg

    ax3Shybh.jpg

    Last edited: