අපේ ගෙදරත් ඔය ටිකමයි බන්පොඩි බල්ලයි, ලොකු බල්ලයි දෙන්නම දොරකඩ ඉන්නවා.මීටර් දෙකක් විතර දුරින් දෙන්න හිටියේ.මම පාන් පෙතිදෙකක් දෙන්නට දුන්න.ලොකු එකා උගේ එක අහුලගත්ත, ඒ ගැම්මෙන්ම විදුලි වේගෙන් පොඩි එක ගාවට ගිහින් ඌගෙ එකත් අහුලගෙන බල්ල වාශ්ප උනා. පොඩි බල්ල උඩ බිම බලනවා, මොකක්ද උනේ කියල.
ලයන් ශෙපර්ඩ් එකයි පොමරේනියන් එකයි ඉන්නෙ



, ඌ උගේ ගෙදර මිනිස්සුන්ට ඇරුනම අනිත් හැම කෙනාටම පිස්සු හැදිලා වගේ බුරනවා කඩාගෙන පනින සීන් එකක් තිබුනේ. මම ඉතින් ඔය බල්ලා අපේ gate එක ලගට ආවොත් return එක දෙන්න තඩි පොල්ලක් එහෙම ලගින්ම තියල තිබුනේ. ඔහොම ඉන්නකොට ඒ ගෙදර අය බල්ලව ගෙදර දාල කොහේ හරි ගිහින් දවස් 3කට වගේ.බල්ලට sorry.com lane එකේ උන් ඌට කන්න දෙන්නෙත් නෑ ඔහොම ඉන්නකොට මු ආපි අපේ gate එක ලගට, ආයේ මොකට පරක්කු වෙනවද ඒ ගෙදර කව්රුත් නැති වෙලාව.......... උබලට කියන්න අච්චර plan කරන් හිටියත් මට මුට ගහන්න හිතුනේ නෑ කියපන් කෝ, මම ඉතින් ඕන මගුලක් කියල ඌට කන්න දුන්න එදා. බල්ලගෙන් සැරටම පාඩමක් ඉගෙන ගත්ත එදා ඉදන් අද වෙනකම් ඒ බල්ලා මම දැක්කම ආතල් එකේ වල්ගේ වනාගෙන එනවා දැන්....... 





