බෝඩිමට එන්ඩ පාරට බැස්සා. කලු කරගෙන ඇවිත් වහිනවා. ඒ අස්සේ හුලග. කඩවල් වල roof sheet පාරේ.
තාම හුලග විනාඩි 30 වගේ. නෑවා නෑමක් ෂික් බන්
මන් ගෙදර ආවොත් වහිනවා
තාම හුලග විනාඩි 30 වගේ. නෑවා නෑමක් ෂික් බන්
මන් ගෙදර ආවොත් වහිනවා
උඹ කොහෙද. මම නම් හරි කැමතියි බං වැස්ස බලන් ඉන්න. තද හුළඟත් එක්ක
ඒ අතරේ උබට අකුණක් වැදුනොත් තවත් ලස්සනයි බන්උඹ කොහෙද. මම නම් හරි කැමතියි බං වැස්ස බලන් ඉන්න. තද හුළඟත් එක්ක

ඒ අතරේ උබට අකුණක් වැදුනොත් තවත් ලස්සනයි බන්![]()
පව් යකෝ.ඒ අතරේ උබට අකුණක් වැදුනොත් තවත් ලස්සනයි බන්![]()
balagena suli sulagata power plant eke unta hadichcha corona eka gahagana awilla ubata hadai. e ekkama gahakuth kadan watila abbagathath wei
balapan danatamath hadilada dannaa hulage paa wela awilla. new strain ekanam hena thadin alenawalu kalin ekata wada surfaces wala. amaaru unath oya hariye idan ispirithaalekata yaaganne kohomada hadissiyata. danma last will liyala thiyapan
වනේ වන හතුරෙකුටවත් එහෙමනම් වෙන්ඩ එපා.
අර පඩ අරින කොරෝනා වාට්ටුවකට වැටියන් උබව

balapan danatamath hadilada dannaa hulage paa wela awilla. new strain ekanam hena thadin alenawalu kalin ekata wada surfaces wala. amaaru unath oya hariye idan ispirithaalekata yaaganne kohomada hadissiyata. danma last will liyala thiyapan![]()
අඩෝ ලක්ශපානේ කොයි හරියෙද???ආයි මෙහෙ අකුණු නියමයි. පණ පිටින් මිනිස්සු bbq වෙන්නෙ.
විනාඩියට 2/3 එකපාර දෙන්නෙ
හතර වටේටම කදු ඒවා උඩ towers
ඒ අස්සේ 33000 කරන්ට් වයර් 40 විතර යනවා. බලාගාර සෙට් එකම මෙතනින් උඩහට තියෙන්නේ
ඒ අතරේ උබට අකුණක් වැදුනොත් තවත් ලස්සනයි බන්![]()
බලපන් බං. දැන් ඉතින් බයේනෙ ඉන්න ඕනිපව් යකෝ.බැරිවෙලාවත් අරූට හෙට අනිද්දා කරන්ට් එක හරි වැදුනොත් ඔන්න උබේ කටවහා නිසා තමයි
![]()
mokadda job eka?බෝඩිමට එන්ඩ පාරට බැස්සා. කලු කරගෙන ඇවිත් වහිනවා. ඒ අස්සේ හුලග. කඩවල් වල roof sheet පාරේ.
තාම හුලග විනාඩි 30 වගේ. නෑවා නෑමක් ෂික් බන්
මන් ගෙදර ආවොත් වහිනවා
mn hithuwa lakshapane job ekak karanawa kiyala. mn hari asayi oya vage gambada kadu hiyena palathakin podi jobak karagena inna. ekai ahuwe
mn hithuwa lakshapane job ekak karanawa kiyala. mn hari asayi oya vage gambada kadu hiyena palathakin podi jobak karagena inna. ekai ahuwe
දියුණුවAh tea state වල ජොබ් තියෙනවා
Hotels & goverment branch
මේ වන්නියේ මොන ජොබ් ද මචන්.
බිස්නස් කරනවා නම් හොදයි.
කුරැදු එනසාල් බුලත් පුවක් දුරියන් තේ වගේ බිස්නස් කරලා සුපිරියටම ගොඩ යන්න පුලුවන්.
බඩු ගනන් අඩුයි. වතුර නිකන් ( උල්පත් වතුර රසයි)
කොස් දෙල් අල බතල හැම ගෙදරකම වගේ තියෙනවා.
හැබැයි කිසිම දියුණුවක් නැති පලාත් මේවා.

