සුලි සුලග 😳😰

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Ah tea state වල ජොබ් තියෙනවා
    Hotels & goverment branch
    මේ වන්නියේ මොන ජොබ් ද මචන්.
    බිස්නස් කරනවා නම් හොදයි.
    කුරැදු එනසාල් බුලත් පුවක් දුරියන් තේ වගේ බිස්නස් කරලා සුපිරියටම ගොඩ යන්න පුලුවන්.
    බඩු ගනන් අඩුයි. වතුර නිකන් ( උල්පත් වතුර රසයි)
    කොස් දෙල් අල බතල හැම ගෙදරකම වගේ තියෙනවා.

    හැබැයි කිසිම දියුණුවක් නැති පලාත් මේවා.
    Patta palatha....kithulgala ehema pass kerela yanna one neda?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    දියුණුව :rolleyes::rolleyes:

    තාම කරන්ට් නැති මිනිස්සු ඉන්නවා මචන්.
    Colombo hatton මේන් රෝඩ් එකේ එදන් 15 km ඇතුලෙ කදුවල මිනිස්සු ඉන්නවා

    මෙහෙ hospital ගැන කතා කරලා වැඩක් නෑ

    මන් මාසෙකට පාරක් කොලඹ එක්කන් එනවා ලීව් දාලා බෙහෙත් අරන් දෙන්න තාත්තාට
    අනිත් එක කුහකකම 90%

    Patta palatha....kithulgala ehema pass kerela yanna one neda?

    Maha gedra Kithulgala
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    තාම කරන්ට් නැති මිනිස්සු ඉන්නවා මචන්.
    Colombo hatton මේන් රෝඩ් එකේ එදන් 15 km ඇතුලෙ කදුවල මිනිස්සු ඉන්නවා

    මෙහෙ hospital ගැන කතා කරලා වැඩක් නෑ

    මන් මාසෙකට පාරක් කොලඹ එක්කන් එනවා ලීව් දාලා බෙහෙත් අරන් දෙන්න තාත්තාට
    අනිත් එක කුහකකම 90%



    Maha gedra Kithulgala
    ඔය කුහකකම නන් හැම පැත්තම තියෙනවා බං,මේ එක නෙවෙයි මේ කොරෝනා case අඩු උනාම එන්නද ඔය පැත්තේ ට්‍රිප් එකක් ,
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එච්චර දරැණු නෑ හැබැයි ගෙවල් වල වහලවල් කඩන් යන්න තරම් හුලග තිබ්බා 45 min විතර


    දැන් ඉතින් ආපහු ගෙදර තමා



    මෙහෙ covid19 නෑ මචන්.
    හෙට කොලබ ඇවිත් ofiz එකෙන් හැදුවොත් තමා
    ------ Post added on May 2, 2021 at 3:43 PM
    Enna epa. Gedara hitapan.
     
    • Like
    Reactions: EnIgma001

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    yako menna mehe gorawanawa dan
    බෝඩිමට එන්ඩ පාරට බැස්සා. කලු කරගෙන ඇවිත් වහිනවා. ඒ අස්සේ හුලග. කඩවල් වල roof sheet පාරේ.

    තාම හුලග විනාඩි 30 වගේ. නෑවා නෑමක් ෂික් බන්
    මන් ගෙදර ආවොත් වහිනවා
     
    • Wow
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔය කුහකකම නන් හැම පැත්තම තියෙනවා බං,මේ එක නෙවෙයි මේ කොරෝනා case අඩු උනාම එන්නද ඔය පැත්තේ ට්‍රිප් එකක් ,

    White water rafting tma mehe tiyenne
     
    • Love
    Reactions: Phonemy

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,869
    28,757
    113
    Gampaha koheda? :P
    මටනං සීතල පැති ඇලජික්.
    ගම්පහ දාහෙන් සම්පතයි.

    අපිට දැන් ටිකක් කළු කරල වහින්න වගේ එනව.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    sirawata.film ekak balanna game ekak gahanna supiri welawak❤️.
    මටනම් ඒව නැතත් කමක් නෑ.. ප්ලේන්ටියක් ගහලා, රොටියයි කොච්චි සම්බෝලෙකුයි තිබ්බනම්. හාන්සි පුටුවකට වෙලා හුලඟට ගස් ඇඹරෙනවා බල බල.... :love::love:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    රෙද්ද ලක්ෂපාන මචන් 365 දවසෙම වැස්ස මේ වන්නියේ
    මන් ගෙදර එනකොටත් වැස්ස යනකොටත් වැස්ස

    මට හෙන ආසයි බං එන්න. ඔහේ ඇවිත් දවස් දෙකක් විතර ඉන්න හොඳ නවාතැනක් කියපන්කො. hotels එහෙම තියෙනවද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මට හෙන ආසයි බං එන්න. ඔහේ ඇවිත් දවස් දෙකක් විතර ඉන්න හොඳ නවාතැනක් කියපන්කො. hotels එහෙම තියෙනවද?

    තියෙනවා. Drinks එහෙම අරන් එන්ඩ ඕනි නම්.
    December වගේ හොදයි. සීතලත් එක්ක.
     
    • Like
    Reactions: Phonemy