Patta palatha....kithulgala ehema pass kerela yanna one neda?Ah tea state වල ජොබ් තියෙනවා
Hotels & goverment branch
මේ වන්නියේ මොන ජොබ් ද මචන්.
බිස්නස් කරනවා නම් හොදයි.
කුරැදු එනසාල් බුලත් පුවක් දුරියන් තේ වගේ බිස්නස් කරලා සුපිරියටම ගොඩ යන්න පුලුවන්.
බඩු ගනන් අඩුයි. වතුර නිකන් ( උල්පත් වතුර රසයි)
කොස් දෙල් අල බතල හැම ගෙදරකම වගේ තියෙනවා.
හැබැයි කිසිම දියුණුවක් නැති පලාත් මේවා.

