සුවසැරිය

thomian

Well-known member
  • May 20, 2011
    12,409
    17,463
    113
    තාම හිතෙනවා නම් දැන් අරගෙලේ කරන්නේ මුලින් අරගලේ හරියට කරපු එවුන් කියලා..

    1990 කෝල් එකක් දීලා ලගම හොස්පිටල් එකට ගිහින් psychiatrist ට කියලා ඔලුව පොඩ්ඩක් බලව ගනින්

    මේවා මහා බලු වැඩ :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,261
    20,602
    113
    Panadura
    ලේසි වෙන්නේ නෑ පුතේ මේ සැරේ.සමාජවාදී උන් කියන්නේ වේලක් කන්න නැතුව කුණු ගොඩවල් වලින් ඉදන් අහුලන් කන උන්.ලංකාවේ හිගන හැත්ත නියෝජනය කරන්නේ උන්.මුන් බන් කිසි විනයක් නැති,නීතියක් දන්නේ නැති,අදයාපනයක් නැති උන්.මුන් දරුනුයි මචන් මොකෝ මුන්ට මොලේ නෑනේ.මහ එකා ගහපන් කිව්වොත් අරුන් පුකෙන් බෙට්ට යන්න වැදුනත් ගහනවා.මුන්ට මචන් මොලේ නෑ.අතේ පිච්චිය නෑ.ඒක නිසා පට්ට තරහයි සල්ලි තියන උන් එක්ක.දැන් මුන්ට ඕන වෙලා තියෙන්නේ සමාජවාදය රටට ගෙනල්ලා අන්න අර කියපු සල්ලි තියන අයගේ සල්ලි වලට බදු 200% හරි ගහලා ගන්න ඕන.ඔය වේස බල්ලෝ ඒකයි හැමදිස්සෙම සමානාත්මතාවය ඕන ගගා හැමිනෙන්නේ.මුන්ගේ මචන් සමාජවාදී ජාන වලින් එන දෙයක් තමා ගෙවල් ගිනි තියන ඒවා,බඩු හොරකම් කරන ඒවා,වාහන කුඩු කරන ඒවා එහෙම.මේ දවස් ටිකේ නම් ගෙවල් කීපයක්ම හානි කරලා බඩු අරන් තිබ්බා.තව මදි වෙලා අද රූපාවාහිනියට ගිහින් ඒකෙ බඩු හොරකම් කරලා ගිනි තියලා දාන්න.ඕවා සමාජවාදී ජාන වලින් සම්ප්‍රේශනය වෙනවා පරම්පරාවේන් පරම්පරාවට.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    why do people make a big fuzz about every detail that happens during this kind of protest?
    There are many kinds of people.. just as an example just assume a family with 4 kids. what kind of thing happening..
    Many types of people are there. some people are really lunatics some are really aggressive.

    these kinds of things are natural.

    wow do I have to teach psychology lol

    Sri Lankans are not decent type of people.. This is obvious.



    sometimes. lol ubala niaka babala waegne hama mgulatakta ada welapenne. mole nadda ban
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    972
    113
    රනිල් එලවන්න ඇවිල්ලා. එයාම ගෙනාපු ඉන්දියන් ටකරං වලින් හොස්පිටල් යන්න උන උන් ඉන්නවද?