මචන් ගොඩක් එක සිංහල බෙහෙත් කරන තැන් එහෙම කියල තියනව මටත් එකක් දාන්න ඕන. මේක සිංහල බෙහෙත් නෙමේ. ඒත් ඉංග්‍රිසි බෙහෙතුත් නෙමේ. මේකට කියන්නෙ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියල. කටු ගහන සීන් එකක් නෙමේ. පොඩි පොඩි ඇට බෝල වගේ සුදු පාට බෙහෙත් බොන්න තියෙන්නෙ උදේ දවල් රෑ. ඒක ගැන කියනව නම් මෙහෙමයි. ගොඩක් ලෙඩ වලට එතෙන්ට කට්ටිය එනව මචන් එක එක ලෙඩ. ඕවගෙ ස්නායු ලෙඩඩු නන් ගොඩක් එනව මයෙ හිතේ. සමහර අය එන්නෙ උස්සගෙන. සමහර අය ඔක්සිජන් බට දාගෙන එක්කන් එන්නෙ. ඕනම ලෙඩකට බෙහෙත් කරනව. අංශභාග තියන අය එහෙම එනව ඇවිදින්න බැරුව. ඊට පස්සෙ ටික කාලෙකින් ඇවිදගෙන එනව. මමත් එතෙන්ට යනව තාත්ත එක්කෙ බෙහෙත් ගන්න. අපේ තාත්ත heart patian කෙනෙක්. ඉංගී්‍රීසි බෙහෙත් නවත්තල දැන් ඒව බොන්නෙ. ඒ බෙහෙත් වලින් කරන්නෙ රෝග නිධානයට නෙහෙත් කරන එක නිට්ටාවට සුව කරනව. මචන් පුළුවන්නන් එතෙන්ට ගිහින් බලපන්. ටික කාලයක් බෙහෙත් කරල බලපන්. ලොකු වෙනසක් අනිව දැනෙයි. මම Phone numbers address දාන්නන්. පුළුවන් දවසක ගිහිල්ල බලන්න. බදාද නැතුව. එදාට වහල. එච්චර ගානක් යන්නෙ නෑ මචන්. සති දෙකකට බෙහෙත් දෙනව Rs 1000i යන්නෙ.
සිමිකියෝ රෝහල
ලියනගේවත්ත, කටුගම්ගොඩ, පාදුක්ක
0114 551 780, 0113177626