







අනෝජය සිල්වා.. පොඩ්ඩක් හොයලා බලලා යන්න. මමත් තාම මේයා ගැන හොයන් යනවා
mmm menam amn mechchra kalekata dakapu hodama wedamahaththay bn... katha dekak naaaa
මචන් .
මගේ තාත්තගේ ගෙදර ඉන්නකොට අදික වේදනාවක් ඇවිත්, ඉනෙන් පහල පන නැති වුණා .සුෂුම්නාවේ අවුලක් වෙලා කියලා දොස්තරලා කිව්වේ..එට පස්සේ සැත්කමක් කළා .නමුත් සාර්ථක වුනේ නැහැ. මට පුළුවන් නම් පාරම්පරික හොද සිංහල වෙද මහතෙක් සොයල දෙන්න ස්නායු සම්බන්දව වැඩ කරන . තාත්තාව කොහොමහරි ඇවිද්දවන එක තමි මගේ සිහිනය ..
ස්තුතී ..