සුෂුම්නාවේ ප්‍රශ්නයක් නිසා තාත්තගේ ඉනෙන

viraj101

Junior member
  • Oct 13, 2007
    265
    11
    18
    කොන්දේ අමාරු/අස්ථි අබාධ

    S M මුතුබණ්ඩා 0775643407
    දම්පැලැස්සගම, මරදන්කඩවල
     

    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    Dr Sunil perera is a one of the best Doctor for back bone operation. cost may be 18lks. horiwaila wedamahattaya not good at this kind of issues. one of my frnd stayed two mnths & not recovered. Dr. sooriyaarachchi ( kalubowila hospital) also good & he had done operation for old man and succeeded. sometime operation may goes wrong
     

    maxdeo

    Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    හෙළ වෛද්‍ය අනෝජ් ද සිල්වා

    mmm menam amn mechchra kalekata dakapu hodama wedamahaththay bn... katha dekak naaaa


    මචං මන් මෙයාව අනුමත කරනවා.. මන් ගිය සතියේ මෙයා ලගට ගිය මොකද අපේ අත්තට පිළිකාවක් තියෙනවා.... මචං මන් වගකීමෙන් කියනවා ඔයාගේ තාත්තගේ ලෙඩේ අනිවායෙන්ම හොද කරගන්න පුළුවන්... මෙයාගේ නම අනෝජ් ද සිල්වා... මේ වෙද මහත්තයා කරන්නේ හෙළ වෙදකම... ඔයා අනිවායෙන්ම මෙතනට යන්න... වෙද මැදුර තියෙන්නේ මහකන්දේ... පේරාදෙණිය කැම්පස් එක ලගින් පාරේ යන්ද තියෙන්නේ... දවස් 21 ක් යද්දී අනිවාර්යෙන්ම ඔයාගේ තාත්තට අඩුවෙනවා... අපේ අත්තගේ පිළිකාවත් දැන් ටිකෙන් ටික අඩු වේගෙන යනවා...ඔයා මාව විශ්වාස කරලා අනිවා මෙතනට යන්න...මේ ලගදී ITN එකේ වෙනස Programme එකේ මේ වෙදමහත්තයා ගැන පෙන්නුවා.. මෙන්න මගේ number එකත් 0717152489 - රුවන්සිරි...... ඔයාට ඕන දෙයක් තියෙනවනම් මට කතා කරන්න.... ;)
     
    • Like
    Reactions: MNV

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...

    මචන් .
    මගේ තාත්තගේ ගෙදර ඉන්නකොට අදික වේදනාවක් ඇවිත්, ඉනෙන් පහල පන නැති වුණා .සුෂුම්නාවේ අවුලක් වෙලා කියලා දොස්තරලා කිව්වේ..එට පස්සේ සැත්කමක් කළා .නමුත් සාර්ථක වුනේ නැහැ. මට පුළුවන් නම් පාරම්පරික හොද සිංහල වෙද මහතෙක් සොයල දෙන්න ස්නායු සම්බන්දව වැඩ කරන . තාත්තාව කොහොමහරි ඇවිද්දවන එක තමි මගේ සිහිනය ..

    ස්තුතී ..

    Machan uba koheda inne?