

මොනවා උනත් මේවගේ සීන් වෙද්දී ලංකාවේ sport වලට තමයි අවුල යන්නේ , "මුදල් අග හිහ කම් නිසා ඔලිම්පික් පදක්කම් ලාභීනියක් තම පදක්කම විකුණයි " වගේ නිව්ස් එකක් ජාත්‍යන්තරේට ගියොත් පට්ට චාටර් එක .![]()

සුසන්තිකාගේ ඇකඩමියට මොකද වුණේ
![]()
සුසන්තිකා ජය සිංහ යනු මෙරට ක්‍රීඩා වංශ කතාවේ සුවි ශේෂි චරිතයකි. ඒ ගැන විවාදයක් නොපවතී. එහෙත් ක්‍රීඩා භාවිතාවෙන් මෙපිට ඇය කළ කී දේ සත පහක් නොවටී.
සුසන්තිකාගේ ක්‍රීඩා දිවියත් සමඟ ආ කරදර මහ ගොඩකි. ඒ හැම කරදරයකදීම ඇයට දිරිය වූ පිරිසද මහා ගොඩක් විය. එහෙත් අතීතයේ තමන්ට අතහිත දුන් කිසිවකු සුසන්තිකාට අද මතක නැත. අද ඇය සිටිනුයේ සියල්ල තමන් තනිව කරගත් ගානටය. කොටින්ම සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම යනු බොහෝ අයගේ තල්ලුවක ප්රතිඵලයකි. නැවත ඒ ගැන කීමෙන් ඵලක් නැතත් සිහි කැඳවිය යුත්තේ අය අද දවසේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ක්‍රීඩා උපදේශිකාවක වන බැවිනි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ක්‍රීඩා උපදේශකවරිය වුයේද ඇයය. එහෙත් ඇය දුන් උපදෙස් ක්‍රීඩාව වෙනුවෙන් ඇය මැදිහත්ව කළ කිසිවක් අපට සැලනොවුණ මුත් ඇය නම් ඒ හරහා බොහෝ දේ වගාකර ගත් බව නොරහසකි. වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ උප දේශිකාව ලෙස ඇය අරඹන මහා විප්ලවය නම් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී මීටර් 800 ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළ නිමාලි ලියනආරච්චිට එරෙහිව කැරලි ගැසීමය. ධම්මිකා මැණිකේ අබිබවා ගිය වාර්තාව පිළිගත නොහැකි බව කියමින් සුසන්තිකා මහ අඩව්වක් ඇල්ලීය. මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ උප දේශකගේ තරමය. එවැනි ළාමක කතා ක්‍රීඩා අමාත්‍යවරයා එතරම් ගණන් නොගන්නැයි අපගේ අදහසය.
මේ කියන්නට යනුයේ එය නොවේ. ක්‍රීඩා අමාත්‍යවරයා සොයා බැලීය යුතු වෙනත් දෙයක් ගැනය. එනම් සුසන්තිකා ජයසිංහ පදනම වුයේ කුමක්ද යන්නය. සුසන්තිකා සිය පදනම ආරම්භ කරනුයේ ගිය වසරේදීය. එය හා හා පුරා කියා ආරම්භ කළ බව කීවේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. එය තමන් ගැන ලියු ජිවිත කතාව හෙවත් “මගේ කතාව” නම් පොත ජනපතිට පිළිගන්වමින්ය. එහිදි තම පදනමත් එහි අරමුණත් පැහැදිලි කළ සුසන්තිකා පදනමේ ආරම්භය ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන් ලක්ෂ දහයේ චෙක්පතද ලබා ගත්තාය.
සුසන්තිකා මහා පරිමාණයෙන් ඉදිකිරීමට නියමිත මෙරට ක්‍රීඩා සංකීර්ණයට අක්කර පනහක ඉඩමක් කුරුණෑ ගලින් ලබාදීමටද ජනපති වාචිකව පොරොන්දු විය. එය ඇයට දී ඇතිද නැතිද අපි නොදන්නෙමු.
එහෙත් සුසන්තිකාගේ පදනම නම් ආරම්භ කළා මතකය. එයට දෙස් විදෙස් ආධාර ඇය පැතුවාද මතකය. ඇයගේ ඇමරිකානු පුහුණුකරු ටෝනී කැම්බල්ද ගෙන්වා ඔහු ලවා ඇමරිකාවේ මුදල් එකතු කරන බවද එදින කතා විය. මේවා එලෙසම වෙනවා නියතය. එහෙත් මේ මුදල්වලට වන්නේ කුමක්ද?
ක්‍රීඩා සංකීර්ණයක් පෙන්වා එකතු වන මුදල් සක්විතිකරණය නොවෙ තැයි කාට කිව හැකිද? වසරක් ගෙවෙන තැන එම පදනම කොතෙක් මුදල් එකතු කොට ඇත්ද? එහි ගිණුම් ඇත්තේ කාගේ නමටද? එය සුසන්තිකාගේ තනි ගිණුමක් ලෙස පවතින බව ක්ෂේත්රයේ කතාබහය. එය එසේ විය හැකිද?
දැවැන්ත ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සුසන්තිකා වැනි ක්‍රීඩිකාවකට හෝ එන්.ජී.ඕ එකකට කළ හැකි නොවේ. එය රාජ්‍ය මැදිහත්වීම අවැසිය. රාජ්‍ය මැදිහත්වීම යනු සුසන්තිකාට අක්කර පනහන් ඉඩමක් ලබාදීම නොවේ. ඊට වැඩි ලොකු මැදිහත්වීමක් ඊට අවැසිය. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. සිදුවනුයේ සුසන්තිකාට ඕනෑ ලෙස ක්‍රියා කරන්නට ඉඩ හැරීමය.
සුසන්තිකාගේ පදනම පිළිබඳ අපට තිබුණේ මුල සිටම සැකයකි. ඒ එහි විනිවිදභාවයක් නැති බැවිනි. එයට තිබූ එකම සහතිකය ඇගේ කයිවාරු පමණය. ඒ පිළිබඳ එදා ඇය කීවේ මෙබඳු කතාවකි.
“මගේ කට වගේම තමයි වැඩත්. රටට යමක් පෙන්වන්න තමයි මම මේකට මුල පිරුවේ. මගේ රටේ අනාගතය වෙනුවෙන් මගේ තිබෙන ජනප්‍රියත් වයත් සමග ලෝකය වටේ ගිහිල්ලා මේ ඇකඩමිය සම්පූර්ණව හදන්න බලාපොරොත්තු වෙනවා.” යන්නය. සුසන්තිකාගේ කට වගේම වැඩත් බොහෝ දෙනකුට අලුත් දෙයක් නොවේ. එබැවින් වසරක් ගෙවෙන තැන සුසන්තිකාගේ ඇකඩමියට ලද ආධාර කොපමණද යන්න ඇය ප්‍රසිද්ධ කළ යුතුය. එය ඇයගේ පෞද්ගලික ගිණුමක දමාගෙන ඇත්නම් ඒ ඇයිද යන්නත් හෙළිකළ යුතුය. ඇයගේ කතාවට එකඟ වී ක්‍රීඩා අමාත්‍යවරයා ලක්ෂ දහයක් ඇයට දුන්නේය. ඒ මුදල් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අතින් දුන් ඒවා නොව මේ රටේ මුදල්ය. එබැවින් ඒ මුදල්වලට සිදු වූයේ කුමක්ද යන්න සොයාබැලිය යුතුය. ඇය වත්මන් ඇමතිගේ උපදේශිකාව නිසා උපදෙස් ගන්නට ප්‍රථම ඇය ඇකඩමිය නමින් සෙවු මුදල් කොපමණද? ඒවාට සිදුවූයේ කුමක්ද යන්න රටට හෙළි කළ යුතුය. එසේ නොවුණහොත් උපදේශක ලාගේ කුණු කන්දල්ද කර ගසන්නට වනුයේ ක්‍රීඩා ඇමතිටම වන බැවිනි.
උබට මතක නැද්ද news වල ඒ දවස්වල එක හෙනම දෙයක් වගේ ඕක පෙන්නුවා
මේ වගේ ක්‍රීඩා වලටම ජීවිතේ කැප කරන මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න ඕන බන් ,හැම රටකම වගේ ඕක කරනවා , අනිත් එක ලංකාවට ඔලිම්පික් පදක්කම් ගෙනාපු අයගෙන් මෙයා විතරනේ ඉන්නේ , ලංකවේ ක්‍රීඩාවට තියෙන සැලකිල්ල ගැන මේ සීන් එකෙන් හොදට පේනවා. අනිත් එක ලංකවේ උන්ට athletic කරන්න තියෙන බය තවත් වැඩි වෙනවා ,uba hitanne un ape rata surapurak kyla hitanwa kylada? lankawa sudan wage ratak kyla ban godak un danne,![]()
සුසන්තිකාට නං කොච්චර දුන්නද බන් ඉඩමක්, ගෙයක්, සල්ලි අරව මේවා සෑහෙන හම්බුනා ඒ දවස්වල. මෙයා ඉතුරුවක් නැතුව නැති නාස්ති කරගත්තද දන්නේ නෑ.
හැබැයි මොනව උනත් ලංකාවට හම්බුන එකම රිදී පදක්කම අරන් දුන්න කෙනාට තව සැලකුවට කමක් නෑ, හොර ඇමතිලට වාහන ගේන වෙලාවේ මෙයාටත් පර්මිට් එකක්වත් දුන්න නං හරි විකුණගන්න හරි කියල

සුසන්තිකාට නං කොච්චර දුන්නද බන් ඉඩමක්, ගෙයක්, සල්ලි අරව මේවා සෑහෙන හම්බුනා ඒ දවස්වල. මෙයා ඉතුරුවක් නැතුව නැති නාස්ති කරගත්තද දන්නේ නෑ.
හැබැයි මොනව උනත් ලංකාවට හම්බුන එකම රිදී පදක්කම අරන් දුන්න කෙනාට තව සැලකුවට කමක් නෑ, හොර ඇමතිලට වාහන ගේන වෙලාවේ මෙයාටත් පර්මිට් එකක්වත් දුන්න නං හරි විකුණගන්න හරි කියල




ඕක ඇත්ත මචන් කතාව...දැන් ඔය සල්ලි දුන්න කාලේ අනුව කෝටි ගානක සල්ලි හම්බුනා.ගෙවල් වාහන හම්බුනා ..රටට ගව්රවයක් දුන්න එක ඇත්ත..හැබැයි ඒ වෙනුවෙන් රටෙන් වෙන්න ඕන දේ උන මෙයට ..ඊට පස්සේ මෙකි පිස්සු කෙලල දැන් සලකන්න කියනවනං ඉතින් දැන් උදව් කරන්න හදන උන්ට ගහන්න ඕනේ..තමන් පව්ද්ගලිකව උදව් කරනවා නං කමක් නැ ..ඕකත් ආණ්ඩුවෙන් (අපේ tax ) ඉල්ලනවනන් ඉතින් හෙනම ගහපිය කියල තම කියන්න තියෙන්නේසුසන්තිකාට නං කොච්චර දුන්නද බන් ඉඩමක්, ගෙයක්, සල්ලි අරව මේවා සෑහෙන හම්බුනා ඒ දවස්වල. මෙයා ඉතුරුවක් නැතුව නැති නාස්ති කරගත්තද දන්නේ නෑ.
හැබැයි මොනව උනත් ලංකාවට හම්බුන එකම රිදී පදක්කම අරන් දුන්න කෙනාට තව සැලකුවට කමක් නෑ, හොර ඇමතිලට වාහන ගේන වෙලාවේ මෙයාටත් පර්මිට් එකක්වත් දුන්න නං හරි විකුණගන්න හරි කියල
සුසන්තිකාට නං කොච්චර දුන්නද බන් ඉඩමක්, ගෙයක්, සල්ලි අරව මේවා සෑහෙන හම්බුනා ඒ දවස්වල. මෙයා ඉතුරුවක් නැතුව නැති නාස්ති කරගත්තද දන්නේ නෑ.
හැබැයි මොනව උනත් ලංකාවට හම්බුන එකම රිදී පදක්කම අරන් දුන්න කෙනාට තව සැලකුවට කමක් නෑ, හොර ඇමතිලට වාහන ගේන වෙලාවේ මෙයාටත් පර්මිට් එකක්වත් දුන්න නං හරි විකුණගන්න හරි කියල
ow me wesigen ahennema complains witarai nothing more
ඕක ඇත්ත මචන් කතාව...දැන් ඔය සල්ලි දුන්න කාලේ අනුව කෝටි ගානක සල්ලි හම්බුනා.ගෙවල් වාහන හම්බුනා ..රටට ගව්රවයක් දුන්න එක ඇත්ත..හැබැයි ඒ වෙනුවෙන් රටෙන් වෙන්න ඕන දේ උන මෙයට ..ඊට පස්සේ මෙකි පිස්සු කෙලල දැන් සලකන්න කියනවනං ඉතින් දැන් උදව් කරන්න හදන උන්ට ගහන්න ඕනේ..තමන් පව්ද්ගලිකව උදව් කරනවා නං කමක් නැ ..ඕකත් ආණ්ඩුවෙන් (අපේ tax ) ඉල්ලනවනන් ඉතින් හෙනම ගහපිය කියල තම කියන්න තියෙන්නේ
හැබැයි ඉතින් ඔච්චර නෑම කියනව නං බලල මොනවහරි කරන්න තියෙන්නෙ බන් ඔයිට වඩා නාස්ති කරන උන් ඉන්නෙ ලංකාවේ. 
කොච්චර දුන්නත් නෑ නෑ කියන ගතියක් නං තියෙනව තමාහැබැයි ඉතින් ඔච්චර නෑම කියනව නං බලල මොනවහරි කරන්න තියෙන්නෙ බන් ඔයිට වඩා නාස්ති කරන උන් ඉන්නෙ ලංකාවේ.
අනික ආය ලංකාවට ඔලිම්පික් පදක්කමක් හම්බෙන්නේ නෑ අවුරුදු පනහකටවත්, තියෙන එකත් වෙන්දේසියේදී සුද්දෙක්වත් අරන් රට පැන්නොත් විලි ලැජ්ජයි නෙ.![]()


etakota 200 meter silver medalist u wenawda?
anika etakota meki salli ne wikunanawa kyna hema welema apita salli denna wei
anu susi oya ukaaganda den oa mede
ජාත්‍යන්තරේට මුණ දෙන්නෙ කොහොමද ඉතිහාසේ රටට හම්බුන එකම රිදී පදක්කම වෙන්දේසි කරනකන් බලන් හිටිය කීවම. පව් යකෝජාත්යන්තරේට මුණ දෙන්නෙ කොහොමද ඉතිහාසේ රටට හම්බුන එකම රිදී පදක්කම වෙන්දේසි කරනකන් බලන් හිටිය කීවම.

ane ban lankawa niakm sudan wage ratak kyla tama kohomat suddo hitan inne, they won't be surprised, anika ohoma broke wela medal wikka un lot ganna innawa unge ratawalath![]()
