සුසන්තිකා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඔන්න ජයාසිරියා සුසුන්තිකාට දුවන්නම දුන්නා , රටට ලැබුණු පදක්කම් විකිණීම තහනම් කරලා නීතියක් ගේනවලු , සුසන්තිකා කියනවා එහෙම කලොත් පදක්කම විකුණලා Australia යනවලු
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සුසන්තිකා ඕස්ට්‍රේලියා යන්න ඔනෙකමටද කොහෙද මේ නටන්නෙ
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    සුසන්තිකා ඕස්ට්‍රේලියා යන්න ඔනෙකමටද කොහෙද මේ නටන්නෙ
    ඔව් බන් කැමතිම රට අමරිකාවලු අවුරුදු පහකට වීසත් තියෙනවලු පදක්කම ගත්තේ ඕස්ට්‍රේලියාවේ නිසා එහෙට යනවලු
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316

    umbath oya hadanne honda kunuharupen ahagena rep kapaagena reeganne thamai!!! deshapalana uththamayanta mukuth kiyanne epa meke unta hariyata ridenawa!!! :D:D:D
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.

    umbath oya hadanne honda kunuharupen ahagena rep kapaagena reeganne thamai!!! deshapalana uththamayanta mukuth kiyanne epa meke unta hariyata ridenawa!!! :D:D:D
    ඒ වුනාට සුසන්තිකා කරන වැඩේ වැරදි බන් එකීට කොච්චරනම් දේවල් දුන්නද පදක්කමක් දින්නා කියලා ඔචචර කරන්න බැ නෙ , :no::no:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බදු මුදල් වලින් කොහොමද බන් ඔලිම්පික් පදක්කන් දිනන්නේ එහෙනං මෙලහට අපිට තියෙන්න එපැයි පදක්කන් සීයක් විතර. :no:

    uba hituwada olympic wage game ekata yanna puluwanda kiyala :P talent eka tibbata madi sallith one. okkoma sponser kare ape salli walin tama.
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    uba hituwada olympic wage game ekata yanna puluwanda kiyala :P talent eka tibbata madi sallith one. okkoma sponser kare ape salli walin tama.

    ethakota mechchara kal olympic giya wandanaa nada walata sponsor kaleth api thamai!!! un karapu magulakwath nae meh gani witharai medal ekak dinne!!! she only did justice to our money then rest of the people wasted our money!!! thats it
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    ඒ වුනාට සුසන්තිකා කරන වැඩේ වැරදි බන් එකීට කොච්චරනම් දේවල් දුන්නද පදක්කමක් දින්නා කියලා ඔචචර කරන්න බැ නෙ , :no::no:

    mata mekai apahadili machan!!! minister kiyanawa ekita appointment letter eka dunnalu, susanthika kiyanawa appointment letter eka dunnata karanna wedak wath indaganne putuwak wath nae lu amaathyanshe!! umba hariyatama dannawada kauda aththa kiyanne kiyala???? :yes::yes::yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.

    Minissu Susanthikata Chande dunne na ban. Umbalage chanda walin thamai oya parliment eka hedila thienne. Bahuthara minissunge kemeththata garu karapan
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    uba hituwada olympic wage game ekata yanna puluwanda kiyala :P talent eka tibbata madi sallith one. okkoma sponser kare ape salli walin tama.
    අපි ස්පොන්සර් කරනව ඔලිම්පික් වලට අපෙන් ටීම් එකක් යවන්න ගත්ත දවසේ ඉඳන් එකදාස් නවසිය බර ගණන් වල ඉඳල. එක්කෙනෙක් දෙන්නෙක්ට නෙවේ දැන් දාස් ගානක් අපේ ස්පොන්සර් ඒකෙන් ඔලිම්පික් ගිහින් ඇති. ඒක සුසන්තිකාට විතරක් විශේෂයෙන් දුන්න ස්පොන්සර්ෂිප් එකක් නෙවේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    mata mekai apahadili machan!!! minister kiyanawa ekita appointment letter eka dunnalu, susanthika kiyanawa appointment letter eka dunnata karanna wedak wath indaganne putuwak wath nae lu amaathyanshe!! umba hariyatama dannawada kauda aththa kiyanne kiyala???? :yes::yes::yes:

    නෑ බන් මෙකි කියන්නේ 60 000 ක් මදි කියලා , මේකිට වාහනයකුත් දීලා ,
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.
    මචන් සුසන්තිකා වැරදියි කියන කවුරුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ගවයො කරන දේවල් හරියි කියන්නෙ නෑ. සුසන්තිකා එක ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුව ඊට වඩා දහස් ගුණයක් විශාල ප්‍රශ්නයක්. විශාල වැරද්දක් ඉදිරියේ තියෙන ප්‍රමාණාත්මක කුඩා වැරැද්ද නිවැරදි විදිහට දකින එක මෝඩ කමක්.

    umbath oya hadanne honda kunuharupen ahagena rep kapaagena reeganne thamai!!! deshapalana uththamayanta mukuth kiyanne epa meke unta hariyata ridenawa!!! :D:D:D
    keerthi.mac ට ලියපු එක උඹත් බලපන්. උඹගෙ රෙප් කපල තියනවනම් කපපු එවුන් කපන්න ඇත්තෙ උඹේ මතේ disapprove කරන බව දන්වන්න වෙන්න ඇති. හැබැයි මම උඹේ රෙප් කැපුවෙ නෑ, කැපුවෙ නැත්තෙ උඹත් එක්ක කුණුහරප නොකියපු අයත් එක්ක උඹ විවාදාත්මකව උඹේ අදහස වෙනුවෙන් පෙනී ඉන්න නිසා.

    ethakota mechchara kal olympic giya wandanaa nada walata sponsor kaleth api thamai!!! un karapu magulakwath nae meh gani witharai medal ekak dinne!!! she only did justice to our money then rest of the people wasted our money!!! thats it
    එක එක ගේම්ස් වලින් තව අය වෙන වෙන ඉවෙන්ට් වලින් සාර්ථක උනා. අනිත් අයට ඔලිම්පික් පදක්කමක්ම ගෙන්න බැරි උනාට ඒෂියන් ගේම්ස් වලින් කොමන් වෙල්ත් ගේම්ස් වලින් ප්ලේස් කරා. ඒවා වලටත් යම් කිසි වටිනාකමක් තියෙන්න ඕන. ඒ අතරම ඔලිම්පික් පදක්කම සුවිශේෂ එක නිසා තමයි වෙන කාටවත් නොදුන්න දේවල් සුසන්තිකාට මේ වෙනකොටත් දීල තියෙන්නෙ. So, the other people havent totally wasted the public money!

    mata mekai apahadili machan!!! minister kiyanawa ekita appointment letter eka dunnalu, susanthika kiyanawa appointment letter eka dunnata karanna wedak wath indaganne putuwak wath nae lu amaathyanshe!! umba hariyatama dannawada kauda aththa kiyanne kiyala???? :yes::yes::yes:
    ඕකෙ ඇත්ත කතාවනම් බන් ඔය උපදේශක කියල බඳවාගන්න එකෙක්වත් දෙන උපදේශයක් නෑ. ආණ්ඩුවෙන් උන් මොනවත් කරයි කියල බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අඩු ගානෙ ඕකුන් ඔෆිස් එක පැත්ත පළාතේ යන්නෙ නෑ. උන් ඔෆිස් එකේ වැඩ කරනවද කියලවත් ඔෆිස් වල ඉන්න එවුන් දන්නෙ නෑ. උන්ට තියෙන්නෙ දෙන පින් පඩියයි වාහනෙයි අරගන නිකන් ඉන්න. ඒක සුසන්තිකා විතරක් කරන වැඩක් නෙමේ. කවුරු හරි කෙනෙක් අමතයන්ෂයක උපදේශක හරි ජනාධිපති උපදේශක හරි කිවුවොත් මේ මම කියපු එක මතක් කරගනින්. හැබැයි දමයන්ති දර්ශල, සුගත් තිලකරත්නලා උපදෙශකළ නොවී ස්පෝට්ස් වලට ගොඩක් එයාලගෙ දායකත්වය දෙනවා.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    අපි ස්පොන්සර් කරනව ඔලිම්පික් වලට අපෙන් ටීම් එකක් යවන්න ගත්ත දවසේ ඉඳන් එකදාස් නවසිය බර ගණන් වල ඉඳල. එක්කෙනෙක් දෙන්නෙක්ට නෙවේ දැන් දාස් ගානක් අපේ ස්පොන්සර් ඒකෙන් ඔලිම්පික් ගිහින් ඇති. ඒක සුසන්තිකාට විතරක් විශේෂයෙන් දුන්න ස්පොන්සර්ෂිප් එකක් නෙවේ.

    Okath ara 'free education' eka wage kathawak thamai. Hemotama 1 year - 13 years free education dunnata, Campus gihin doctor kenek/ engineer kenek wenne 1000 ta 1 wagene ban?

    Ohoma ekek padi madi kiyala migrate wenawa wage seen ekak thamai.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    Okath ara 'free education' eka wage kathawak thamai. Hemotama 1 year - 13 years free education dunnata, Campus gihin doctor kenek/ engineer kenek wenne 1000 ta 1 wagene ban?

    Ohoma ekek padi madi kiyala migrate wenawa wage seen ekak thamai.

    Hmm you got a point!!! you are an intelligent guy :D
     
    • Like
    Reactions: Janith1994

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් සුසන්තිකා වැරදියි කියන කවුරුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ගවයො කරන දේවල් හරියි කියන්නෙ නෑ. සුසන්තිකා එක ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුව ඊට වඩා දහස් ගුණයක් විශාල ප්‍රශ්නයක්. විශාල වැරද්දක් ඉදිරියේ තියෙන ප්‍රමාණාත්මක කුඩා වැරැද්ද නිවැරදි විදිහට දකින එක මෝඩ කමක්.

    උඹ මෙච්චර කාලෙකට ලෝකේ හරි දැකලා තියනවද ඔලිම්පික් දිනපු එකෙක් තමන්ගේ පදක්කම් ජිවත් වෙන්න සල්ලි නැහැ කියලා විකුනන්න යනවා. මොන බොරුව කිවුවත් පඩි කතාව ඇත්තනේ. ඕකිගෙන් පස්සේ ඔලිම්පික් යන්න එකෙක් හදා ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඔය වගේ සීන් හින්දා කියලා හිතෙන්නේ නැද්ද? තමන් කරපු දෙකට වටිනාකමක් දෙන්නේ නැතුව මිනිහෙක් වැඩ කරයිද බන්. ඒකනේ ඔච්චර කියවන්නේ. මන්ත්‍රී කෙනෙක්ට පෙට්‍රල් ගහන්න ඔයිට වඩා දීමනාවක් දෙනවා ඇති. ඔය වගේ කැ* වැඩ නිසා තමා මලින්ගලා උනත් term ගහන්නේ නැතුව IPL ගහන්න යන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Okath ara 'free education' eka wage kathawak thamai. Hemotama 1 year - 13 years free education dunnata, Campus gihin doctor kenek/ engineer kenek wenne 1000 ta 1 wagene ban?

    Ohoma ekek padi madi kiyala migrate wenawa wage seen ekak thamai.
    ඔහොම බැලුවොත් ඉතින් බුදුහාමුදුරුවන්ටත් කන්න බොන්න දුන්නේ, ඇප උපස්ථාන කරේ ළඟ පාත හිටපු දායකයෝ, දානේ දුන්නේ නැත්තන් කොහොමද බණ කියන්න ජීවත්වෙන්නේ, කන්න බොන්න දුන්න අපිටත් කියපු බණ වල බාගයක් අයිතියි කියන්න පුළුවන්. :oo: යුද්ද කරපු අයටත් අපි පඩි දීල අතට තුවක්කු දුන්නේ නැත්තන් කොහොමද යුද්ද කරන්නෙ කියල අහන්න පුළුවන්. :oo: දෙපැත්තක් තියෙනව ඒත් වැඩි ගෞරවේ අදාළ පුද්ගලයට යන්න ඕනේ. නිකන් ආ පලයන් කියල සල්ලි වියදන් කරලා යැව්වට පදක්කන් ගේන්න බෑ නෙ.:rolleyes:

    සුසන්තිකා කියන කතාව සාධාරණ උනත් අසාධාරණ උනත් අනාගතේ මලල ක්‍රීඩා කරන්න හිතාගෙන ඉන්න එක අය මේක දැක්කම හිතාවි සුසන්තිකාට මෙහෙමනං අපිට කොහොම වෙයිද කියල.:sorry: ඒ අය අධෛර්යමත වෙන එක වෙන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ මෙච්චර කාලෙකට ලෝකේ හරි දැකලා තියනවද ඔලිම්පික් දිනපු එකෙක් තමන්ගේ පදක්කම් ජිවත් වෙන්න සල්ලි නැහැ කියලා විකුනන්න යනවා. මොන බොරුව කිවුවත් පඩි කතාව ඇත්තනේ. ඕකිගෙන් පස්සේ ඔලිම්පික් යන්න එකෙක් හදා ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඔය වගේ සීන් හින්දා කියලා හිතෙන්නේ නැද්ද? තමන් කරපු දෙකට වටිනාකමක් දෙන්නේ නැතුව මිනිහෙක් වැඩ කරයිද බන්. ඒකනේ ඔච්චර කියවන්නේ. මන්ත්‍රී කෙනෙක්ට පෙට්‍රල් ගහන්න ඔයිට වඩා දීමනාවක් දෙනවා ඇති. ඔය වගේ කැ* වැඩ නිසා තමා මලින්ගලා උනත් term ගහන්නේ නැතුව IPL ගහන්න යන්නේ.

    මචන් මේ ඉන්නෙ ඔලිම්පික් ගෝල්ඩ් මෙඩල් විකුනපු කට්ටියක්

    1. Mark Wells, U.S.1980 Hockey
    පිට කොන්දෙ ආබාදෙකට බෙහෙත ගන්න සල්ලි හොයන්න තමයි මේ ඇමරිකන් හොකී ප්ලේයර් තමන්ගෙ ගෝල්ඩ් මෙඩල් එක විකුණලා තියෙන්නෙ.

    2. Wladimir Klitschko, Ukraine 1996 ඔෂිඞ්
    මෙයා එයාගෙ ගෝල්ඩ් මෙඩල් එක විකුණලා Ukraine වල ළමයින්ගෙ ක්‍රීඩා වැඩි දියුණු කරන්න යොදවල තියනවා.

    3. Anthony Ervin, U.S.2000 Swimming
    මේ ගෝල්ඩ් මෙඩල් එක eBay එකේ වෙන්දේසි කරලා ඒකෙන් ලැබුන සල්ලි සුනාමි ආධාර විදිහට දීල තියනවා.

    4. Otylia Jedrzejczak, Poland 2004 Swimming
    මේ මෙඩ්ල් එක විකුනපු සල්ලි දීල තියෙන්නෙ ලියුකේමියාව හදුනා පොඩි දරුවන්ට ෆන්ඩ් කරන චැරිටි එකකට.

    5. Olga Korbut, Russia 1972 gymnast
    The sale of seven lots - including two golds and a silver
    මේ මෙඩ්ල් හතම විකුණලා තියෙන්නෙ ජීවත් වෙන්න සල්ලි නෑ කියල.

    තව හොයල බලන්න කම්මැලියි මචන්. උඹ පොඩ්ඩක් සර්ච් කරලා බලපන්.