ඔන්න ජයාසිරියා සුසුන්තිකාට දුවන්නම දුන්නා , රටට ලැබුණු පදක්කම් විකිණීම තහනම් කරලා නීතියක් ගේනවලු , සුසන්තිකා කියනවා එහෙම කලොත් පදක්කම විකුණලා Australia යනවලු
ඔව් බන් කැමතිම රට අමරිකාවලු අවුරුදු පහකට වීසත් තියෙනවලු පදක්කම ගත්තේ ඕස්ට්‍රේලියාවේ නිසා එහෙට යනවලුසුසන්තිකා ඕස්ට්‍රේලියා යන්න ඔනෙකමටද කොහෙද මේ නටන්නෙ
පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.



පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.
ඒ වුනාට සුසන්තිකා කරන වැඩේ වැරදි බන් එකීට කොච්චරනම් දේවල් දුන්නද පදක්කමක් දින්නා කියලා ඔචචර කරන්න බැ නෙ ,umbath oya hadanne honda kunuharupen ahagena rep kapaagena reeganne thamai!!! deshapalana uththamayanta mukuth kiyanne epa meke unta hariyata ridenawa!!!![]()


බදු මුදල් වලින් කොහොමද බන් ඔලිම්පික් පදක්කන් දිනන්නේ එහෙනං මෙලහට අපිට තියෙන්න එපැයි පදක්කන් සීයක් විතර.
talent eka tibbata madi sallith one. okkoma sponser kare ape salli walin tama.uba hituwada olympic wage game ekata yanna puluwanda kiyalatalent eka tibbata madi sallith one. okkoma sponser kare ape salli walin tama.
ඒ වුනාට සුසන්තිකා කරන වැඩේ වැරදි බන් එකීට කොච්චරනම් දේවල් දුන්නද පදක්කමක් දින්නා කියලා ඔචචර කරන්න බැ නෙ ,![]()



පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.
uba hituwada olympic wage game ekata yanna puluwanda kiyalatalent eka tibbata madi sallith one. okkoma sponser kare ape salli walin tama.
mata mekai apahadili machan!!! minister kiyanawa ekita appointment letter eka dunnalu, susanthika kiyanawa appointment letter eka dunnata karanna wedak wath indaganne putuwak wath nae lu amaathyanshe!! umba hariyatama dannawada kauda aththa kiyanne kiyala????![]()
මචන් සුසන්තිකා වැරදියි කියන කවුරුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ගවයො කරන දේවල් හරියි කියන්නෙ නෑ. සුසන්තිකා එක ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුව ඊට වඩා දහස් ගුණයක් විශාල ප්‍රශ්නයක්. විශාල වැරද්දක් ඉදිරියේ තියෙන ප්‍රමාණාත්මක කුඩා වැරැද්ද නිවැරදි විදිහට දකින එක මෝඩ කමක්.පාර්ලිමේන්තුවේ ඉන්න බඩයි පුකයි මහත හු@#$ පුතාලා ටික ලෝකෙට තියා රටට වැඩකුත් නැතුව පිං බත් කකා දුප්පත් එකාගේ ලුණු පොල් කට්ටටත් බදු ගහලා සුපිරි සැප විදිනවා. කරුමෙට තමා මේකි ලනකාවේ ඉපදිලා තියෙන්නේ අම්මපා. ඉතියෝපියවෙත් මීට හොඳ ඇති.
keerthi.mac ට ලියපු එක උඹත් බලපන්. උඹගෙ රෙප් කපල තියනවනම් කපපු එවුන් කපන්න ඇත්තෙ උඹේ මතේ disapprove කරන බව දන්වන්න වෙන්න ඇති. හැබැයි මම උඹේ රෙප් කැපුවෙ නෑ, කැපුවෙ නැත්තෙ උඹත් එක්ක කුණුහරප නොකියපු අයත් එක්ක උඹ විවාදාත්මකව උඹේ අදහස වෙනුවෙන් පෙනී ඉන්න නිසා.umbath oya hadanne honda kunuharupen ahagena rep kapaagena reeganne thamai!!! deshapalana uththamayanta mukuth kiyanne epa meke unta hariyata ridenawa!!!![]()
එක එක ගේම්ස් වලින් තව අය වෙන වෙන ඉවෙන්ට් වලින් සාර්ථක උනා. අනිත් අයට ඔලිම්පික් පදක්කමක්ම ගෙන්න බැරි උනාට ඒෂියන් ගේම්ස් වලින් කොමන් වෙල්ත් ගේම්ස් වලින් ප්ලේස් කරා. ඒවා වලටත් යම් කිසි වටිනාකමක් තියෙන්න ඕන. ඒ අතරම ඔලිම්පික් පදක්කම සුවිශේෂ එක නිසා තමයි වෙන කාටවත් නොදුන්න දේවල් සුසන්තිකාට මේ වෙනකොටත් දීල තියෙන්නෙ. So, the other people havent totally wasted the public money!ethakota mechchara kal olympic giya wandanaa nada walata sponsor kaleth api thamai!!! un karapu magulakwath nae meh gani witharai medal ekak dinne!!! she only did justice to our money then rest of the people wasted our money!!! thats it
ඕකෙ ඇත්ත කතාවනම් බන් ඔය උපදේශක කියල බඳවාගන්න එකෙක්වත් දෙන උපදේශයක් නෑ. ආණ්ඩුවෙන් උන් මොනවත් කරයි කියල බලාපොරොත්තු වෙන්නෙත් නෑ. අඩු ගානෙ ඕකුන් ඔෆිස් එක පැත්ත පළාතේ යන්නෙ නෑ. උන් ඔෆිස් එකේ වැඩ කරනවද කියලවත් ඔෆිස් වල ඉන්න එවුන් දන්නෙ නෑ. උන්ට තියෙන්නෙ දෙන පින් පඩියයි වාහනෙයි අරගන නිකන් ඉන්න. ඒක සුසන්තිකා විතරක් කරන වැඩක් නෙමේ. කවුරු හරි කෙනෙක් අමතයන්ෂයක උපදේශක හරි ජනාධිපති උපදේශක හරි කිවුවොත් මේ මම කියපු එක මතක් කරගනින්. හැබැයි දමයන්ති දර්ශල, සුගත් තිලකරත්නලා උපදෙශකළ නොවී ස්පෝට්ස් වලට ගොඩක් එයාලගෙ දායකත්වය දෙනවා.mata mekai apahadili machan!!! minister kiyanawa ekita appointment letter eka dunnalu, susanthika kiyanawa appointment letter eka dunnata karanna wedak wath indaganne putuwak wath nae lu amaathyanshe!! umba hariyatama dannawada kauda aththa kiyanne kiyala????![]()
අපි ස්පොන්සර් කරනව ඔලිම්පික් වලට අපෙන් ටීම් එකක් යවන්න ගත්ත දවසේ ඉඳන් එකදාස් නවසිය බර ගණන් වල ඉඳල. එක්කෙනෙක් දෙන්නෙක්ට නෙවේ දැන් දාස් ගානක් අපේ ස්පොන්සර් ඒකෙන් ඔලිම්පික් ගිහින් ඇති. ඒක සුසන්තිකාට විතරක් විශේෂයෙන් දුන්න ස්පොන්සර්ෂිප් එකක් නෙවේ.
Okath ara 'free education' eka wage kathawak thamai. Hemotama 1 year - 13 years free education dunnata, Campus gihin doctor kenek/ engineer kenek wenne 1000 ta 1 wagene ban?
Ohoma ekek padi madi kiyala migrate wenawa wage seen ekak thamai.

මචන් සුසන්තිකා වැරදියි කියන කවුරුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ගවයො කරන දේවල් හරියි කියන්නෙ නෑ. සුසන්තිකා එක ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුව ඊට වඩා දහස් ගුණයක් විශාල ප්‍රශ්නයක්. විශාල වැරද්දක් ඉදිරියේ තියෙන ප්‍රමාණාත්මක කුඩා වැරැද්ද නිවැරදි විදිහට දකින එක මෝඩ කමක්.
Minissu Susanthikata Chande dunne na ban. Umbalage chanda walin thamai oya parliment eka hedila thienne. Bahuthara minissunge kemeththata garu karapan

හා.
Okath ara 'free education' eka wage kathawak thamai. Hemotama 1 year - 13 years free education dunnata, Campus gihin doctor kenek/ engineer kenek wenne 1000 ta 1 wagene ban?
Ohoma ekek padi madi kiyala migrate wenawa wage seen ekak thamai.
යුද්ද කරපු අයටත් අපි පඩි දීල අතට තුවක්කු දුන්නේ නැත්තන් කොහොමද යුද්ද කරන්නෙ කියල අහන්න පුළුවන්.
දෙපැත්තක් තියෙනව ඒත් වැඩි ගෞරවේ අදාළ පුද්ගලයට යන්න ඕනේ. නිකන් ආ පලයන් කියල සල්ලි වියදන් කරලා යැව්වට පදක්කන් ගේන්න බෑ නෙ.
ඒ අය අධෛර්යමත වෙන එක වෙන්නෙ. උඹ මෙච්චර කාලෙකට ලෝකේ හරි දැකලා තියනවද ඔලිම්පික් දිනපු එකෙක් තමන්ගේ පදක්කම් ජිවත් වෙන්න සල්ලි නැහැ කියලා විකුනන්න යනවා. මොන බොරුව කිවුවත් පඩි කතාව ඇත්තනේ. ඕකිගෙන් පස්සේ ඔලිම්පික් යන්න එකෙක් හදා ගන්න අපිට බැරි වෙලා තියෙන්නේ ඔය වගේ සීන් හින්දා කියලා හිතෙන්නේ නැද්ද? තමන් කරපු දෙකට වටිනාකමක් දෙන්නේ නැතුව මිනිහෙක් වැඩ කරයිද බන්. ඒකනේ ඔච්චර කියවන්නේ. මන්ත්‍රී කෙනෙක්ට පෙට්‍රල් ගහන්න ඔයිට වඩා දීමනාවක් දෙනවා ඇති. ඔය වගේ කැ* වැඩ නිසා තමා මලින්ගලා උනත් term ගහන්නේ නැතුව IPL ගහන්න යන්නේ.