සුහද කොකා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මම ලංකාවේ හිටියනම් රු 150 cd එක අරන් රු 100 ඩයලොග් ටයිම් පැකේජ් එක දාලා කිරියේ කොල්ලොන්ට සින් ගාලා බලන්න අප්ලෝඩ් කරනවා

    දැන් ඉතින් ත්‍රෙඩ් එක දාපු උබවත් රු 250 ට ලොබ නොවී ඒ යුතුකම කරපන් මෙතන බම්ප් දාන වෙලේ :P
     
    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    සොහොන;19874920 said:
    මම ලංකාවේ හිටියනම් රු 150 cd එක අරන් රු 100 ඩයලොග් ටයිම් පැකේජ් එක දාලා කිරියේ කොල්ලොන්ට සින් ගාලා බලන්න අප්ලෝඩ් කරනවා

    දැන් ඉතින් ත්‍රෙඩ් එක දාපු උබවත් රු 250 ට ලොබ නොවී ඒ යුතුකම කරපන් මෙතන බම්ප් දාන වෙලේ :P

    CD ganna naha ne bung.thibuna nam mechchara padiri wenne naha
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    CD ganna naha ne bung.thibuna nam mechchara padiri wenne naha

    හොයපන් බන් නැති වෙන්න විදිහක් නැ ලොකු cd කඩ කරන උන් සින් සින් ගාලා ගෙන්නනවා අර badiyaa එහෙම අප්ලෝඩ් කරේ ඒ දවස්වල / තන්හා රති රගා , පලිගු මැණිකේ , තව ගිරිරාජ්ගේ එකක් තවත් ආවා බහුබුතයෝ 2 ඔය වාගේ එයි ඇලර්ට් පිට ඉදපන් :D