සුළි කුණාටුවක්ද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඉතින් ඕක ඔරුගොඩවත්තෙ එවුන්ට අදාල එකක්නෙ
    අපිට මොකද කරන්න කියන්නෙ :eek:

    මම හෝමගම, මම කොළබ එකා කියලා බොරුව දාන කැබිතිගොල්ලෑව පැත්තෙ ගම් බයියන්ට අවුලක් නෑ. 😒
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    යාළුවෙක් call කරලා කිව්වනෙ ලොකු හුළගක් කියලා. Area : Orugodawaththa
    ඊට කලින් තද නිහැඩියාවක් තිබුනද බන් ?? ඉස්කෝලේ යන කාලේ කව්ද කිව්වා ලොකු හුලඟකට කලින් තද නිහැඩියාවක් තියනව කියල.
     
    • Like
    Reactions: NRTG

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොන හුත්තක්ද මංදා ගෙදර වහලෙ මුදුන් උලෙ අස්සෙන් වතුර පහලට එන්න තරම් හුළං. කෝච්චි ප්ලැට්ෆෝම් එකේ ඉන්න තැනක් නෑ.
     
    • Sad
    Reactions: NRTG