පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
බලපන් හැටි විතරක්...
දෙවියන් තමයි බුද්ධාගම ආරක්ෂා කරන්නේ.
ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට අනුව (මට මතක හැටියට), සුද්දගේකාලේ බුද්ධාගම විනාශවෙලා යන්න වගේ තියෙනකොට දිව්‍යයලෝකයෙන් පිරිස් මනුෂ්‍යයලෝකයට එවලා තමයි ඒක රැකගෙන තියෙන්නේ.
අපි දෙවියන්ට වදින්නේ ඊට ප්‍රති උපකාරයක් විදියටයි. ඒ වගේම දෙවියන් ධාර්මික මිනිස්සුන්ට උපකාර කරනවා.

oya kathawei Mohammed buruwekge pitey nagala igiluna kiyana kathwei loku wenasak naha ban...![]()

ඔය හින්දු දෙවිවටු කියන්නේ දේවත්වයෙන් පිදුම් ලබන ඇසුර යක්ෂ කොටසක්. දෙවිවරු උදව් කරන්නේ පන්සිල් රකින යහපත් මිනිසුන්ට මිස ඔය දොළ පිදෙනිවලට නෙවෙයි. අනික ඔය ලිබ්බෝක්කවල වගේ දේවාල මුළුවල මහා ගොෂාවන් මැද දෙවිවරු ඉදිද. යක්ෂයන්ටනම් දෙල පිදේනි බිලි ඕන.

කාලගුණ සලකපන් යහපත් වැඩ කරලා.දොළ පිදෙනි දෙන්න ඕනේ නෑ, කළ ගුණ සැලකුවාම ඇති.
කාලගුණ සලකපන් යහපත් වැඩ කරලා.

![]()
Me thiyenne Kabalawa purana wiharaye thiyana Suniyam Dewiyange Abapu pilimayak.
පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...

ඒක මම දන්නේ නෑ, මම කිව්වේ වෙන කෙනෙක් කියපු එකක්.
අනික මට ස්ලාම් වල ඒවා වැඩක් නෑ, උබ මොකද බෞද්ධ මොකක් හරි කිව්ව ගමන් ස්ලාම් වල ඒවා හිතලා ඒවා compare කරන්න යන්නේ හරියට අර අන්වර් කාරයා වගේ?![]()

ශිව නමස්තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමඃ
වඩිග තන්ත්ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නි ඛන්ධඤ්ච හස්තේත හස්තේන
වඩිග කර්ගතේ
මුඛේන විෂ සර්පේන
ශිර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමී
නීලෝත් තුරඟ වාහනං
සූනියන් දේවතා නාම
මයිහං පාදතේ නමෝ නමඃ
ඕනෙනම් කියන්න සුනියම් දැහැන් හතත් දෙන්නම්..නැකැත් රාල;18271232 said:පෙරා... සුනියම් බන්ධනයක් එහෙම ඕනෙයි?ඕනෙනම් කියන්න සුනියම් දැහැන් හතත් දෙන්නම්..

පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
බලපන් හැටි විතරක්...

නැකැත් රාල;18271215 said:ඔයාගේ කතාවේ මේ කොටසට නම් සම්පුර්ණයෙන් එකඟයි..![]()