සූනියම්_දෙවියෝ

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
බලපන් හැටි විතරක්...

දෙවියන් තමයි බුද්ධාගම ආරක්ෂා කරන්නේ.
ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට අනුව (මට මතක හැටියට), සුද්දගේකාලේ බුද්ධාගම විනාශවෙලා යන්න වගේ තියෙනකොට දිව්‍යයලෝකයෙන් පිරිස් මනුෂ්‍යයලෝකයට එවලා තමයි ඒක රැකගෙන තියෙන්නේ.
අපි දෙවියන්ට වදින්නේ ඊට ප්‍රති උපකාරයක් විදියටයි. ඒ වගේම දෙවියන් ධාර්මික මිනිස්සුන්ට උපකාර කරනවා.
 
waligamaya

Well-known member
  • ඔය පන්සල්වල දේවල හදන වැඩේ ආවේ අපේ නුවර යුගයේ හිටිය පාලකයන් ඉන්දියන් බිරින්දෑවරු ගත්ත පාර උන්ට වදින්න තමයි ඕව ඇතිකළේ. පොළොන්නරු යුගයේ හින්දු පාලකයන් දේවල හැදුවත් ඒවා වෙනම තිබුනේ.
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    දෙවියන් තමයි බුද්ධාගම ආරක්ෂා කරන්නේ.
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට අනුව (මට මතක හැටියට), සුද්දගේකාලේ බුද්ධාගම විනාශවෙලා යන්න වගේ තියෙනකොට දිව්‍යයලෝකයෙන් පිරිස් මනුෂ්‍යයලෝකයට එවලා තමයි ඒක රැකගෙන තියෙන්නේ.
    අපි දෙවියන්ට වදින්නේ ඊට ප්‍රති උපකාරයක් විදියටයි. ඒ වගේම දෙවියන් ධාර්මික මිනිස්සුන්ට උපකාර කරනවා.

    oya kathawei Mohammed buruwekge pitey nagala igiluna kiyana kathwei loku wenasak naha ban... :rolleyes:
     
    waligamaya

    Well-known member
  • දෙවියන් තමයි බුද්ධාගම ආරක්ෂා කරන්නේ.
    ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට අනුව (මට මතක හැටියට), සුද්දගේකාලේ බුද්ධාගම විනාශවෙලා යන්න වගේ තියෙනකොට දිව්‍යයලෝකයෙන් පිරිස් මනුෂ්‍යයලෝකයට එවලා තමයි ඒක රැකගෙන තියෙන්නේ.
    අපි දෙවියන්ට වදින්නේ ඊට ප්‍රති උපකාරයක් විදියටයි. ඒ වගේම දෙවියන් ධාර්මික මිනිස්සුන්ට උපකාර කරනවා.

    ඔය හින්දු දෙවිවටු කියන්නේ දේවත්වයෙන් පිදුම් ලබන ඇසුර යක්ෂ කොටසක්. දෙවිවරු උදව් කරන්නේ පන්සිල් රකින යහපත් මිනිසුන්ට මිස ඔය දොළ පිදෙනිවලට නෙවෙයි. අනික ඔය ලිබ්බෝක්කවල වගේ දේවාල මුළුවල මහා ගොෂාවන් මැද දෙවිවරු ඉදිද. යක්ෂයන්ටනම් දෙල පිදේනි බිලි ඕන.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    oya kathawei Mohammed buruwekge pitey nagala igiluna kiyana kathwei loku wenasak naha ban... :rolleyes:

    ඒක මම දන්නේ නෑ, මම කිව්වේ වෙන කෙනෙක් කියපු එකක්.
    අනික මට ස්ලාම් වල ඒවා වැඩක් නෑ, උබ මොකද බෞද්ධ මොකක් හරි කිව්ව ගමන් ස්ලාම් වල ඒවා හිතලා ඒවා compare කරන්න යන්නේ හරියට අර අන්වර් කාරයා වගේ? :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය හින්දු දෙවිවටු කියන්නේ දේවත්වයෙන් පිදුම් ලබන ඇසුර යක්ෂ කොටසක්. දෙවිවරු උදව් කරන්නේ පන්සිල් රකින යහපත් මිනිසුන්ට මිස ඔය දොළ පිදෙනිවලට නෙවෙයි. අනික ඔය ලිබ්බෝක්කවල වගේ දේවාල මුළුවල මහා ගොෂාවන් මැද දෙවිවරු ඉදිද. යක්ෂයන්ටනම් දෙල පිදේනි බිලි ඕන.

    දොළ පිදෙනි දෙන්න ඕනේ නෑ, කළ ගුණ සැලකුවාම ඇති.
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ඔය හින්දු දෙවිවටු කියන්නේ දේවත්වයෙන් පිදුම් ලබන ඇසුර යක්ෂ කොටසක්. දෙවිවරු උදව් කරන්නේ පන්සිල් රකින යහපත් මිනිසුන්ට මිස ඔය දොළ පිදෙනිවලට නෙවෙයි. අනික ඔය ලිබ්බෝක්කවල වගේ දේවාල මුළුවල මහා ගොෂාවන් මැද දෙවිවරු ඉදිද. යක්ෂයන්ටනම් දෙල පිදේනි බිලි ඕන.

    Saho Oya kiyana eka oyage mathaya.... Eth suniyam dewiyo kiyanne hindu dewi kenek neme me lak polawe ipadila dewathwaya uruma karagaththa kenek mama danna widiyata...... Kaabalaawa thama nijabima kiyanne...
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    attachment.php

    Me thiyenne Kabalawa purana wiharaye thiyana Suniyam Dewiyange Abapu pilimayak.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ශිව නමස්‌තු නමෝ රාමඃ
    කන්ද සේනා සමාගමඃ
    වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ
    ඔඩ්ඩි මංගල නමෝ නමඃ

    අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන
    වඩිග කර්ගතේ
    මුඛේන විෂ සර්පේන
    ශිර්ෂේ පංච කේෂකේ

    උදරේ නාග බන්දාමී
    නීලෝත් තුරඟ වාහනං
    සූනියන් දේවතා නාම
    මයිහං පාදතේ නමෝ නමඃ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...

    ඔයාගේ කතාවේ මේ කොටසට නම් සම්පුර්ණයෙන් එකඟයි.. :yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඒක මම දන්නේ නෑ, මම කිව්වේ වෙන කෙනෙක් කියපු එකක්.
    අනික මට ස්ලාම් වල ඒවා වැඩක් නෑ, උබ මොකද බෞද්ධ මොකක් හරි කිව්ව ගමන් ස්ලාම් වල ඒවා හිතලා ඒවා compare කරන්න යන්නේ හරියට අර අන්වර් කාරයා වගේ? :P

    naha mona agame thibbath mithyawa mithyawawamai machan :)
    mama personally hithanne naha oya uba kiyana kathawa Buddhism eke kohe hari sadahan wela tiyenwa kiyala :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශිව නමස්‌තු නමෝ රාමඃ
    කන්ද සේනා සමාගමඃ
    වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ
    ඔඩ්ඩි මංගල නමෝ නමඃ

    අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන
    වඩිග කර්ගතේ
    මුඛේන විෂ සර්පේන
    ශිර්ෂේ පංච කේෂකේ

    උදරේ නාග බන්දාමී
    නීලෝත් තුරඟ වාහනං
    සූනියන් දේවතා නාම
    මයිහං පාදතේ නමෝ නමඃ

    පෙරා... සුනියම් බන්ධනයක් එහෙම ඕනෙයි? :D ඕනෙනම් කියන්න සුනියම් දැහැන් හතත් දෙන්නම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැකැත් රාල;18271232 said:
    පෙරා... සුනියම් බන්ධනයක් එහෙම ඕනෙයි? :D ඕනෙනම් කියන්න සුනියම් දැහැන් හතත් දෙන්නම්..

    සූනියම් බන්ධනයෙන් මක්කැයි කොරන්න පුළුවන්? මම දන්නේ නෑ ඒ ගැන. දැහැන් හත කියන්නේ? උඹ තරම් මම දන්නේ නෑ මාමේ ඔය ගැන. උඹ දන්න දේවල් වලින් සියේට 0.0001ක් විතර මම දන්නේ.. ;)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    පන්සල් වලත් බලපන් ඔය දෙවියන්ගේ දේවාල තියෙනවා..
    මුලින්ම පන්සල් වලින් ඔය වගේ විකෘති රූප සහිත අංගවිකල දෙවියන්ව අයින් කරලා දාන්න ඕනේ..
    පන්සල් කියන්නේ බුදුන් සදහා වෙන් වෙච්ච හරිම නිසංසල ශාන්තිමත් භූමියක්...
    ඒ වගේ තැන්වල ඔය වගේ දෙවියන්ගේ දේවාල හදන එක වැරදි...
    ඔය වගේ නෙමෙයි මොන වගේ උනත් දේවාල පන්සල් ඇතුලේ හැදීම අවශ්‍ය නෑ...
    ඕක අපේ හාමුදුරුවරුත් කරන වරදක්...
    බලපන් හැටි විතරක්...

    :yes:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    නැකැත් රාල;18271215 said:
    ඔයාගේ කතාවේ මේ කොටසට නම් සම්පුර්ණයෙන් එකඟයි.. :yes:

    eka aththa kiyamuko... Ethkota Sumana Saman dwathaun wahanse gana mokada kiyanne.....????