සෙක්සි බෝයිස්ලා වරෙව්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඇයි බං අපි මෙච්චර සෙක්සි බෝයිස්ලා වෙලත් එක්ස්ට්‍රා ගර්ල්ස්ල සෙට් වෙන්නෙ නැත්තෙ 🤔
    පිරිමි සෙක්සි උනේ කවද්ද බන්? පිරිමි හෑන්ඩ්සම් . සෙක්සි පිරිමි කියන්නේ මම හිතන්නේ කොල්ලෝ ගහන උන්ට ලොල්. ටිකක් හරි මොලේ තියන කෙල්ලෙක් හොයන්නේ ලස්සනට වඩා ඉස්සරහට මේකප් ටික දාගෙන ෂොපින් පාරක් දාල බෝරා බෝරා අයිලන්ඩ් එක පැත්තේ ටුවර් එකක් එක්ක යන්න පුළුවන් වතක් මුට තියේද නැද්ද කියල. ඔය සරල දේ උබලට තේරෙන්නේ නැනේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    සෙක්ෂි කොල්ලෙක් කියලා හිතනවා නම් උබ Gay වෙන්න ඇති
    එතකොට extra girlsලා එන්නේ නෑ

    එන්නේ extra double large කොල්ලෝ
     
    • Haha
    Reactions: siri_ayya

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මම මේ කල්පනා කලේ දැන් අවුරුදු 5ක් වගේ ස්ංගල් කෙල්ලක් සෙට් වෙන් නැති එකේ කොල්ලෙක් වත් සෙට් කර ගම්න කියලා හූම්
     
    • Haha
    Reactions: ChoronaSottiya