සෙට් එකත් එක්ක බිව්වට විඳවන්නේ තනියම

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මච්න් බොරු කියන්නෙ මොකටද??? මමත් බොනවා බන් නවත්තන්න ඔනෙ...

    මම මෙ අවුරුද්දෙ ටමය් බොන්න පටන් ගත්තෙ...,..

    matama lejjai bn ela ela patta watinwa ...........
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    අපි නම් ඕවට නෑ.... බොන එකෙක් දැක්කහමත් කියන්නේ, ආ, උඹ ඉක්මනටම මැරෙන්න ක්‍රමයක් හොයාගෙන කියලා තමා..... :yes: :(
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,593
    1,465
    113
    Sri Lanka
    65797599-bahaya-merokok.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    79 පෝස්ට් එක දක්වා රෙප් දුන්න අයට රෙප් 10කින් ගැහුවා
    අනිත් අයටත් ලගදිම දෙනවා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සිගරට් පෙට්ටියෙ ඔය පිලිකා වගේ රෝග වල පින්තූර දාන්න හැදුවා ඇමතියෙක්ද කොහෙද..ඒකටත් නඩු දැම්මා මගෙ හිතේ දුම්කොල කාරයො


    godak kattiya ekathu wela machan... Prof. Carlo Fonseka godak oya gana katha karanawa... eyage explanation ahuwama puduma hithenawa...:shocked: honda manussaya aparade kiyanna ba... :cool:


    carlo-fonseka-colombo-telegraph.jpg
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo


    godak kattiya ekathu wela machan... Prof. Carlo Fonseka godak oya gana katha karanawa... eyage explanation ahuwama puduma hithenawa...:shocked: honda manussaya aparade kiyanna ba... :cool:


    carlo-fonseka-colombo-telegraph.jpg

    මෑන්ගේ තාත්තා ඉස්සර මැන් පොඩි කා‍ලේ මෑන්ව උකුලේ තියාගෙන්
    දුම්බීලා
    ඒකෙන් කාලෝට ඇදුම රෝගය හැදිලා