සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සොහොන;20309303 said:
    @අහපු හැමොටමයි
    මචන්ලා මමත් තාම තැනක් හොයනවා ගල්කිස්ස ,වැල්ලවත්ත අතර හොද තැනක් දන්නවාද?
    දන්න අය මට කියන්න
    බොහො දුරට මෙ සිකුරාදා මම තැනක් හොයාගෙන ත්‍රෙඩ් එකක් ඩානව

    ඩනට 13 ඩෙනෙක් කොල් කරල විස්ටර අහුව
    නිල නොවන සෙට් වන දිනය තම -
    2016.06.26

    ඉරිදා අවුල් නේහ් බන්.... සෙනසුරදා හවස හොදයි බන් :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සොහොන;20309361 said:
    Set wena oneda ?
    Wistara dana gana asada
    Plz pm guys to me
    Wistare man kiyanam

    එන උන් වගකීමෙන් වැඩ කරන්න ඕනි.
    පහුවදාට මේ විදිහටම රෙද්දක් ඇදන් එලකරි එන්න පුලුවන්කමක් තියෙන්න ඕනි..අනිවා එන උන් සොහොනට පීඑම් එකක් දාපන් තමන්ගෙ නම්බර් එකකුත් එක්ක කන්ටැක් කරන්න පුලුවන්. අදාල දිනය සහ වෙලාව සොහොන විසින් කෝල් එකක් හරි පීඑම් එකක් හරි දාලා දැනුවත් කරයි.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Thama dawasa sure na bro

    Godak durata sun day thama call karapu hamoma niwadu kiuwe

    Godak durata ude 10 edan start karana pluwan program eka

    Api balamu :)

    Mata hoda plz ekak danawa num kiyana

    Thama man thanak hoyanawa
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,037
    9,666
    113
    එක තැනක නෑ
    සොහොන;20309383 said:
    Thama dawasa sure na bro

    Godak durata sun day thama call karapu hamoma niwadu kiuwe

    Godak durata ude 10 edan start karana pluwan program eka

    Api balamu :)

    Mata hoda plz ekak danawa num kiyana

    Thama man thanak hoyanawa

    මොන වගේ තැනක්ද බන් බලන්නේ?
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    මෙගා ත්‍රෙඩ් පොන්නයෝ ටික සෙට් වෙලා ජුන්ඩෝ අල්ල අල්ල හිටපල්ලා
     
    Status
    Not open for further replies.