සොහොන;20309303 said:@අහපු හැමොටමයි
මචන්ලා මමත් තාම තැනක් හොයනවා ගල්කිස්ස ,වැල්ලවත්ත අතර හොද තැනක් දන්නවාද?
දන්න අය මට කියන්න
බොහො දුරට මෙ සිකුරාදා මම තැනක් හොයාගෙන ත්‍රෙඩ් එකක් ඩානව
ඩනට 13 ඩෙනෙක් කොල් කරල විස්ටර අහුව
නිල නොවන සෙට් වන දිනය තම -
2016.06.26
ඉරිදා අවුල් නේහ් බන්.... සෙනසුරදා හවස හොදයි බන්






