සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    රන්ගුවයි කුමාරයයි ගේ සීන් බන්... මම යනවා
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;20316150 said:
    Heta mama plz eka balana yanawa

    Update karapu thred ekak friday danawa :)

    Plz eka gana wistarayak saha time eka friday denawa

    Be ready guys !!!:)
    11.gif
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    :shocked::shocked: යකෝ දැක්ක කල්...

    ඔව් බන්. ගංවතුරට අහුවෙලා සතියක් ඔෆිස් ආවේ නැ
    ඊට පස්සෙ සාලාව කෑම්ප් එක පුපුර ඔෆිස් එක කෙල වුනා
    ඊයේ තමයි අපිට ඉන්ටර් නෙට් ලැබුනේ.
    :angry::angry:

    කොහොමද ඉතින් ජීවිතේ
    ඊයෙ මැසේජ් එකක් දැම්ම උබට වයිබර් එකෙන්
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මෙන්න මුං ගෙට් එකක් දාගෙන. අඩෝ දවසයි වෙලාවයි කියපං.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mekata dan ena ewun elakirimai kiyala hoyanne komada........logwiegenama enda kiyanda ona,,...dora gawin phone eka aran pennanda ona logged ahuwal eka kiyala,,..ekage nama entered kiyala dagannawa.wataraya danawa horata ewun allanda mannekuth deela..........
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Guys set wena thana man balana yana gaman :)

    Danata 14 denek call karala magen wistara aha gatha :)

    Ada thana gana wistarayakuth ekala full thred ekak danawa

    Wadeta kamatak thiyana aya mata pm ekak dana

    Api katha baha kara gamu :)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,060
    9,749
    113
    එක තැනක නෑ
    සොහොන;20319090 said:
    Danata 14 deni :)

    Man me plz eka gana wistarayak balana bus eke yana gaman bro :)

    Update thred ekak ada rata ho heta dawasa tula balana puluwan hamotama

    Okay mchan ela. ehenam balala kiyapanko apita. mokakhari help ekak one nam thread ekek dapan :)
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උඹට තනියි වගේ නම් කොටාව සෙට් කරගනින්. ඌ ගාව වයිබ්‍රේටර් එකකුත් තියනවනේ :lol::lol::lol:

    මේහ් කුමාරයගේයි රන්ගුවගෙයි මැදට අවානේද :dull:
     
    Status
    Not open for further replies.