සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට තනියි වගේ නම් කොටාව සෙට් කරගනින්. ඌ ගාව වයිබ්‍රේටර් එකකුත් තියනවනේ :lol::lol::lol:

    පොර මියුරුව එක්ක එනවලු.. දන්නවනෙ ඉතින් මියුරුවා.. පොර දක්සයලු..
    ඉතින් උන් දෙන්න දාන සෙල්ලන් අනිත් උනුත් දානව කියල මූ හිතන්නේ (ගේ සෙල්ලම)
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සොහොන;20319090 said:
    Danata 14 deni :)

    Man me plz eka gana wistarayak balana bus eke yana gaman bro :)

    Update thred ekak ada rata ho heta dawasa tula balana puluwan hamotama

    මේ ඕවා මේවා අස්සේ හෙමීට බජඩ් එකත් කීයක් වෙයිද කියලා දාන්න හොදේ .....
    අන්තිමට බඩවල් පැලෙන්න කාලා බීලා නටාලා ගයාලා වයාලා පුකෙන් තමයි ගෙදර යන්න වෙන්නේ සල්ලි මදි වුනොත් .....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ කැ% සීන් එක. .
    මේක දැක්ක ගමන් මට මතක් වුනේ බස් බඩා මාමවයි දත් කිබුලා අන්කල් වයි. .
    ඔයවගේ ෆොටෝස් දාලා මිනිස්සුන්ට අපහස කරන එක හොද නෑ නේද. . :sorry:
    තොට වෙන මුකුත් මතක් වුනේ නැද්ද රෑණ කටුස්සා???????????:angry::angry::angry::angry::angry::angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    තොට වෙන මුකුත් මතක් වුනේ නැද්ද රෑණ කටුස්සා???????????:angry::angry::angry::angry::angry::angry:

    ඔව්වා ගනන් ගන්න එපා බන් මේ කුපාඩි අසමත්ජාතියෝ උබටයි බඩා මාමටයි අපහස කරන්න කරන වැඩනේ. . :sorry:
    අවුලක් නෑ පාටියට බඩා මාමත් එක්ක වරෙන් පරන තරහ මරහා අමතක කරලා ශොට් එකක් ගහමු. . :rolleyes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,056
    9,733
    113
    එක තැනක නෑ
    ඔව්වා ගනන් ගන්න එපා බන් මේ කුපාඩි අසමත්ජාතියෝ උබටයි බඩා මාමටයි අපහස කරන්න කරන වැඩනේ. . :sorry:
    අවුලක් නෑ පාටියට බඩා මාමත් එක්ක වරෙන් පරන තරහ මරහා අමතක කරලා ශොට් එකක් ගහමු. . :rolleyes:

    Machan umba enawada?
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Wadenam elakiri machan..enna puluwanda kiyala anthima welawe thamai kiyanna puluwan...api colombo neweine ban inne..mama bonneth naha anika vegetarian..ehema ayatath aulak wena ekak naha neda machan..??
     
    Status
    Not open for further replies.