සෙට් වෙලා forex ඉගන ගමු

dinisanda

Member
Mar 26, 2012
281
8
0
http://forexinsinhala.blogspot.com/

මේකේ විස්තර ඇති මචන්. ඒත් පෞද්ගලිකව ෆොරෙක්ස් අනුමත නොකරමි. සූදුවක් වැනිය :yes:
Forex kynne suduwak newei ban...pattama patta online business ekak...
Forex suduwak wenne luck ekata trade demmoth...hodata study krl analyze karala trade demmoth aniwa monthly net profit enawa...100% win krnna be...eth monthly profit...
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    :yes::yes::yes:
     
    emsfast10

    Member
    Dec 18, 2008
    93
    0
    0
    math dan dawas ganak demo account ekakin trade karanawa ada 100$ demo ekak hadala real widihata karala baluwa 18$ wage profit lagadima real ekakata bahinda inne digatama honda signels news labena honda site ekak set una nan niyamai
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොදයි එහෙනම් අද අපි වැඩේට බහිමු.හිතනවා ඔක්කොම මේ වෙනකොට මුලික base එක ගෙන ඇති කියලා....මෙතන අපි තියරි කරන්න බලා පොරොත්තු වෙන්නේ නැහැ.ඔයාලා හැම දෙනාම අර සිංහල බ්ලොග් එකෙන් බේසික් ටික දාගත්තහම අනිවරයයේනම් මේ දැන් මම දෙන ලින්ක් එකට ගිහින් වැඩි දුර ස්ටඩි පාරක් දාන්න ඕනි...හරිද....ඔයාලට අර සිංහල බ්ලොග් එකෙන් හම්බෙලා තයෙන්නේ බොහොම බේසික් කරුණු ටිකක් විතරයි.forex trading කරනවානම් අනිවාර්යයෙන්ම

    1.Technical Analysis
    2.Fundamental Analysis
    3.Sentiment Analysis

    යන ත්‍රිත්වය ගැන මනා අවබෝදයක් තියෙන්න ඕනි.ඉතින් ඒ අවබොදේ ගන්න කල් කියලා අපිට ඉන්න පුලුවන්ද?:confused: බැනේ..:yes:.ඉතින් අපි මේ කරුණු එකින් එක ඉගෙන ගන්න ගමන් trading කරන්න පටන් ගමු.(අයිත් කියන්න ඕනි මෙතන තියරි කතා කරන්නේ නැහැ)

    එහෙනම් වැඩි දුර අද්‍යන කටයුතු සදහා අපේ පංතියේ ඔක්කොම

    http://www.babypips.com/school

    මේ පාසලට යන්න.අපි ඔක්කොම එකට පන්ති වලට යමු.:rolleyes::baffled::oo::yes::yes::yes:

    එහෙනම් අපි යමු අද පල වෙනි ට්‍රේඩ් එකට.

    මුලින්ම අපි indicator එකක් තොර ගමු (මේ මොන මගුලක්ද මු මේ කියන්නේ :eek:). හරි හරි බය වෙන්න එපා ...ඔය මම දීපු ලින්ක් එකේ මේවා ඔක්කොම තියෙනවා.දැනට අඔහේ අහගෙන ඉදලා හොදට ස්ටඩි පාරක් දැම්මහම හරි.

    මෙතැනදී මම තෝරන්නේ

    Capture017.jpg

    RSI කියන එක.

    පැහැදිලි කිරීම : ෆොරෙෂ් trading වලදී ගනු දෙනුවක් සිද්ද වෙන්න නම් විකුනන්න වගේම ගන්නත් එක්කෙනෙක් ඉන්න ඕනි .හිතන්න ඔක්කොම කට්ටිය sell කරනවා buy කරන්න කට්ටිය නැහැ.මොකද වෙන්නේ pair එක උද යනවා.ඒ වගේම තම අනිත් පැත්තත් ඔක්කොම කට්ටිය buy කරනවා , sell කරන කට්ටිය අඩුයි ඉබේම pair එක අඩු පැත්තට යනවා.ඔන්න ඕක බහවිත කරලා තම අපි දැන් ට්‍රේඩ් කරන්න යන්නේ .....

    බලමු දැන් indicator දිහා

    Capture018362.jpg

    මේකේ 30% සිමාව සහ 70% සිමාව කඩ ඉරි වලින් ලකුණු කරලා තියෙනවා.ඉතින් අර නිල පාට රේකාව 70% වැඩ යනවා කියන්නේ over buy පැත්තට ගිහින්....30% ටත් යටට යනව කියන්නේ over sell පැත්තට ගිහින්.

    අපිට කරන්න තියෙන්නේ 30% වඩා අඩු වෙනවනම් buy කරනවා 70% වඩා වැඩි වෙනවනම් Sell කරනවා.

    මේක සාර්ථක වෙන්න ඉඩ කඩ තියෙන්නේ අපි තොර ගන්න time frame එක අනුව තමයි ....අනිවාර්යයෙන්ම 5min එකෙන් ට්‍රඩේ කරනවානම් 15 min සහ 30min time frame එකත් අපි trade එක කරන දිසාවට තියෙන්න ඕනි.

    බලමු කරලා හරි යනවද කියල. අනඉක තම පුරුදු වෙනකල් එක pair එකක් තොර ගන්න ...මමනම් කැමතිම AUD /USD pair එකට.

    සැලකිය යුතුයි.....මෙය sort term spot trading strategy එකකි. stop lost එකක් ගෙන වැඩේ කරන්න දන්නවනේ ලංකාවේ විදුලිය ගැන ....ඔයාලගේ ට්‍රේඩ් එක අවසන් වෙන්නේ indicator එක විරුද්ද පැත්තට ගිහාම. ඔන්න එහෙනම් මේක පාවිච්චි කරලා අද trading කරමු.....ජය වේවා....හෙට වෙන indicator එකක් අරන් කරමු....result මෙතන දාමු ...ඊට පස්සේ මොකද උනේ කියලා සාකච්චා කරමු ....

    අද USD අම්බානක වැටෙනවා වගේ ඒ නිසා ස්ථාවර උනහම මේක කරන්න
     
    Last edited:

    Ela machan thanks
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊයේ මම කියපු ක්‍රමය අත්හදා බලන්න එපා කියලා මම කිවුවනේ....එහෙනම් අද US market එක දිහා තව පය බාගයක් විතර බලන් ඉදලා වැඩේට බහිමු....මම අද තවත් indicator එකක් එක්ක deal කරන හැටි කියලා දෙන්නම්.කවුරු හරි සහෝදරයෙක් fundamental news analysis කරන හැටි කියල දෙනවනම්...ඉක්මනට වැඩේ ඉවර කරන්න පුළුවන්. ත්‍රෙඩ් එකේ රැදිලා ඉන්න....

    ඊයේ AUD/USD pair එක උද ගිහින් බිම වැටුන නේද....කල දුටු කල වල ඉහගන්න කියලා තියෙනවනේ ඉතින් මමත් පොඩියට හොටේ දැම්මා.lot 1කම අරගෙන....මෙන්න result (කොහොමත් ලොට් 1ඒවගෙන් එහෙම ට්‍රේඩ් කරන්න යන්න එපා...100ක් sure නැත්තන් )මම නම් හිතන්නේ හොදම 0.1lot size එක $300කින් පටන් ගන්නවානම් )

    Capture021.jpg
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    11.gif
     
    ela
     
    machan math ada 100$ dala real account ekak patan gaththa apitath ekka thawa signals news dendako???
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එල මචෝ, පරිස්සමින් වැඩි තන්හාවට යන්නෙ නැතුව වැඩේ කරගෙන පලයන්....:yes:

    අනිවා

    සිග්නල් ගන්නනම් හොදම වැඩේ twitter account එකක් හදපන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    kohomada oyalage trading results......damu balanna methana...api iye igena gaththa strategy eka pavichchi karala...hari oyala igena gaththa wena deyak hari pavichchi karala...menna mage pahugiya dawase trading

    Capture029.jpg